බොදු බල සේනා හා ජාතික බල සේනා

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ගලබොඩ අත්තෙල ,රිශාඩ් බදුරදින්ල , රායප්පුල ඔක්කොම මටයනම් එක සමානව අප්පිරියයි .කාලකන්නි .... සමහරුන්ට කැලෙ ගැන දුක වෙන ආගමක් අදහන උන් විනාස කරන නිසා , නැත්තම්

    //අමාත්‍ය සරත් අමුණුගම මහතාගේ බෑණා වන රොහාන් ප්‍රනාන්දු මහතා 2011 පමණ සිට කරගෙන යන ජෛව-සංචාරක ගොවිපලක් වන "HVඇ Fඅර්ම්" සඳහා අක්කර 300ක් මේ වන සංරක්ෂණයෙන් ම වෙන් කර ඇත //

    මටනම් හම්බයද කුරුසයද දෙමලද සින්හලයද නෙවෙයි , මෙන්න ප්‍රශ්නෙ ....

    මෙන්න සෙනාවත් හම්බයොවත් කියන්නෙ නැති කතාව , .උපුටා ගැනිම වැද්දාගෙන්

    1621699_687805864594329_1668913207_n.jpg

    විල්පත්තු වන රක්ෂිතය සහ එහි යාබද පෙදෙස්වල අක්කර සිය ගණනක් එලිකොට LTTEය නිසා උතුරෙන් අවතැන් වූ මුස්ලිම් පවුල් වලට නිවාස ඉදි කරන වැඩපිළිවෙලක් ගැන මේ දිනවල මාධ්‍ය ලහි-ලහියේ කතා කරති.

    බොදුබලසේනාවට මේ ගැන ඇති ප්‍රධාන කැහිල්ල ඒ ගම්මාන වලට සිංහල නම් නොදැමීම සහ මැදපෙරදිග ආධාර වලින් ඒවා ඉදිකිරීමයි. ඔවුන්ට අනුව, මේ ඉඩම් අල්ලාගෙන ඇත්තේ ද අනවසරයෙනි. බදුර්ඩීන් ඇතුළු මුස්ලිම් පිල පවසන්නේ මේ ඉඩම් අවසර ගෙන එලි කළ ඒවා බවත්, මේ කොලනි වලට නම් දමා ඇත්තේ ඒවා ඉදිකිරීමට ආධාර දුන් රටවල් සිහි වීමට බවත්ය. තම නමට කැළැලක් කළ නිසා ඔහු බොදුබලසේනාවෙන් වන්දියක්ද ඉල්ලා සිටියි.

    නමුත් මෙතන ඉතා ලස්සනට යටගසා ඇති සැබෑ ප්‍රශ්නය ගැන දෙපිලම කථා නොකරති:

    විල්පත්තු රක්ෂිතය වටා ඉඩම් හෙළි කිරීමට පිරිස් උනන්දු වූයේ අද-ඊයේ සිට නොවේ. යුද්ධය අවසන් වූ වහාම වාගේ කල්පිටිය අවට දූපත්වාසීන් බලෙන් ඉවත් කර ඒ දූපත් වසර 99යේ බදු වලට විදේශිකයන්ට පවරා දෙන ලදී. දැන් මීගමුවටම අධිවේගී මාර්ගයක් ඇත. ඉන් උතුරට වන්නට නව සංචාරක කේන්ද්‍රයක් බිහිවෙමින් පවතී. මේ පෙදෙසේ ඉදිකිරීම් සිදු කිරීමට ඇති අවහිරතා දෙකකි. ඉන් එකක් විල්පත්තු රක්ෂිතයයි. අනෙක මන්නාරම අසල රක්ෂිත වගුරුබිමයි. විවිධ උපක්‍රම භාවිතා කරමින් විල්පත්තු රක්ෂිතය තුළ හා අවට ඉඩම් හෙළි කරන කැලෑ කපන්නෝ ඒ සඳහා යොදාගෙන ඇති හොඳම නිදහසට කරුණ මෙම "නැවත පදිංචි කරවීමේ" ගුණ්ඩුවයි.

