බොදු බල සේනා...

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    aluth vidiyata baba part ekak danna yanava vage uba
    oya muslim antha vaadiyonta kela veegena yanakota hemadama saamaya saamaya kiyala boruvata baba part daanava
     
    Last edited:

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    ඔව් මචන් බොදුබල සේනාව ඉදිරියට කරන දෙයක් කරන්න ඕන බුද්දාගමට අනුව සාමකාමිව හා නීත්යානුකුලව.

    හැබැයි මං අහලා තියන විදිහට Nolimit දියුණුවෙලානම් තියෙන්නේ උන්ගේ business mind එක නිසා නෙවෙයි. උන්ගේ නිත්‍යානුකුල නොවන ව්‍යාපාරවලින් ලබපු ආදායම්වලින්. එක හින්ද Nolimit වර්ජනය කරාටනම් අව්ලක් නෑ. අනිත් සුළු මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන එකනම් හරි නෑ.. මොකෝ ඉතින් උනුත් ජීවත් වෙන්න එපැයි.