බොන්න අවසර

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    උබලගේ වයිෆ් ලා උබලට බොන්න අවසර දීලද බන්ස් තියෙන්නේ

    මගේ ගැනී නම් බොන එකට ෆුල් අවුල්

    බොහොම අමාරුවෙන් මාසෙකටම දවසක් දුන්න එකත් ඉතින් ගෙදරට ගෙනත් බියර් එකක් බොන්න

    පොඩ්ඩක් බිව්වත් මේකිට ගදෙන් මාට්ටු වෙනවා

    මට පුලුවන්නම් කියපල්ලකෝ ගද නැති ඩ්‍රින්ක් එකක්

    එහෙම නැත්නම් මේකි විරුද්ද වෙන එකට විසදුමක්

    යාලුවෙක් පාර්ටියක් කිව්වමත් මේකි මුණ එල්ලගන්නවා බීල එහෙම එන්න එපා කියනවා

    විසදුමක් දීපල්ලකෝ

    ඩිවෝස් ද බිච් වගේ ගොන් කමෙන්ට් දාන්න එපා , ඒ උත්තරේ මමත් දන්නවා
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ෆ්ලෙවඩ් එකක් ගහපන්කෝ... ගල් බෝතලේට වඩා රුපියක් 50ක් විතරනේ වැඩි.... :yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මටත් බැඳපු මුල් අවුරුද්දේ හෙනම අවුල්:dull:... බිව්වෙම නැති තරම්....

    හැබැයි පොඩි පොඩි වචන හුවමාරු එහෙම උනා තදින් බොන්න දෙන්නෙ නැති නිසා....
    පස්සෙ ඒ ගමන් ම තේරුම් කරා බොන්නෙ බේබදු කමට නෙවේ..
    හිතවතෙක් ආශ්‍රය කරන්න උනාම,
    වෙඩිමකට වගේ දේකට ගියාම,
    පොඩි සාමාජ ආශ්‍රයක් ඕන නිසා කියලා...

    එතකොට නම් ඉතින් තේරුම් ගත්තා....

    ඒත් දැන් අවුල තියෙන්නේ ඉස්සර ත්බ්බ විරුද්ධත්වය දැන් නැති නිසා මං ආයෙත් බේබදු ගානටම වැටීගෙන එනවා වගේ:sorry:....

    එතකොට නම් ආයෙ පොඩ්ඩක් ඔරොප්පු මූණ දානවා ලිමිට් පැනගෙන එනකොට:yes:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මටත් බැඳපු මුල් අවුරුද්දේ හෙනම අවුල්:dull:... බිව්වෙම නැති තරම්....

    හැබැයි පොඩි පොඩි වචන හුවමාරු එහෙම උනා තදින් බොන්න දෙන්නෙ නැති නිසා....
    පස්සෙ ඒ ගමන් ම තේරුම් කරා බොන්නෙ බේබදු කමට නෙවේ..
    හිතවතෙක් ආශ්‍රය කරන්න උනාම,
    වෙඩිමකට වගේ දේකට ගියාම,
    පොඩි සාමාජ ආශ්‍රයක් ඕන නිසා කියලා...

    එතකොට නම් ඉතින් තේරුම් ගත්තා....

    ඒත් දැන් අවුල තියෙන්නේ ඉස්සර ත්බ්බ විරුද්ධත්වය දැන් නැති නිසා මං ආයෙත් බේබදු ගානටම වැටීගෙන එනවා වගේ:sorry:....

    එතකොට නම් ආයෙ පොඩ්ඩක් ඔරොප්පු මූණ දානවා ලිමිට් පැනගෙන එනකොට:yes:

    මගේ ගැනි ඔහොම නැහැ ඕයි

    ඒකි බැන්නත් කමක් නැහැ කියල බිලා බලන්නද
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,777
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වයිෆ්ටත් බොන්න පුරුදු කරපන්. එතකොට දෙන්නට සෙට් වෙලා බොන්න පුලුවන්. බයිට් එහෙමත් ගෙදර හදාගත්තැකි:rolleyes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    වයිෆ්ටත් බොන්න පුරුදු කරපන්. එතකොට දෙන්නට සෙට් වෙලා බොන්න පුලුවන්. බයිට් එහෙමත් ගෙදර හදාගත්තැකි:rolleyes:
    sirawata. wiftath beer ekak biwwata kamak na kiyala baluwanam hari :P
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    වයිෆ්ටත් බොන්න පුරුදු කරපන්. එතකොට දෙන්නට සෙට් වෙලා බොන්න පුලුවන්. බයිට් එහෙමත් ගෙදර හදාගත්තැකි:rolleyes:

    danma baha

    podi ekata kiri denawa yako
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    ගෑණි උඹට බොන්න එපා කියන්නෙ. උඹේ ආතල් එක කඩන්න නෙමෙයි. උඹට තියෙන ආදරේ හින්දා. බොන එක පාලනය කරේ නැත්නම් පහු වෙන කොට ඒකට ඇබ්බැහි වෙන්න පුලුවන්. ඒක හොඳ දෙයක් නෙමෙයි.

    මම මේක අත්දැකීමෙන් කියන්නෙ.
     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මගේ ගැනි ඔහොම නැහැ ඕයි

    ඒකි බැන්නත් කමක් නැහැ කියල බිලා බලන්නද

    එපා යකෝ... මොකටද ඔය ජරාව බොන්නේ....

    අර වගේ නැතුවම බැරි අවස්ථාවකදී පාවිච්චි කරන්න එකඟ කර ගනින්....
    දැනටත් හැමදාම හවස් වෙද්දි බොන්න හිතුනත්
    වයිෆ් නිසා තමයි තරමක් හරි කන්ට්‍රෝල් වෙලා තියෙන්නේ....
    නැත්නම් මෙළහට බීල මැරිල
     
    blue_in_rio

    Well-known member
  • එපා යකෝ... මොකටද ඔය ජරාව බොන්නේ....

    අර වගේ නැතුවම බැරි අවස්ථාවකදී පාවිච්චි කරන්න එකඟ කර ගනින්....
    දැනටත් හැමදාම හවස් වෙද්දි බොන්න හිතුනත්
    වයිෆ් නිසා තමයි තරමක් හරි කන්ට්‍රෝල් වෙලා තියෙන්නේ....
    නැත්නම් මෙළහට බීල මැරිල

    ශිට්, අපරාදේ :dull::dull: