බොන්ඩම ඕන්නං බොන්ඩ

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    බොන්න තියෙන අමාරුවක්. :cautious:
    කබරයා කිව්වහම මතක් උනේ අපේ එකෙක් හිටිය ඌ බිලා වැඩි උනහම වමනේ ස්ප්‍රේ කරනවා කටින් අර alien movie වල වගේ. room එකම ඉවරයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    Please refer to #2 :LOL:

    බොන්ඩ එපා නෙමෙයිනෙ කියන්නෙ නොදන්නකමට අහන්නෙ ඔච්චර කැපවීමෙන් බොන්න තරම් තියෙන ආතල් එක මොකක්ද කියල :yes:

    පීසා එකක රහ වත් තියෙනව, ඕක තිත්තයි නේ :unsure:
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,397
    1,767
    113
    Bangkok
    බොන්ඩ එපා නෙමෙයිනෙ කියන්නෙ නොදන්නකමට අහන්නෙ ඔච්චර කැපවීමෙන් බොන්න තරම් තියෙන ආතල් එක මොකක්ද කියල :yes:

    පීසා එකක රහ වත් තියෙනව, ඕක තිත්තයි නේ :unsure:
    නොදන්නකමට නම් අව්ලක් නැහැ :P
     
    • Like
    Reactions: Solo Rider

    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    421
    316
    63
    බොන්ඩ එපා නෙමෙයිනෙ කියන්නෙ නොදන්නකමට අහන්නෙ ඔච්චර කැපවීමෙන් බොන්න තරම් තියෙන ආතල් එක මොකක්ද කියල :yes:

    පීසා එකක රහ වත් තියෙනව, ඕක තිත්තයි නේ :unsure:
    amaruwen bonne biwwata passe ena sathutata...pizza eka rasai , arakku rasa na habai biwwata passe ena feeling eka wenas
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    බොන්ඩ එපා නෙමෙයිනෙ කියන්නෙ නොදන්නකමට අහන්නෙ ඔච්චර කැපවීමෙන් බොන්න තරම් තියෙන ආතල් එක මොකක්ද කියල :yes:

    පීසා එකක රහ වත් තියෙනව, ඕක තිත්තයි නේ :unsure:
    දවසක්වත් බිලා නැද්ද. :unsure: (එක හොදයි බොන්න කියනවා නෙමෙයි හොදද)
    ඕක පැහැදිලි කරන්න අමාරුයි බන්. නිකන් හැපී ෆිලින් එකක් එනවා. ඒක මමනම් හිතන්නේ නැහැ වෙන විදිහකින් ගන්න පුළුවන් කියලා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    දවසක්වත් බිලා නැද්ද. :unsure: (එක හොදයි බොන්න කියනවා නෙමෙයි හොදද)
    ඕක පැහැදිලි කරන්න අමාරුයි බන්. නිකන් හැපී ෆිලින් එකක් එනවා. ඒක මමනම් හිතන්නේ නැහැ වෙන විදිහකින් ගන්න පුළුවන් කියලා.

    නෑ කවුන්ටරේ රිසෙට් වෙනවනේ, 8000+ days zero alcoholic drinks
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,774
    21,078
    113
    adala nene
    චැහ් , නිකන් ඔය පිටි ගුලි ගිලලා ලෙඩ වෙන්න එපා. :oo:

    ඒ සල්ලි වලින් බීපන්
    බීලා බීලා මොලේ අවුල් වෙලා ඉන්න නාකි බම්ලෙක් නේත ඔයා 🥴🙄
     
    • Haha
    Reactions: Solo Rider

    Vadaya

    Well-known member
  • Apr 6, 2021
    204
    350
    63
    මොකක්ද බන් ඔය තිත්ත සැර වතුර එක බීල උබලා ලබන තෘප්තිය? ඔය සල්ලිවලින් pizza එකක් කාපන්කො..:)
    02. එපානං නොබී ඉන්ඩ..බොන එවුංට දේශන දෙන එක නවත්තන්ඩ.

    🤣