ඔව් මචන් බොදුබල සේනාව ඉදිරියට කරන දෙයක් කරන්න ඕන බුද්දාගමට අනුව සාමකාමිව හා නීත්‍යානුකුලව.
හැබැයි මං අහලා තියන විදිහට Nolimit දියුණුවෙලානම් තියෙන්නේ උන්ගේ business mind එක නිසා නෙවෙයි. උන්ගේ නිත්‍යානුකුල නොවන ව්‍යාපාරවලින් ලබපු ආදායම්වලින්. එක හින්ද Nolimit වර්ජනය කරාටනම් අව්ලක් නෑ. අනිත් සුළු මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන එකනම් හරි නෑ.. මොකෝ ඉතින් උනුත් ජීවත් වෙන්න එපැයි.