https://alcohol.stackexchange.com/q...mall-amount-of-cigarette-ashes-into-the-beersඅඩෝ සිරාවට සිගා අළු වලට වමනෙ චාජ් වෙන්නෙ ඇයි. මට හිතෙන්නෙ අළු උගුරෙ හිටල වෙන්න ඇති vomit වෙන්නෙ.![]()
Please refer to #2මොකක්ද බන් ඔය තිත්ත සැර වතුර එක බීල උබලා ලබන තෘප්තිය? ඔය සල්ලිවලින් pizza එකක් කාපන්කො..![]()
Please refer to #2![]()
Golden adviceමදි අඩු පාඩු අරන් එන්න ආයෙ කොහෙවත් යන්න එපා. ඔක්කොම එක පාර අරන් යන්න
නොදන්නකමට නම් අව්ලක් නැහැබොන්ඩ එපා නෙමෙයිනෙ කියන්නෙ නොදන්නකමට අහන්නෙ ඔච්චර කැපවීමෙන් බොන්න තරම් තියෙන ආතල් එක මොකක්ද කියල
පීසා එකක රහ වත් තියෙනව, ඕක තිත්තයි නේ![]()

amaruwen bonne biwwata passe ena sathutata...pizza eka rasai , arakku rasa na habai biwwata passe ena feeling eka wenasබොන්ඩ එපා නෙමෙයිනෙ කියන්නෙ නොදන්නකමට අහන්නෙ ඔච්චර කැපවීමෙන් බොන්න තරම් තියෙන ආතල් එක මොකක්ද කියල
පීසා එකක රහ වත් තියෙනව, ඕක තිත්තයි නේ![]()
amaruwen bonne biwwata passe ena sathutata...pizza eka rasai , arakku rasa na habai biwwata passe ena feeling eka wenas
දවසක්වත් බිලා නැද්ද.බොන්ඩ එපා නෙමෙයිනෙ කියන්නෙ නොදන්නකමට අහන්නෙ ඔච්චර කැපවීමෙන් බොන්න තරම් තියෙන ආතල් එක මොකක්ද කියල
පීසා එකක රහ වත් තියෙනව, ඕක තිත්තයි නේ![]()
දවසක්වත් බිලා නැද්ද.(එක හොදයි බොන්න කියනවා නෙමෙයි හොදද)
ඕක පැහැදිලි කරන්න අමාරුයි බන්. නිකන් හැපී ෆිලින් එකක් එනවා. ඒක මමනම් හිතන්නේ නැහැ වෙන විදිහකින් ගන්න පුළුවන් කියලා.
බීලා බීලා මොලේ අවුල් වෙලා ඉන්න නාකි බම්ලෙක් නේත ඔයාචැහ් , නිකන් ඔය පිටි ගුලි ගිලලා ලෙඩ වෙන්න එපා.
ඒ සල්ලි වලින් බීපන්
02. එපානං නොබී ඉන්ඩ..බොන එවුංට දේශන දෙන එක නවත්තන්ඩ.මොකක්ද බන් ඔය තිත්ත සැර වතුර එක බීල උබලා ලබන තෘප්තිය? ඔය සල්ලිවලින් pizza එකක් කාපන්කො..![]()
එක බේබද්ද්දෙක් හරි යහමගට ගන්න හැදුවෙ බන්02. එපානං නොබී ඉන්ඩ..බොන එවුංට දේශන දෙන එක නවත්තන්ඩ.
![]()

ado mama argue Nithiya pennuve bn....Jokes Hode.......එක බේබද්ද්දෙක් හරි යහමගට ගන්න හැදුවෙ බන්![]()
ඒක joke එකක් කියල තේරුණා broado mama argue Nithiya pennuve bn....Jokes Hode.......
