මළ ජාතික අභිමානේ - බොදු බල සේණා සෙවණේ
කුණු දෑ කුල ගොත් නැවතත් වපුරව්
පිබිදෙව් පිබිදෙව් සැරසෙව්
බොදු බල සිවුරට වහන්වෙලා - ලේඛම් ෆෝම් කලා
ගලබොඩඅත්තෙට චූන් වෙලා - ආතල් සේල් කලා
ටී වී එක ළග පැදුර එලා - නරඹව් බොදු බයිලා
මර බිය යුගයක් නැවතත් අරඹව්
නිජ භූමී තලේ ලංකා ....
වීර විකුම් පෑ පෙර දරුවෝ - පිට රට හිර කෙරුවෝ
ඒ ලෙය නැති ගොන් රජ දරුවෝ - අපෙ රට ණය කෙරුවෝ
මුළු රටටම කෙළවෙන සැටියා - හරි ආතල් පැටියා
මැරුවත් ගැහුවත් පිට කොඳු කැඩුවත්
නොසැලෙයි ගොන් සිංහලයා....
Indika Gunawardena