බොදු බල සේනාව + Norway NGO

Sep 18, 2012
662
83
0
බොදු බල සේනාව + Norway NGO

බොදු බල සේනාවට ඇති සම්බන්ධකම් සහ නෝර්වේ සමග ඇති විශේෂ සම්බන්ධය කුමක්දැයි අප විසින් කලක පටන් විමර්ශනය කරගෙන යන කරුණකි. එහිදී මට කරුණු කිහිපයක් අනාවරණය විය. එහි සියළුම විමර්ශන අවසන් වනතුරු නොසිට මේ ලිපිය ලියන්නට සිදුවුයේ 2013 පෙබරවාරි 19 වැනිදා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් බොදු බල සේනා සංවිධානය සමග නෝර්වේ තානාපති වරයාගේ සහසම්බන්ධය ගැන ප්‍රකාශයක් කර ඇති නිසාය.

නෝර්වේ රාජ්‍ය බොදු බල සේනා සාමාජිකයන් එරටට කැඳවා වරින් වර සාකච්ඡා පවත්වමින් ඔවුන්ගේ කටයුතු සඳහා මුදල් ආධාර පවා ලබා දී ඇති බවත් නෝර්වේ තානාපතිවරයා බොදු බලසේනා මූලස්ථානයට වරින් වර හොර රහසින් පැමිනෙන්නේ ඇයි දැයි ප්‍රශ්න කළ යුතු බවත් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු ඒ බව සඳහන් කර ඇත්තේ එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අමතමිනි. එමෙන්ම බොදු බල සේනාවේ කිහිප දෙනෙකු නෝර්වේ රාජ්‍යට වීසා ලැබ එහි සංචාරය කර ඇති බවටද අනාවරණය කර ඇත.

නොර්වේ යනු ආගමික අන්තවාදියෙක් නිසා මෑතකදී ඉමහත් භීතියකට ලක්වු රටකි. ඇන්ඩර්ස් බ්‍රෙවික් නම්වු ඔහු ඇත්තටම මා කලින් ලිපිවල පෙන්වාදී ඇති අන්තවාදී මානසික රෝගයෙන් පෙළුණු කෙනෙකි. වත්මන් බොදු බල සේනාවේද එවැනි කිහිප දෙනෙකු සිටිති. නිදසුනක් ලෙස එම සංවිධානයේ කේවට්ට න්‍යායාචාර්ය වරයා වන ඩිලන්ත විදානගේ මාධ්‍ය සමග සංවාද කරන විට බලන්න. වත්මන් බොදු බල සේනාව අන්තවාදය දෙසට ගෙනයන නියමුවන් දෙදෙනා නම් ඩිලන්ත විතානගේ නම්වු එන්.ජී.ඕ කප්පිත්තා සහ ගලගොඩ අත්තේ ඥානසාර භික්ෂුවයි. මෙහිදී අන්තර්ජාතිකව ඉස්ලාමයට විරුද්ධව තිබෙන අන්තවාදය ලංකාව තුල පැතිරවීම භාරගෙන තිබෙන්නේ මෙම ඩිලන්ත විතානගේ නම්වු එන්.ජී.ඕ කාරයා බව පැහැදිලිය.

dilanthe-withanage.jpg

මගේ විමර්ශනයට අනුව බොදු බල සේනාවේ. න්‍යායාචාර්ය වරයා වන ඩිලන්ත විතානගේ නැමති එන්.ජී.ඕ ඒජන්තයාට නෝර්වේ සම්බන්ධතාවන් රැසක් ඇත. මේ සබඳතාවයන් මෙසේ තිබියදී ඔහු බොදු බල සේනාවේ න්‍යායාචාර්ය වරයා ලෙස පෙනී සිටීම සැකය වඩාත් තීව්ර කරන සාධකයකි. ඔහු 2006-2008 කාලපරිච්ඡේදය තුල වර්ල් වීව් ශ්‍රී ලංකා Worldview Sri Lanka නම්වු රාජ්‍ය නොවන සංවිධානයෙහි විධායක අධ්‍යක්ෂක වරයා Executive Director ලෙස කටයුතු කර ඇත. මෙහි සභාපති වරයා ලෙස කටයුතු කරන්නේ නොර්වීජියානු පුරවැසියෙකු වන Arne Fjortoft නැමැත්තාය. ඔහු ගැන මෙම යොමුවෙන් තොරතුරු දැනගත හැකිය. http://www.worldviewimpact.com/board_of_directors.php මෙම ආයතනයේ මුලස්ථාන පවතින්නේ ලංඩන් නගරයෙහිය.

එමෙන්ම මෙම ආයතනයෙහි උපදේශක මන්ඩලය තුල ටොර් බ්‍රෙවික් Tore Brevik නම්වු තැනැත්තෙකු සිටී. ඔහුද නොර්වේජියානු ජාතිකයෙකි. ඔහු මෑතකදී නොර්වේ හි සමුලඝාතණයක් කළ ඇන්ඩර්ස් බ්‍රෙවික් සමග ඥාති සබඳතාවක් ඇත්දැයි නොදන්නෙමු. ටොර් බ්‍රෙවික් ගැන මෙම පහත යොමුවෙන් බලන්න. http://www.worldviewimpact.com/board_of_advisors.php ඔහු එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩ සටහනෙහි විශේෂ නියෝජිතයෙකි. එමෙන්ම ඔහුගේ ඉතිහාසය බලන විට ප්‍රබල අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධාන චරිතයක් බව වටහා ගත හැක. මෙම රාජ්‍ය නොවන සංවිධාන වලට සෘජු න්‍යාය පත්‍රයන් සේම සැඟවුණු ඒවාද ඇත. සැඟවුණු දේ නම් රටවල් තුල අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගසා රටවල් අඩපන කිරීමයි. මීට අමතරව ඩිලන්ත විතානගේ නම්වු එන්.ජී.ඕ ඒජන්තයාට තවත් නොර්වේ සබඳතාවන් රැසක් ඇත. අවස්ථාව ඇතිවිට ඒවා හෙළිකරන්නම්.

නොර්වේ රටට මේ ගැන බලවත් උනන්දුවක් ඇත. එයට හේතුව පසුගිය කාලයේ අප රටේ තිබුණු කුරිරු යුද්ධය තුල නොර්වේ රට ක්‍රියාකළේ කොටින්ට කිරි පොවන අන්දමේ ක්‍රියාකාරකම්ය. අද නොර්වේට අවශ්‍ය ලංකාවේ දේශපාලනය අස්ථාවර කිරීමටයි. එමෙන්ම රට ජාත්‍යන්තරව අපකීර්තියට පත් කිරීමටයි. අප මේ ගැන හෙළිකරන විට සමහර අන්තවාදීන් පවසන්නේ රටේ මුස්ලිම් වරුන්ට විරුද්ධ වීමට නෝර්වේ රටෙන් උදව් ගත්තාම මොකද? යනුවෙනි. මෙයින් ඔවුන් කෙතරම් ජාතිවාදී පිස්සන් දැයි සනාථ වේ. ඔවුන්ට ආගමක් නැත. ඔවුන් අවස්ථාවාදීන්ය. ඔවුන්ගේ ස්වාභිමථාර්ත වෙනුවෙන් ඕනෑම දෙයක් පාවාදීමට මැලි නැත.

Sep 18, 2012
662
83
0
නොර්වේ නැතිනම් ඕනම රටකින් ආධාර ලැබෙනවානම් මොකෝ ඉතින් කරන වැඩේ සහ අරමුණු හොදනම්??
බළලා මල්ලෙන් එලියට මෙන්න නියම දේශද්‍රෝහීන්! දෙමළ ඩයස්පෝරාවේ න්‍යාය පත්‍රයට කටයුතු කරන
 
baddysl

Banned
Mar 22, 2008
724
46
0
එලකිරි auditor;14513497 said:

පවු උයායායාල ..... හොදටම රිදිල නේ.....
:D:D:D:D:D:rofl::rofl::rofl:
 
Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,153
    12,141
    113
    Ohio, USA
    බටහිර රටවල් වලට ඕන උනේ ලන්කාවේ දෙමල ඊලම ස්ථාපිතකරන්නයි.. ඒක බැරි උන නිසා... දැන් දැන් මෝඩ සූකර මද්දවයන්ට සල්ලි දීලා ලංකාවේ සුලුතර මුස්ලිම් ජාතියත් එක්ක කොටවන්නයි...
    ඒකෙන් උන් බලා පොරොත්තුවෙන්නෙ ගියපාර මානව හිමිකම් සැසිවාරේ මුස්ලිම් රටවල්වල සහයෝගය ලංකාවට ලබුන නිසා මේ සැරේ ඒක නැතිකරන්නට.. ඒකයි මේ සිංහල ජාතිය මුස්ලිම් ජාතියට අපරාධකරනවා පල්ලි කඩනවා අරක මේක කියලා කොහොම හරි මෙදා සැරේ මුස්ලිම් රටවල් ටික ලංකාවට සහයෝගේ දෙන එක නවත්තගන්න එකයි...ඒක නොතේරෙන සිංහලයෝ....
    හාමදුරුගොල්ල කිව කියලා මුන් මරාගන්න යන්ව මුස්ලිම් අයත් එක්ක.. අන්තිමට මුන් නෝර්වේ එකේ ලනු කාලා හොම්බ ඇනගන්නවා... ඒකනෙ අර අල්ලහ් කියල ඌරෙකුගේ ඵොටො එකක් උද්ගෝශනයක සිංහල කොල්ලෝ උස්සගෙන යන එක බටහිර මීඩියාවල 100පාරක් පෙන්න පෙන්න හිටියේ... ඉඟුරු දීලා මිරිස් ගත්තු ජාතියක්නේ මුන්... මෙදා සැරේ මොනව ගනීවිද දන්නේ නෑ....

    :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    නොර්වේ නෙවෙයි මොන එකා එක්ක උනත් කමක් නෑ හම්බයන්ට ගේම දෙනවා
    ඇයි තොපේ අරාබි ඔටු NGO එක්ක සෙට් වෙලා හිටිය නම් මොකෝ කියන්නේ ?
    2013 උලමගේ සහ අන්තවාදී මිලේච්ච ඉස්ලාම් ත්‍රස්තවාදයේ අවසානයයි

    දැන් ඕක ප්‍රින්ට් කරලා රෝල් කරලා පුකේ ගහගනින්
    තොපිට නොර්වේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    බටහිර රටවල් වලට ඕන උනේ ලන්කාවේ දෙමල ඊලම ස්ථාපිතකරන්නයි.. ඒක බැරි උන නිසා... දැන් දැන් මෝඩ සූකර මද්දවයන්ට සල්ලි දීලා ලංකාවේ සුලුතර මුස්ලිම් ජාතියත් එක්ක කොටවන්නයි...
    ඒකෙන් උන් බලා පොරොත්තුවෙන්නෙ ගියපාර මානව හිමිකම් සැසිවාරේ මුස්ලිම් රටවල්වල සහයෝගය ලංකාවට ලබුන නිසා මේ සැරේ ඒක නැතිකරන්නට.. ඒකයි මේ සිංහල ජාතිය මුස්ලිම් ජාතියට අපරාධකරනවා පල්ලි කඩනවා අරක මේක කියලා කොහොම හරි මෙදා සැරේ මුස්ලිම් රටවල් ටික ලංකාවට සහයෝගේ දෙන එක නවත්තගන්න එකයි...ඒක නොතේරෙන සිංහලයෝ....
    හාමදුරුගොල්ල කිව කියලා මුන් මරාගන්න යන්ව මුස්ලිම් අයත් එක්ක.. අන්තිමට මුන් නෝර්වේ එකේ ලනු කාලා හොම්බ ඇනගන්නවා... ඒකනෙ අර අල්ලහ් කියල ඌරෙකුගේ ඵොටො එකක් උද්ගෝශනයක සිංහල කොල්ලෝ උස්සගෙන යන එක බටහිර මීඩියාවල 100පාරක් පෙන්න පෙන්න හිටියේ... ඉඟුරු දීලා මිරිස් ගත්තු ජාතියක්නේ මුන්... මෙදා සැරේ මොනව ගනීවිද දන්නේ නෑ....

    :yes:

    උබට හරි දුකයි නෙ මේ පාර මුස්ලිම් රටවල් ලංකාවට සහය නොදී ඉදි කියල
    අනේ උන් අපිට තියේන ආදරේට නෙ මේ සහයෝගය දෙන්නේ
    මේ පාරත් ඒ පිටින් දාල තොපේ තලේබාන් තියරිය ලංකාවේ තව වියාප්ත කරන්න පුළුවන් නෙ

    ඉගුරු දීල මිරිස් ගන්න එක නම් ඇත්ත බං
    මතකයි නෙ ගියපාර ඔටුවන්ගේ සහය අරන් තොපි ගිය උඩ

    ආ අර ඌරගේ කතාව
    ඉතිං හරි නෙ බං. අල්ල කියන්නේ ඌරෙක් නෙ
    අල්ලාහහහ.......... ඌරාහහහ.............
     
    Last edited: