ඥානසාර අපේකාලයේ (මෛත්රී) බුදුන්ව විශේෂ ආරාධිත අමුත්තෙකු විදියට උත්සව වලට ඇයි බෞද්ධයන් පවා වද්ද ගන්නේ නැත්තේ? (තමන්ම සමුළු තියාගත්තොත් මිසක්)
බොදුබල සේනාව වේවැල් අතට ගත්තේ වෙසක් කූඩු බකට් වලට, තොරන් බලන්නට යන එකට විරුද්ධව, කුණු බිත්තර ගැහුවේ සිංහලයන්ට... ඇයි එහෙනම් වේවැල අතට ගන්න මුස්ලිම්වරුන් ඥානසාර අපේ කාලයේ (මෛත්රී) බුදුන්ව කැස කැව්වා කියල ඒකටත් මුස්ලිම්වරුන්ව අල්ල ගන්න යන්නේ?
සාධාරන පිලිතුරක් බලාපොරොත්තුවෙමි.
අල්බයික්,
හම්බ අල්ලාහ්