බොදු බල සේනාව සහ හලාල් - MUST READ!

naaa bonna newei, oyala neee wadiyenma blood ganne, wadipurama blood donate karanne sinhala minissune....blooduth halal kara nan oyalata lesi

ලේ වැඩිපුරම transfuse වෙන්නේ මුස්ලිම් අයට යැයි ඔබ කියන පදනම කියන්න. ප්‍රතිශතය කුමක්ද? එම දත්ත දැනගන්න කැමතියි.

ලේ transfuse කිරීම අත්‍යවශ්‍ය අවස්ථාවකදී කීරීමට අනුමැතිය ඇත. එනම් ජීවිතය අනතුරේ ඇතිවිටෙක හෝ ජීවිතියට හානියක් විය හැකි තත්වයකින් බේරීමට ප්‍රතිකාරයක් ලෙස ගත හැකිය. එනිසා එම අනුමැතිය කොන්දේසි වලට යටත්ය. ආගමේ සිද්ධාන්ත වලින් මෙම තීරණය පැහැදිලිය. (ලේ donate කළ කෙනාගේ ජාතිය අදාල නැත. කුමන ජාතියේ වුවත් තීරණය එකමය). එනිසා වෙනම සහතිකයක අවශ්‍යතාවයක් නැත. එසේ හලාල් සහතිකයක් දීම ජනයා නොමග යැවීමකි. එමගින්, එය කොන්දේසි රහිත අනුමැතියක් ලබා දුන්නා වැනිය.

වෛද්‍ය විද්‍යාවේ වුවද, ලේ ලබා දෙන්නේ අත්‍යවශ්‍යම අවස්ථාවකදී පමණි. හේතුව, එම ලේ ලබාදීම නිසාම ලෙඩාට හානියක් විය හැකි වීමයි. සමහර විට දුන් ලේ වලට reaction එකක් ඇතිවී ලෙඩා මැරෙන්නටත් හැකිය. එනිසා, ලේ දීම ගැන ඉස්ලාමයේ ඉගැන්වීම් හා වෛද්‍ය විද්‍යාව අතර මනා ගැලපීමක් ඇත.
 
Last edited:

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    qurane thiyena verse eka deepan balanna! :P
     
    Say, “I do not find, in what has been revealed to me, anything (out of the cattle under discussion) prohibited for anyone who eats it, unless it be carrion or blood that pours forth, or flesh of swine - because it is impure - or there be an animal slaughtered sinfully by invoking on it the name of someone other than Allah. However, if anyone is compelled by necessity, neither seeking pleasure nor crossing the limit, then your Lord is Most-Forgiving, Very-Merciful.” 41 (Al-Quran 6:145)

    He has forbidden you only the Maitah (dead animals), and blood, and the flesh of swine, and that which is slaughtered as a scrifice for others than Allâh (or has been slaughtered for idols, on which Allâh's Name has not been mentioned while slaughtering). But if one is forced by necessity without wilful disobedience nor transgressing due limits, then there is no sin on him. Truly, Allâh is Oft-Forgiving, Most Merciful. (Al-Quran 2:173)

    Gune bhai, ඔබ හිතනවද බො.බ.සේ. වගේ ලනු දීලා පුරුද්දක් අපිට තියනවා කියා? ඔබ ඉතින් තවමත් බො.බ.සේ. ලනු කකා ද ඉන්නෙ? එහෙමම ඉන්න. :lol:

    ඔබට Photoshop සරණයි!!
    (මොකුත්ම සරණක් වෙන්නේ නැතිකොට පිහිටට එන්නේ photoshop තමයි. ඒකත් වැඩිකල් හිටින්නේ නෑ. නේද ගුනේ bhai?)
     
    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    ප්‍රකාශය: "මෙය බලහත්කාරයෙන් අනුන් මත පටවා ඇත."
    පිළිතුර: අනුන් කන කෑම පාලනය කරන්න මුස්ලිම්වරුන්ට අවශ්‍ය නැත. කැමති අය හලාල් සහතිකය ඉල්ලනවා. කැමති අය ඒවා කනවා. අකමැති අයට කන්න වෙන කෑම ජාති ඕන තරම් තියනවා. මේක ඉතියෝපියාවක් නෙවෙයි

    මේක බලහත්කාරයෙන් පැටවීමක් නේන්නම්.

    හලාල් සහතිකය ලබා ගන්න යම්කිසි මුදලක් වැය කළ යුතු බව ඔබ දන්නවනේ. ඔබ කියන්නෙ ඒ මුදල ව්‍යාපාරිකයා තමන්ගෙ පොකට්ටුවෙන් දෙනව කියලද? ඔවුන් කරන්නෙ ඒ වියදම පාරිභෝගිකයා මත පැටවීමයි. මුස්ලිම් අයට හෝ වෙන ඕනම කෙනෙක්ට හලාල් සහතිකය අවශ්‍යනම් ඒක ගන්න. ඒත් ඒ සඳහා යන වියදම ඒ අයම දරාගන්න. ඒකට යන වියදම හලාල් අවශ්‍ය නොවෙන අපෙන් අය කර ගනීම අසාධාරණයි.

    ඇත්තටම අද හලාල් සහතිකය නැති නිෂ්පාදන හොයාගන්න අපහසුයි. Super Market එකකට ගියාම හිතෙනවා මේ ලංකාවද අරාබියද කියල. ඔවුන්ගේ සටන මේ වෙනස ඇති කිරීමයි.
     
    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    මොනව වුනත් මේ හලාල් කේස් එකෙන් උබලට හුගක් රිදිල තියනව වගේ ;)
    මේ හලාල් විරොධී අරගලය පටන් ගත්ත විතරයි. මුන්ට ඕන මේක වැඩෙන්න කලින් උපන් ගෙයිම මරල දාන්න
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සමහර මරක්කල සක්කිලි ..........වල්බල්ලන්
    සිටිනා අරාබිය වැනි පාදඩ .............පුරයෙන්
    කියනා ලෙසට නාබියා හෝ ගොන් .....අල්ලන්
    පානය කරනවලු කැනහිලි ඔටු ...........හුජන්
     
    මේක බලහත්කාරයෙන් පැටවීමක් නේන්නම්.

    හලාල් සහතිකය ලබා ගන්න යම්කිසි මුදලක් වැය කළ යුතු බව ඔබ දන්නවනේ. ඔබ කියන්නෙ ඒ මුදල ව්‍යාපාරිකයා තමන්ගෙ පොකට්ටුවෙන් දෙනව කියලද? ඔවුන් කරන්නෙ ඒ වියදම පාරිභෝගිකයා මත පැටවීමයි. මුස්ලිම් අයට හෝ වෙන ඕනම කෙනෙක්ට හලාල් සහතිකය අවශ්‍යනම් ඒක ගන්න. ඒත් ඒ සඳහා යන වියදම ඒ අයම දරාගන්න. ඒකට යන වියදම හලාල් අවශ්‍ය නොවෙන අපෙන් අය කර ගනීම අසාධාරණයි.

    ඇත්තටම අද හලාල් සහතිකය නැති නිෂ්පාදන හොයාගන්න අපහසුයි. Super Market එකකට ගියාම හිතෙනවා මේ ලංකාවද අරාබියද කියල. ඔවුන්ගේ සටන මේ වෙනස ඇති කිරීමයි.
    ඔය බලෙන් පැටවීමේ කතාව අපේ ජාතිය සමග ඇති වෛරය නිසා ඔබට හැඟෙන්නක්. හලාල් සහතිකය ගන්න බලපෑම් කළා කියා එක ව්‍යාපාරිකයෙකුගෙන්වත් කිසිම පැමිණිල්ලක් නෑ. ඔවුන් සහතිකය ගන්නේ ඔවුන්ගේ නිෂ්පාදන අපට කවන්න. සල්ලි එන්නේ අපෙන්. පාඩු වෙන දේකට අත ගහන්න ව්‍යාපාරිකයෝ ඔච්චර මෝඩද? ඔබලා බොදු බල සේනාවේ ලනු කාලා ඔබේම ව්‍යාපාරිකයින්ව අමාරුවේ දැම්ම එකට අපි මොනව කරන්නද? ඔබට කැමති දෙයක් කන්න. බො.බ.සේ. ලනුත් කකාම ඉන්න. :lol:

    බො.බ.සේ. පටිරෝල් වෙනහැටි තව බලන්න මෙතනටත් යන්න.
    හැමෝටම ප්රශ්ණයක් උන හලාල් ගාස්තු..

    SuperMarket එකේ ඔබ කියන තත්වය ඇතිවීමට හේතුව ජනතාව සහ ව්‍යාපාරිකයින් තුල හලාල් සහතිකයට තිබුණු පිළිගැනීමයි. සෑම වසරකම එය අලුත් කිරිමට ව්‍යාපාරිකයා පෙළඹුනේ එයින් ඔවුන්ට වාසි ඇති නිසා. නැතිනම් ඔවුන් එච්චර මෝඩද? බො.බ.සේ. ලනු කකා ඔබේම ව්‍යාපාරිකයින්ට වල කැපීම ඔබට සැනසීමක් ලබා දෙනවනම් එසේම කරන්න. අපිට ප්‍රශ්නයක් නෑ. හාල්, පරිප්පු, එළවලු, මාළු, කොස් දෙල් ආදී ගොඩක් ආහාර කොහොමත් හලාල්. ඒවාට සහතික නෑ. අවශ්‍යත් නෑ. SuperMarket වලත් ඒවා තියනවා. කෙසේ වෙතත් කිසි හේතුවක් නොමැතිව වුවත් හලාල් ප්‍රතික්ෂේප කරන්න ඔබට අයිතිය තියනවා. එහෙත් ඒ වෙනුවෙන් මුස්ලිම්වරුන් වෙත පදනම් විරහිත බොරු චෝදනා එල්ල කිරීමට ඔබලට අයිතියක් නෑ. අපේ විරෝධය එයටයි.
     
    මම කියපු දේට කෙලින් උත්තර නොදී වටේ කැරකෙන්න එපා. බලෙන් පැටවීම කියන්නෙ තර්ජන කිරීම් මගින් නොවේ. ව්‍යාපාරිකයො හලාල් ලකුණ ගන්නෙ ලාබය ගැන හිතල තමා. මුස්ලිම් අය ගැන කැක්කුමක් ඒ අයට නෑ. KFC දොරේ හලාල් ලකුණ ගැහුවෙත් ළඟදි ඒක අයින් කළෙත් ඒ නිසයි.

    හලාල් වෙනුවෙන් සල්ලි එන්නෙ මුස්ලිම් අයගෙන් විතරද? ඒ කියන්නෙ අනෙක් ජාතීන් හලාල් වලට ගෙවන ඒව ආපහු ගෙවනවද?

    බොදු බල සේනා අපිට ලනු දෙන එකයි ඒව කන එකයි අපි බලා ගන්නම්. අපිට ප්‍රශ්නයක් නෑ කිවුවට ඒක ඔයාලට ලොකු ප්‍රශ්නයක් කියල තමා තේරෙන්නෙ.

    මට දන්න විදියට කිසිම තැනක බොදුබල සේනා සංවිධානය කියල නෑ උලමා සංවිධානය හලාල් නොදිය යුතුයි කියල. ඔවුන්ට ප්‍රශ්නය තියෙන්නෙ ව්‍යාපාරිකයන් සමගයි. හලාල් කෑමට ඔබට තියන අයිතියම ඒවා නොකෑමට අපට තිබිය යුතු බවයි ඔවුන් පවසන්නේ
     
    ඔබ ලංකාවෙද ඉන්නෙ?? බො.බ.සේ. ඇදබාපු බේගල් ටික වීඩියෝ එකේ බලන්න. ඒ අයගෙ ලනු කන එක ගැන ඔබම බලාගන්න.

    හලාල් නිසා මිල වැඩිවෙච්ච එක භාන්ඩයක් පෙන්නන්න. හලාල් නැති නිසා වෙන්ඩෝල් මිල අඩුවුනාද? නෑ. ඔක්කොම පච විතරයි. ප්‍රශ්නෙ ජාතිවාදයයි. වෙන මොකුත් නෙමෙයි.
     
    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0

    ඔබ ලංකාවෙද ඉන්නෙ?? බො.බ.සේ. ඇදබාපු බේගල් ටික වීඩියෝ එකේ බලන්න. ඒ අයගෙ ලනු කන එක ගැන ඔබම බලාගන්න.

    හලාල් නිසා මිල වැඩිවෙච්ච එක භාන්ඩයක් පෙන්නන්න. හලාල් නැති නිසා වෙන්ඩෝල් මිල අඩුවුනාද? නෑ. ඔක්කොම පච විතරයි. ප්‍රශ්නෙ ජාතිවාදයයි. වෙන මොකුත් නෙමෙයි.
    මම මේ ප්‍රශ්නෙ ඇදල ගත්තෙ ඔබ දාපු පෝස්ට් එකේ එක් කරුණක් පිළිබඳවයි. දැං වීඩියෝ එකක් ගැන කියවනව. හලාල් නිසා ගණන් ගියත් නොගියත් හලාල් සහතිකය ගන්න දරන වියදම ව්‍යපාරිකයෝ පාරිභෝගිකයන් මතම පටවන බව අමුතුවෙන් කියන්න ඕන නෑ. පාරිභෝගිකයො කියන්නෙ මුස්ලිම් ජනතාව විතරක් නෙමේ.

    හලාල් ගන්නෙත් ව්‍යාපාරිකයො. නොගන්නෙත් ඒ අය. මුලින් හලාල් සහතිකය රහිත භාණ්ඩ වෙළඳ පොළට ගෙන්වා ගන්න සටන් කරමු. ඒ වල මිළ ගණන් ගැන අනතුරුව කතා කරමු.

    බොදු බල සේනා අපිට ලනු දෙනවද අපි ඒව කනවද කියන එක අපි බලා ගන්නම් කියල මම කලිනුත් කීවනෙ. ඒ ගැන ඔබ අපිට පුන පුනා කියන්න අවශ්‍ය නෑ.
     
    mishari

    Member
    Jun 16, 2012
    33
    4
    0
    ane moda sinhalayeni meka terum ganiw, ubalata muslim rata walin ewana tel hodai , muslim ratawa wada karana sinhala ganu weana sallith hodai , jineewa 1di muslim ratawal suppport karaddith hodai , but halal hoda na needa??

    meka terum hanin ban , sinhala ubalata yanna wena ratak na, giyoth gahala pannai , etha loke muslim ratawal kiyak tiyenawada?? ubalage agama atta hindada sinhala ewun aduwen inne?? adumagane ratawal 5k kiyapan ,, ubalata bodubalasena kiyala siwra ussan natala amaruwe watenda epa machanla , ubalata pissu nattam hodai :)
     
    mishari

    Member
    Jun 16, 2012
    33
    4
    0
    සමහර මරක්කල සක්කිලි ..........වල්බල්ලන්
    සිටිනා අරාබිය වැනි පාදඩ .............පුරයෙන්
    කියනා ලෙසට නාබියා හෝ ගොන් .....අල්ලන්
    පානය කරනවලු කැනහිලි ඔටු ...........හුජන්

    anee pakoo ballata ati gatigunaa
    nane ubala wage sinhala pakayataa
    anee pakoo paka wesige karikamaa
    beepiya yakoo wal ballage hujjawaa
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ane moda sinhalayeni meka terum ganiw, ubalata muslim rata walin ewana tel hodai , muslim ratawa wada karana sinhala ganu weana sallith hodai , jineewa 1di muslim ratawal suppport karaddith hodai , but halal hoda na needa??

    meka terum hanin ban , sinhala ubalata yanna wena ratak na, giyoth gahala pannai , etha loke muslim ratawal kiyak tiyenawada?? ubalage agama atta hindada sinhala ewun aduwen inne?? adumagane ratawal 5k kiyapan ,, ubalata bodubalasena kiyala siwra ussan natala amaruwe watenda epa machanla , ubalata pissu nattam hodai :)

