බොන්නේ නැති බීම

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    උබල බොන්නේ නෑ කියලා අයින් කරලා තියෙන බීම මොනවද?
    අද පෙප්සි එකක් ගත්තා කාලෙකින් බොන්න.වැඩ කරන තැන උන් ලෝදිය බොනවා වගේ බලන් උන්නේ.භයානක බීමක් වගේ.
    පෙප්සි, කොකා කෝලා, ස්ප්‍රයිට් වගේ ඒවා ඔච්චර විසද?
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    2L coke bonawa mama nam, masayak vtra eka bonawa fridge eke dagena. oily kamak kawata passe aniwa coke one mata.
    මම පොඩි එකක් ගත්තේ.ඕවා ලැට් හෝදන ඒවා කිය කිය කෑගහනවා.

    Red bull
    අලිය බිම
    කසිප්පු
    වයිට් 😣
    ඕවා අයින් කරාම ලංකාවේ බොන්න එකක් නෑනේ
    ------ Post added on Nov 4, 2022 at 2:39 PM
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    උබට කවුරුත් මුකුත් කියලා නැද්ද බොද්දී. ගෙදර සම්පූර්ණ තහනම් ඕවා
    හූස් කෙයාර් බන්:baffled:
    අපේ සීයා තකට තක, ඉස්සර ඉදන් හොරෙන් cock එකක් fridge එකේ දාගෙන බොනවා
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    loku awulak naha ehenam. starw eken biwuwama dath wala gawenne nahane. kelinma katata yanne. coke eke thiyena wasa walata wada wasa api edineda kanawa.
    ඒක බය වෙන්න දෙයක් නෑ
    සිංහලුන්ට රසදිය හරි ඔරොත්තු දෙනවා
    අනිත් එක මැඩමා කිව්වනේ වස චුට්ටක් අවුලක් නෑ කියලා