    අවතැන්-වූවන් පදිංචිකරවීමට වන රක්ෂිත වලට අයත් ඉඩම් හැර වෙනත් ප්‍රදේශ නැද්ද? පැහැදිලිවම ඇත. නැගෙනහිර සීමාවේ වැලිඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය මීට කදිම නිදසුනකි. 1988 දී මහවැලි "L" කලාපය ලෙස නම් කළ වැලිඔය සීමාවේ ඉඩම් අක්කර දහස් ගණනක් පවුල් සඳහා වෙන් කර දීමට ඉතිරිව ඇත. එසේ තිබියදී පවුල් පදිංචි කරවීමට වන රක්ෂිතයක් එලි කරන්නට අවසර දෙන්නේ මොන මෝඩයෙක්ද?

    වනරක්ෂිතයක් නොවීම සහ අමතර ඉඩම් රැසක් තිබීම හැර, වැලිඔය මුස්ලිම් පවුල් පදිංචි කරවීම සුදුසු වීමට තව ඉතා වැදගත් හේතුවක් ඇත.

    LTTE සංවිධානය සහ දෙමල ඩයස්පෝරාව චෝදනා කරන්නේ, වැලි ඔය ඇත්තේ පාරම්පරික දෙමල ඉඩම් බවත්, 1960 ගණන් වලදී රජය පෞද්ගලික ආයෝජකයන්ට අත් කරදුන් බවයි. ඒ නිසාවෙන්, 1984 දී LTTE සංවිධානය සිදු කළ මුල්ම සිංහල ඝාතන වූ කෙන්ට් හා ඩොලර් ෆාම් ඝාතන සිදු වූයේද වැලි ඔය ප්‍රදේශයේ ය. 1988දි මහවැලි L කලාපය ලෙස නම් ව කෘෂි ඉඩම් වෙන් කළද, සිංහල පවුල් වැලිඔයට යෑමට මැලි වූයේ එබැවිනි. මේ දිනවල පවා, සිංහල පවුල් වැලි ඔය පදිංචි කරවන හැම වාරයක් පාසාම අන්තර්ජාතික LTTE-පක්ෂී පිරිස් සහ ඩයස්පෝරා මාධ්‍ය එය වාර්තා කරන්නේ "පාරම්පරික ද්‍රවිඩ නිජබිම් වල සිංහලයන් පැල කිරීම" ලෙසයි. වැලි ඔය සිංහලයන් වෙනුවට මුස්ලිම් සරණාගතයන් පදිංචි කරවිය යුත්තේ එබැවිනි. වැලිඔය මහවැලි L කලාපයේ භූමි ප්‍රමාණය හෙක්ටයාර 13,041 කි. දැනට මෙහි පොකුරු 5ක් මහවැලි ක්‍රමය යටතේද, වෙහෙරවැව කොටස ශ්‍රී ලංකා හමුදාව යටතේ ද, පිරිස් පදිංචි කරවීමට යොදා ගැනේ.

    මේ තත්වය යටතේ, LTTE සංවිධානය විසින්ම බලෙන් උතුරෙන් පලවා හරින ලද මුස්ලිම් සරණාගතයන් වැලි ඔය පදිංචි කරවීම සුදුසු වන්නේ ඇයි දැයි ඔබට දැන් වැටහෙනු ඇත. අන්තර්ජාතික මාධ්‍යයට "සිංහල කුමන්ත්‍රණ" ගැන කියන්නට දෙයක් නැති වේ. සිංහලයන් යන්නට අකමැති ඉඩම් ප්‍රදේශයක් මහවැලිය යටතේ වගාකිරීමට හැකි වේ. එසේම, විල්පත්තු රක්ෂිතය විනාශ වීම වලක්වාගත හැකි වේ.

    ඉතින් මොන ලබ්බටද මෙහෙම මෝඩ තීරණයක් ගත්තෙ? සංචාරක කේන්ද්‍රයක් ඉදිවන ප්‍රදේශයට යාබද විල්පත්තු රක්ෂිතය එලි කරන එකෙන් කාටහරි අනාගත වාසියක් තියන නිසා නේද? ඒත් එක්කම, 2013 අප්‍රේල් මාසේ වන සංරක්ෂණ එකෙන් කැලේ කපන්න බදුර්ඩීන් ට අවසර දුන්න බව හොඳටම දැන දැනත්, වසරක් යනකං බොදුබලසේනාව කට වගහෙන හිටියේ මොන ලබ්බටද? "කැලේ එලි කරාට කමක් නෑ, එතන ගෙවල් හදනකං කෑ ගහන්න එපා" කියල කවුරු කියපු නිසාද?

    එම 2013 අප්‍රේල් මාසයේම ප්‍රසිද්ධ ගැසට් නීති පත්‍රයකින් නැගෙනහිර සහ පුත්තලම ප්‍රදේශ වල ශරියා නීති උගන්වන ආගමික පාසල් දෙකක් පිහිටුවීමට අවසර දුන් බවත්, ඒ පිළිබඳවද බොදුබලසේනාව නිහඬව සිටි බවත්, ඒ අප්‍රේල් මාසයේම බල සේනාව අමෙරිකාවේ සංචාරයක ගිය බවත්, කාට නැතත් වැද්දාට හොඳට මතක තිබේ. එසේම, මෙකී විල්පත්තු අභයභූමි මායිමේ ම, අමාත්‍ය සරත් අමුණුගම මහතාගේ බෑණා වන රොහාන් ප්‍රනාන්දු මහතා 2011 පමණ සිට කරගෙන යන ජෛව-සංචාරක ගොවිපලක් වන "HVA Farm" සඳහා අක්කර 300ක් මේ වන සංරක්ෂණයෙන් ම වෙන් කර දුන් බව බොදු බල සේනාව හොඳාකාරව දනී. නමුත් ඒ ගැන කථා කිරීමට ඔවුන්ට අවසර දී නොමැති සෙයක් පෙනේ.

    "බුරපං" කියල බල්ලො ලිහන්නේ හාම්පුතාට ඕනෑ වෙලාවට ලු...

    - වැද්දා

    යොමුව:

    1. http://www.facebook.com/lankadivasi/photos/p.687812211260361/687812211260361/?type=1

    2. http://www.idpsrilanka.lk/Doc/Fact-... Mission - Weli Oya Anuradhapura district.pdf

    3. http://www.nakkeran.com/colonization3A.htm

    4. http://www.uthr.org/Reports/Report8/chapter1.htm
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    බුරපං" කියල බල්ලො ලිහන්නේ හාම්පුතාට ඕනෑ වෙලාවට ලු...
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අනිවාර්යෙන්ම මේ කැලේ ගස් පේන්න නෑ.බලු සේනාව මේ ගස් වලට උනේ මොකක්ද කියලා අහන්නේ හොයන්නේ නෑ.මේ වටිනා ගස් ටික ආණ්ඩුවේ එකෙක් කපලා විකුනන්න ඇති.පස්සේ මේක වහන්න තම්බි ටික ඔතන ගෙනෙල්ලා පදිංචි කරන්න ඇති.
    එක ගලෙන් කුරුල්ලො තුනයි.
    එකක් ගස් විකුනලා හම්බවෙන කුට්ටිය
    දෙක හම්බයො ටික ඔතන පදිංචි කරවලා උන්ගේ චන්ද ගැනීම
    තුන නානසාරලා හරහා මේක මාකටින් කරලා බත් කන හරක් ටික ඇන්දවීම.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117

    දේශපාලනේ කියන්නෙ ඕකට තමයි:dull:
     
    • Like
    Reactions: maxboysl

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනේ හුකේ

    අනේ හුකේ නෙමෙයි මචං. වෙන්නේ එක තමයි. කණගාටුවෙන් උනත් කියන්න ඕනි. බොදු බලසේනාවේ හොද දෙඅවල් තියනවා. එත් සමහර වැඩ නම් අනුමැත කරන්න බැහැ. ආර්ථික ශක්තිය උන හැමදේම තීරණය වෙන්නේ. ඒ නිසා සිංහලයට හොද ආර්ථික ශක්තියක් අවශයි. එක නගහිටුවන්න ඕනි ආණ්ඩුවෙන්. බොදු බලසේනවව්ට උදවු කරන්නේ ගොටබය රාජපක්ෂ කියනවනේ. එහම වෙලත් මහින්ද රාජපක්ෂ මුස්ලිම් උන්ට උදවු දෙන්නේ අයි???? අගමැති කුඩු ගෙනාපු මුස්ලිම් එක්ව බේරාගන්නේ ඇයි????? සමානත බද්‍රකියල නමක් දාගෙන පිටිදුවේ සිරි දැම්මම හම්දුරුවෝ කරන විනාසේ බොදු බලසේනාවට නොපෙන්න්නේ ඇයි?? මේවා දිහා බැලුවම පේනවනේ මුන්ගේ තියන දෙබඩි පිළිවෙත..
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    බොදු බල සේනාව ඊයෙ පොලිසිය ඉන්න තැනම ,ප්‍රජාතන්ත්‍ර විරෝධිව හැසිරුනාලු....
    ඇයි ඕයි 1988/89 කාලෙ මේ රටේ පොලිසිය තිබුනෙ නැද්ද?
    ඇත්ත කියද්දි තමා ඔක්කොටම රිදෙන්නෙ....
    ඔච්චර ජන හිතකාමියො බුදියගෙන හිටියෙ ඇයි හාමුදුරු වරු පියවර ගන්නවට අකමැති නම්?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මුස්ලිම් උන් කොහොමත් හදන්නේ රට අල්ලන තමයි....... එකේ සැකයක් නැහැ. එත් මේවගේ කා කොට ගැනීම් පුස් වෙඩි උඳ වගේ ස්ද්දීන්ගෙන් වෙන්නේ මේක තවත් එක්මන් වෙන එකයි. එක්කෝ ජාතිවාදී කෝලාහලයක් පාලන ගන්න ඕනි, නැත්තම් ආණ්ඩුව මැදිහත් වෙලා මේ මුස්ලිම් ආක්‍රමණ නවත්තන්න ඕනි. ජාති වැඩ කෝලාහලකින් මේ වගේ දෙයක් කරන්න අමාරු නිසා රජයට බල කරන්න ඕනි මේවට නීති හදන්න කියල. එත් කොහොමද මුන් නීතියත් දීල තියෙන්නේ මුස්ලිම් එක්කෙටනේ.
     
    හම්බයො හොදනම් නැ ,ආගම් හොද නැ , හම්බ ආගම විශෙශයෙන් හොද නැ ,කොහොම හරි මුන් කරන වැඩෙන් අන්තවාදයම පොශනය වෙන එකයි වෙන්නෙ ...රටෙ බහුතරයක් උනු නුගත් හරක් ටිකට වයිරය ඔලුවට දාපු ගමන් හොදක් වෙන්නෙ නැ ලන්කාවට , ආපහු ඇවිලෙනවා , එ ඇවිලෙන එකම බලය තියාගන්න ඇමක් කරගන්නව කාලකන්නි දෙශපාලුවො ටික .... 83 දිත් උනෙ මෙක ..ඉස්සරහට වෙන්නෙත් එකමයි ...නිතියක් නැති මෙ රටෙ ඉපදුන පව ගෙවන්නයි තියෙන්නෙ . උබවත් මමවත් කතා කරා කියල මෙක වෙනස් වෙන්නෙ නැ , මෙ දෙශපාලන ගෙම් ගහන උන්ගෙන් රට බෙරෙන දවසක (එහෙම දව්සක් එන්නෙ නැ ) රටෙ හැමොම පොදු නිතියකට යටත්ව නිතියක් කියල තියන එක රැකෙන දවසක ,හැමොම හොදින් ඉදි ... එතකන් ආගම් ජාති බදාගෙන ගෙවන්නයි තියෙන්නෙ කරුමෙ ...ඇත්ත දින්න්නෙ නැ බලය තියන පැත්ත දිනනව , දිනන පැත්ත තොරගනින් , හැබැයි මෙක ආය ඇවිලුනොත් ඔය දෙපැත්තම සාමන්ය මිනිස්සු පැරදි , මෙ වගෙ රටක හම්බ/දෙමල අම්මෙක්ට තත්තෙක්ට ජතක වෙල උපදින කරුමෙ සහ මහ ජතියෙ වෙලා උපදින කරුමෙ දෙකක් උනත් ගෙවන්නම වෙනව මෙ රටෙ ජිවත් වෙනවනම් ... එහෙනම් හැපි "ජාති ආතල් එකක් වෙවා" ...මරාගනියවු... එකෙන්ම
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මුස්ලිම් උන් කොහොමත් හදන්නේ රට අල්ලන තමයි....... එකේ සැකයක් නැහැ. එත් මේවගේ කා කොට ගැනීම් පුස් වෙඩි උඳ වගේ ස්ද්දීන්ගෙන් වෙන්නේ මේක තවත් එක්මන් වෙන එකයි. එක්කෝ ජාතිවාදී කෝලාහලයක් පාලන ගන්න ඕනි, නැත්තම් ආණ්ඩුව මැදිහත් වෙලා මේ මුස්ලිම් ආක්‍රමණ නවත්තන්න ඕනි. ජාති වැඩ කෝලාහලකින් මේ වගේ දෙයක් කරන්න අමාරු නිසා රජයට බල කරන්න ඕනි මේවට නීති හදන්න කියල. එත් කොහොමද මුන් නීතියත් දීල තියෙන්නේ මුස්ලිම් එක්කෙටනේ.
    ** BBC news බෞද්ධ පූජකවරු අහින්සක** මුස්ලිම් ජනතාවගෙ නිවාස අහිමි කරයි. :lol:

    අන්තිමට පිටරටට කතාව යන්නෙ මේ විදියට:frown:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    කාටද වෙසියේ ගණයෝ කියන්නේ? වැදගත් විදියට කතා කරපන් ආගමික පූජකවරුන්ට. තොපි තොපේ නබිතුමාටත් ඔහොමද කතා කරන්නේ?
    :angry::angry::angry:

    ගනය කියල කිව්වෙ නනසරගෙන් කාපු එකාට
    නානට කියල තියෙන එකත් බලාගනින් මොන පුජකයොද ඔයි
    නනගෙ වචන වලින් කියනවනම් පරයොයි වල්සත්තුයි
    නබියගැන දාල තියෙන ත්‍රේඩ් වල බලපන් උබ වගෙ වෙසියොන්ට කැලිගානට පුකෙ ඇරපු
    නබියට කතාකරල තියෙන හැටිත් නිකන් කුලියට නොකැහැවඩක් බලාගෙන යනව වෙසියෙ යන්න
    වැඩක් නැත්නම් අර සස්තර කරයත් එක්ක එකතුවෙල කැටයක් උස්සගෙන සම්මදමෙ පලයන්
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ගලබොඩ අත්තෙල ,රිශාඩ් බදුරදින්ල , රායප්පුල ඔක්කොම මටයනම් එක සමානව අප්පිරියයි .කාලකන්නි .... සමහරුන්ට කැලෙ ගැන දුක වෙන ආගමක් අදහන උන් විනාස කරන නිසා , නැත්තම්

    //අමාත්‍ය සරත් අමුණුගම මහතාගේ බෑණා වන රොහාන් ප්‍රනාන්දු මහතා 2011 පමණ සිට කරගෙන යන ජෛව-සංචාරක ගොවිපලක් වන "HVඇ Fඅර්ම්" සඳහා අක්කර 300ක් මේ වන සංරක්ෂණයෙන් ම වෙන් කර ඇත //

    මටනම් හම්බයද කුරුසයද දෙමලද සින්හලයද නෙවෙයි , මෙන්න ප්‍රශ්නෙ ....

