අනාගතය ගැන හොද දැක්මක් තියෙන උගත් බුද්දිමත් ස්වාමීන් වහන්සේ නමක්. උන් වහන්සෙට පහුගිය කාලෙ මොන තරම් නං මඩ ගැහුවද. දැන් ඒ මොකද කියල තේරෙනව. ඥානසාර හාමුදුරුවො රට වෙනුවෙන් කතා කරනව බලං ඉන්න බැරි විජාතික එන් ජී ඕ නඩයෙ සල්ලි වලිං තමා ඔය මඩ කැම්පේන් එක දියත් වුනේ.