    ඈ බොල පන නැති කොකෝ
    තෝ හිතන්නේ මුස්ලිම් රටවලින් තෙල් නිකන් එවනවා කියලද ?
    මැදපෙරදිග වැඩකරන අය නිකන් ඉදල සල්ලි හම්බ කරනව කියලද
    අපිට වෙන රටක නෑ තමයි යකෝ
    එක හින්ද තමා මේ දගලන්නේ තියෙන එකම රටවත් බේරගන්න තොපි වගේ වේසිගෙ පුටලගෙන්
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    :D:D:D:D:Dමෙතුමාගේ ප්‍රශ්න දැකල හිනාව නවත්ත ගන්න බැරුව පුටුවෙනුත් වැටුණ. :D:D:D:D:D

    මම මෙහෙම අහන්නම්,
    ඔබ තුමන්ලාට කැප අකැප දේවල් ගන්න ඔබතුමන්ලා සංවිධානයක් පිහිටවාගෙන ලකුණක් දීල මුදල් අය කර ගන්නවා. ඔබ තුමන්ලා දන්නේ නැද්ද මේ රටේ තවමත් බහුතරයක් ඉන්නේ සිංහල බෞද්ධයන් බව? ඔබ ඔය කියන අවුරුද්දක මුදල අය වෙන්නේ අපි ගන්න භාණ්ඩයෙන් නේද? එය සතයක් හෝ වේවා අනවශ්‍ය ලෙස බෞද්ධ මිනිස්සු ඔබ තුමන්ලාට ගෙවන්නේ මොකටද? අපි හලාල් වර්ජනය කරා කියල ඇයි ඔබතුමන්ලට රිදෙන්නේ? ඇයි නැත්නම් මෙහෙම ත්‍රෙඩ් දදා video එකක් අල්ලාගෙන ඒක ගැන ගැඹුරු අධ්‍යනයක යෙදෙන්නේ? එතුමා කියන්නේ හලාල් වර්ජනය කරන්න කියල. කෑලි කෑලි අරගෙන ගැඹුරින් අධ්‍යනය කරාට වැඩක් නැහැ. උදාහරණයක් ගන්න, අපි තාප්පයක් බඳින්නේ ගල්, වැලි, ගඩොල් එකතු කරලා නේද? ඒවා වෙන වෙනම තියනකොට අපි ඒකට තාප්පයක් කියනවද? හැබැයි ඒවා එකතු කරලා අපි තාප්පයක් බැන්දට පස්සේ අපි තාප්පයක් කියනවා. දැන් වැටහුනාද? මීට වඩා තර්කනුකුලව ඔය ප්‍රශ්න ඉදිරිපත් කරා නම් උත්තර දෙන්න තිබුන. නමුත් අහපු කෑලි කෑලි වලට උත්තර දුන්න කියල වැඩක් නැහැ. ඔබම ත්‍රෙඩ් වල දදා යනවා ඉස්ලාම් ආගම ගැන දන්නේ නැතුව කථා කරන්න එපා කියල. එහෙනම් බෞද්ධ අගමැ ගැනත් ඔබතුමා නොදැන කතා කරන්න එපා. භික්ෂුවක් හැසිරෙන්න ඕන කොහොමද නැද්ද කියල ඔබතුමා තර්ක කරන්න එපා. බෞද්ධයන්ට මස් කැපද අකැපද කියන එක ඔබ කියන්න ඕන නැහැ.

    :no::no::no::no:
     
    මමත් කියන්න හැදුවෙ ඕක තමයි. බොදු බල සේනා හාමුදුරුවරු අපිට ලණු දෙන එක ගැන මාර කැක්කුමක් මිනිහට තියෙන්නෙ.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,792
    3,209
    113
    37
    @ katubedda
    තේරුම් ගන්න බැරි දෙයක් ගැන ශීලාචාර විදිහට ප්‍රශ්න කරන එක වැරදියි කියන්නේ නැහැ. වැරැද්ද තියෙන්නේ අහපු අශිෂ්ඨ ලීලාව:no:

    අන්න ඒ අයව දැනුවත් කරන්න කියලයි මම කියන්නේ. ඕගොල්ලන්ගේ අයගේ වැරදි ඕගොල්ලෝ හදා ගත්තොත් එදාට බෞද්ධයින් භාවනා කරයි පාඩුවේ :yes:

    සහතික ඇත්ත.....
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    <iframe src="https://www.facebook.com/video/embed?video_id=10200348798060039" width="320" height="240" frameborder="0"></iframe>