    මෙන්න සෙනාවත් හම්බයොවත් කියන්නෙ නැති කතාව , .උපුටා ගැනිම වැද්දාගෙන්

    1621699_687805864594329_1668913207_n.jpg

    විල්පත්තු වන රක්ෂිතය සහ එහි යාබද පෙදෙස්වල අක්කර සිය ගණනක් එලිකොට LTTEය නිසා උතුරෙන් අවතැන් වූ මුස්ලිම් පවුල් වලට නිවාස ඉදි කරන වැඩපිළිවෙලක් ගැන මේ දිනවල මාධ්‍ය ලහි-ලහියේ කතා කරති.

    බොදුබලසේනාවට මේ ගැන ඇති ප්‍රධාන කැහිල්ල ඒ ගම්මාන වලට සිංහල නම් නොදැමීම සහ මැදපෙරදිග ආධාර වලින් ඒවා ඉදිකිරීමයි. ඔවුන්ට අනුව, මේ ඉඩම් අල්ලාගෙන ඇත්තේ ද අනවසරයෙනි. බදුර්ඩීන් ඇතුළු මුස්ලිම් පිල පවසන්නේ මේ ඉඩම් අවසර ගෙන එලි කළ ඒවා බවත්, මේ කොලනි වලට නම් දමා ඇත්තේ ඒවා ඉදිකිරීමට ආධාර දුන් රටවල් සිහි වීමට බවත්ය. තම නමට කැළැලක් කළ නිසා ඔහු බොදුබලසේනාවෙන් වන්දියක්ද ඉල්ලා සිටියි.

    නමුත් මෙතන ඉතා ලස්සනට යටගසා ඇති සැබෑ ප්‍රශ්නය ගැන දෙපිලම කථා නොකරති:

    විල්පත්තු රක්ෂිතය වටා ඉඩම් හෙළි කිරීමට පිරිස් උනන්දු වූයේ අද-ඊයේ සිට නොවේ. යුද්ධය අවසන් වූ වහාම වාගේ කල්පිටිය අවට දූපත්වාසීන් බලෙන් ඉවත් කර ඒ දූපත් වසර 99යේ බදු වලට විදේශිකයන්ට පවරා දෙන ලදී. දැන් මීගමුවටම අධිවේගී මාර්ගයක් ඇත. ඉන් උතුරට වන්නට නව සංචාරක කේන්ද්‍රයක් බිහිවෙමින් පවතී. මේ පෙදෙසේ ඉදිකිරීම් සිදු කිරීමට ඇති අවහිරතා දෙකකි. ඉන් එකක් විල්පත්තු රක්ෂිතයයි. අනෙක මන්නාරම අසල රක්ෂිත වගුරුබිමයි. විවිධ උපක්‍රම භාවිතා කරමින් විල්පත්තු රක්ෂිතය තුළ හා අවට ඉඩම් හෙළි කරන කැලෑ කපන්නෝ ඒ සඳහා යොදාගෙන ඇති හොඳම නිදහසට කරුණ මෙම "නැවත පදිංචි කරවීමේ" ගුණ්ඩුවයි.

    අවතැන්-වූවන් පදිංචිකරවීමට වන රක්ෂිත වලට අයත් ඉඩම් හැර වෙනත් ප්‍රදේශ නැද්ද? පැහැදිලිවම ඇත. නැගෙනහිර සීමාවේ වැලිඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය මීට කදිම නිදසුනකි. 1988 දී මහවැලි "L" කලාපය ලෙස නම් කළ වැලිඔය සීමාවේ ඉඩම් අක්කර දහස් ගණනක් පවුල් සඳහා වෙන් කර දීමට ඉතිරිව ඇත. එසේ තිබියදී පවුල් පදිංචි කරවීමට වන රක්ෂිතයක් එලි කරන්නට අවසර දෙන්නේ මොන මෝඩයෙක්ද?

