මේකට මොකවත් නොකරොත් අපි ස්ට්රෙස් වෙලා මැරෙනවා..ඔය ටැක්ස් එකට කැපෙන ගාන දැක්කම හෙන අවුල් බන්...කාලකන්නි හොරු සෙට් එකක් අපි දුක් මහන්සි වෙලා හම්බකරන සල්ලි උන්ට හිතූ හිතු වෙලාවට කැමති ගනන් වලින් උස්සනවා වගේ වැඩක් නේ...
ලක්ෂ 69ක් කරපු හරියක්...ඒ යක්කු ඒත් පිනට කන්නේ...මහන්සි වෙලා වැඩ කරලා තැනකට ආපු අපිම තමයි ඒකෙනුත් ආයේ වලට වැටුනේ...පුදුම කරුමයක් මේ වේස යක්කු.. වලින් හොර රැලක් නඩත්තු කරන්න අපිත් පව් ගෙවන්න වෙලා...
මම නම් බදු සහ epf වලට සම්පූර්ණ විරුද්ධයි... ආන්ඩුව පිනට කන්න මහන්සි වෙලා වැඩ කරන මිනිස්සුන්ගේ ශ්රමය හූරන් කනවා...ඒත් කමක් නෑ කියමු සාධාරණ ගානක් නම්...මේක දැක්කම බඩ පපුව හෝස් ගාලා යනවා..
අවුරුදු ගානක් කට්ට කාලා, රෑ නිදි මරන් පාඩම් කරලා ඩිග්රි ගොඩ දාගෙන, නිදි මරන් වැඩ කරලා මේ ගාන ගන්නේ...ඒකට වෙච්ච මහන්සිය දන්නේ අපි විතරයි...හිඟන බල්ලෝ නිකන්ම ඉඳගෙන කනවා විතරයි...මහන්සි වෙලා වැඩ කරනවා කියන එකක් දන්නේ නෑ..
මුන් රට කාපු නිසා ජොබ් මාරු කරගෙන, ඩිමාන්ඩ් කරලා, ඉල්ලලා යන්තම් ආර්තිකයට ගැලපෙන්න පඩිය වැඩි කරගත්තා...අනිත් මාසෙම කෙලියා බල්ලෝ ටික...හිටිය ගානටත් අඩු වුනා වගේ...
මම අම්මලට ගෙදර වියදමට දෙන්නෙත් 30,000යි කන්න බොන්න..මගේ වියදම්, ලෝන් ඔක්කොම එක්ක...මේ කාලක්න්නි ඒකටත් එක්ක ලක්ෂ එකහමාරකට බලහත්කාරෙන් මගෙන් ගන්නවා උන්ට කන්න...හිතපන්..?
ow bn, duka thamai, karanna deyak na, family commitment nisa rata yanna widiyakuth na. mamath owa okkoma kalpana karala mehe innawa nam mehe widiyata hadenna purudu una. un wagema dan mamat horaa kanna yanne pro level eka. Job eka karnawa, ekata dana effort eka tikak adu karala mata puluwa widiyta freelance and other works karanawa. puluwan tharama cash in hand ganna puluwan dewal. mamat SE kenek, WFH nisa me tika shape eka manage karagena yanawa.
SE unata mata paint and welding works puluwan. so mama podi podi weda aran karanawa dawasata 2-3 hrs wage. habai aduwata karanne na, mata karanna bari level eka ewa wena kenek day rate ekata hire karala uta denawa. mama hoda rate ekakata wade hariyata karala denawa on-time delever karanna. so cash athata witharak gannawa. kohewat register wela na, tax file na, bank account na, BR na mokut na. e ena salli okkoma tax free, sathayak gewanne na kisima dekata additional tax, denneth na.. maseta weda 3k karana eka thamai taget. also reta freelance weda karanawa set unoth. ewath ehema thamai. mehema ghn settle wenna puluwan una kaleka job ekan ain wenawa.
ewagen earn karana ewa balanne puluwan tharam tax gewanne natuwa inna, loku un horakam karanakota api horakam nokara ba, cash bank karanne na, athe tiyagnnath na, finance company wala auction walin bike wage dewal godak aduwata aran hadala wikunanawa. puwak, gammiris wage dewal aran stock karanawa, price up unama sell karanna. un horakm karanawa nam apith e widiyata hora gemak gahanna wenaw, me rate awankawa jewath wenna ba mchn. mamath mechchara kalekata kisima hora wadak karala na, satheta tax gewala hitapu ekek, but not anymore. job ekan tax eka kapunata mama e gana hoyaganna gemak gahanwa.