බොනවානම් මෙන්න විදිහ

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    බොනවානම් මෙන්න විදිහ

    beepan.jpg

    මම මේක කිව්වේ පරම පිවිතුරු චේතනාවෙන් හොඳේ ;):lol:
    කොමෙන්ට් පිලීස් :nerd::nerd:

    මුහුනූ පොතෙන් උපුටා ගන්නා ලදි
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මමනම් මොකට උනත් බොනවා... යාළුවෝ වෙලා අපෙන් හොඳට බීපු උන් දැන් තරහ වෙලා...:lol:
    එකට බීපු උන් තාම ඉන්නවා
    11.gif
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    මමනම් මොකට උනත් බොනවා... යාළුවෝ වෙලා අපෙන් හොඳට බීපු උන් දැන් තරහ වෙලා...:lol:
    එකට බීපු උන් තාම ඉන්නවා
    11.gif

    සහතික ඇත්ත,මම ඒතරමි බොන්නෙ නැති නිසා ගොඩක් එක්ස්පීරියන්ස් නමි නෑ
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සහතික ඇත්ත,මම ඒතරමි බොන්නෙ නැති නිසා ගොඩක් එක්ස්පීරියන්ස් නමි නෑ
    :eek:බොරු කියන්න එපා බොල.. අවුරුදු 40ක 50ක අත්දැකීම:lol:
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    බීපං

    අයුෂ වැඩි කරගන්න නෙවෙයි
    අඩුකරගන්න

    මේකත් පුලුවන්නම් දාපන්:yes:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    බීපං

    අයුෂ වැඩි කරගන්න නෙවෙයි
    අඩුකරගන්න

    මේකත් පුලුවන්නම් දාපන්:yes:
    බොන්ඩ් අයියා මහින්ද ලොක්කා වගේ...හැම වෙලේම මතට තිත තියන්නමයි බලන්නේ:lol:
    පල පල මම දැන් බොන එක නැවැත්තුවා
    :shocked: බල්ලෝ *** කන එකත් නවත්තනවා එහෙනම් :lol:
     
    madhu4gr

    Member
    Feb 9, 2007
    4,709
    79
    0
    43
    Homagama
    මමනම් මොකට උනත් බොනවා... යාළුවෝ වෙලා අපෙන් හොඳට බීපු උන් දැන් තරහ වෙලා...:lol:
    එකට බීපු උන් තාම ඉන්නවා
    11.gif

    ennada gihillia ... niyama katawa machan.. pehedili satyaaa :yes: :yes:
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    බොන්ඩ් අයියා මහින්ද ලොක්කා වගේ...හැම වෙලේම මතට තිත තියන්නමයි බලන්නේ:lol:

    :shocked: බල්ලෝ *** කන එකත් නවත්තනවා එහෙනම් :lol:
    :lol::lol:

    ආසාවට බොන්නෙ නෑ කියල කියාගන්න බෑනෙ යකෝ:no:
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    බොන්ඩ් අයියා මහින්ද ලොක්කා වගේ...හැම වෙලේම මතට තිත තියන්නමයි බලන්නේ:lol:

    මමත් හිතුවෙ MR මොකක් හරි වැඩක් දෙයි කියල මෙව්වට.MRගෙත් කතාව විතරනෙ අයියෙ:yes:.