    වනරක්ෂිතයක් නොවීම සහ අමතර ඉඩම් රැසක් තිබීම හැර, වැලිඔය මුස්ලිම් පවුල් පදිංචි කරවීම සුදුසු වීමට තව ඉතා වැදගත් හේතුවක් ඇත.

    LTTE සංවිධානය සහ දෙමල ඩයස්පෝරාව චෝදනා කරන්නේ, වැලි ඔය ඇත්තේ පාරම්පරික දෙමල ඉඩම් බවත්, 1960 ගණන් වලදී රජය පෞද්ගලික ආයෝජකයන්ට අත් කරදුන් බවයි. ඒ නිසාවෙන්, 1984 දී LTTE සංවිධානය සිදු කළ මුල්ම සිංහල ඝාතන වූ කෙන්ට් හා ඩොලර් ෆාම් ඝාතන සිදු වූයේද වැලි ඔය ප්‍රදේශයේ ය. 1988දි මහවැලි L කලාපය ලෙස නම් ව කෘෂි ඉඩම් වෙන් කළද, සිංහල පවුල් වැලිඔයට යෑමට මැලි වූයේ එබැවිනි. මේ දිනවල පවා, සිංහල පවුල් වැලි ඔය පදිංචි කරවන හැම වාරයක් පාසාම අන්තර්ජාතික LTTE-පක්ෂී පිරිස් සහ ඩයස්පෝරා මාධ්‍ය එය වාර්තා කරන්නේ "පාරම්පරික ද්‍රවිඩ නිජබිම් වල සිංහලයන් පැල කිරීම" ලෙසයි. වැලි ඔය සිංහලයන් වෙනුවට මුස්ලිම් සරණාගතයන් පදිංචි කරවිය යුත්තේ එබැවිනි. වැලිඔය මහවැලි L කලාපයේ භූමි ප්‍රමාණය හෙක්ටයාර 13,041 කි. දැනට මෙහි පොකුරු 5ක් මහවැලි ක්‍රමය යටතේද, වෙහෙරවැව කොටස ශ්‍රී ලංකා හමුදාව යටතේ ද, පිරිස් පදිංචි කරවීමට යොදා ගැනේ.

    මේ තත්වය යටතේ, LTTE සංවිධානය විසින්ම බලෙන් උතුරෙන් පලවා හරින ලද මුස්ලිම් සරණාගතයන් වැලි ඔය පදිංචි කරවීම සුදුසු වන්නේ ඇයි දැයි ඔබට දැන් වැටහෙනු ඇත. අන්තර්ජාතික මාධ්‍යයට "සිංහල කුමන්ත්‍රණ" ගැන කියන්නට දෙයක් නැති වේ. සිංහලයන් යන්නට අකමැති ඉඩම් ප්‍රදේශයක් මහවැලිය යටතේ වගාකිරීමට හැකි වේ. එසේම, විල්පත්තු රක්ෂිතය විනාශ වීම වලක්වාගත හැකි වේ.

    ඉතින් මොන ලබ්බටද මෙහෙම මෝඩ තීරණයක් ගත්තෙ? සංචාරක කේන්ද්‍රයක් ඉදිවන ප්‍රදේශයට යාබද විල්පත්තු රක්ෂිතය එලි කරන එකෙන් කාටහරි අනාගත වාසියක් තියන නිසා නේද? ඒත් එක්කම, 2013 අප්‍රේල් මාසේ වන සංරක්ෂණ එකෙන් කැලේ කපන්න බදුර්ඩීන් ට අවසර දුන්න බව හොඳටම දැන දැනත්, වසරක් යනකං බොදුබලසේනාව කට වගහෙන හිටියේ මොන ලබ්බටද? "කැලේ එලි කරාට කමක් නෑ, එතන ගෙවල් හදනකං කෑ ගහන්න එපා" කියල කවුරු කියපු නිසාද?

    එම 2013 අප්‍රේල් මාසයේම ප්‍රසිද්ධ ගැසට් නීති පත්‍රයකින් නැගෙනහිර සහ පුත්තලම ප්‍රදේශ වල ශරියා නීති උගන්වන ආගමික පාසල් දෙකක් පිහිටුවීමට අවසර දුන් බවත්, ඒ පිළිබඳවද බොදුබලසේනාව නිහඬව සිටි බවත්, ඒ අප්‍රේල් මාසයේම බල සේනාව අමෙරිකාවේ සංචාරයක ගිය බවත්, කාට නැතත් වැද්දාට හොඳට මතක තිබේ. එසේම, මෙකී විල්පත්තු අභයභූමි මායිමේ ම, අමාත්‍ය සරත් අමුණුගම මහතාගේ බෑණා වන රොහාන් ප්‍රනාන්දු මහතා 2011 පමණ සිට කරගෙන යන ජෛව-සංචාරක ගොවිපලක් වන "HVA Farm" සඳහා අක්කර 300ක් මේ වන සංරක්ෂණයෙන් ම වෙන් කර දුන් බව බොදු බල සේනාව හොඳාකාරව දනී. නමුත් ඒ ගැන කථා කිරීමට ඔවුන්ට අවසර දී නොමැති සෙයක් පෙනේ.

    "බුරපං" කියල බල්ලො ලිහන්නේ හාම්පුතාට ඕනෑ වෙලාවට ලු...

    - වැද්දා

    යොමුව:

    1. http://www.facebook.com/lankadivasi/photos/p.687812211260361/687812211260361/?type=1

    2. http://www.idpsrilanka.lk/Doc/Fact-... Mission - Weli Oya Anuradhapura district.pdf

    3. http://www.nakkeran.com/colonization3A.htm

    4. http://www.uthr.org/Reports/Report8/chapter1.htm
    "බුරපං" කියල බල්ලො ලිහන්නේ හාම්පුතාට ඕනෑ වෙලාවට ලු...:P
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ඔව් හම්බයොත් කුඩු ගහන්න, කසිප්පු ගහන්න,අස්වයො දුවවන්න,බූරුවා ගහන්න පුරුදු කරවන්න ඕන.එහෙම කරාම තමයි උන්වත් බැලන්ස් කරලා අඩු කරලා දාන්න පුලුවන්.ඒ වගේ වැඩපිලිවෙලක් දියත් කරන්න ඕන.

    ----Hambayo race danava.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    "බුරපං" කියල බල්ලො ලිහන්නේ හාම්පුතාට ඕනෑ වෙලාවට ලු...:lol:

    මහින්දට ගෝටාට ඕනෙ වෙලාවට නානසාරව ලිහනවා බුරපං කියලා :lol:
    මට ඕනෙ වෙලාවට මම ඇරුණ47ව ලිහනවා බුරපං කියලා :lol:
     
    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    පැටියා;16503218 said:
    "බුරපං" කියල බල්ලො ලිහන්නේ හාම්පුතාට ඕනෑ වෙලාවට ලු...:lol:

    මහින්දට ගෝටාට ඕනෙ වෙලාවට නානසාරව ලිහනවා බුරපං කියලා :lol:
    මට ඕනෙ වෙලාවට මම ඇරුණ47ව ලිහනවා බුරපං කියලා :lol:

    වලියක සුල මුල :lol:
     
    aruna47

    Well-known member
  • පැටියා;16503218 said:
    "බුරපං" කියල බල්ලො ලිහන්නේ හාම්පුතාට ඕනෑ වෙලාවට ලු...:lol:

    මහින්දට ගෝටාට ඕනෙ වෙලාවට නානසාරව ලිහනවා බුරපං කියලා :lol:
    මට ඕනෙ වෙලාවට මම ඇරුණ47ව ලිහනවා බුරපං කියලා :lol:

    උබේ අම්මව වලව්වේ හාමුට යවන්නේ හුකපං කියලා නේද. එකෙන් උබට කිරි පැකට් එකයි උදේට කන්න බත් වෙලකුයි හම්බ වෙන්නේ. මම උබේ අම්මව ලිහන්නේ තාත්තා දළු කඩන්න යනකොට

    දැන් බුරපන් :rofl: