බොන්නේ බලාගෙන

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    NbiJ9br.png


    STvusOb.png


    කියල තියන එක තේරෙනවනේ




     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,897
    8,665
    113
    In Your Heart
    oka kiyawanna therena eka kohomath antibiotics ganne na .. kiyawanna dan nathi modaya thamai sirimak unath antibiotics ganne .. oka sinhaled edit karapu ekak nadda?
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    අපේ උන් නිකන් හිතුමතේ ඇන්ටි බයෝටික්ස් ගන්නවා. එකෙන් වෙන්නේ අර කොටිය ආවෝ ආවෝ කියලා ඇත්තටම ආපු දවසට කෙළවෙන එකයි.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕක ගැන නං කතා කොට වැඩක් නැත.....
    දැන් ලෙඩ්ඩු බෙහෙත් ගන්නේ වෛද්‍යවරුන්ගෙන් නවෙයි, ෆාමසිකාරයන් ගෙන්.....
    අන්තිමට කෙළවගෙන එන්නේ.....


    නඩු නැති රටකට මොනවට - පායනව ද සූරියා...!!