matath asai heineken beer ekak bonta mewa lankawe ganta nathda machanla
![]()

matath asai heineken beer ekak bonta mewa lankawe ganta nathda machanla
![]()
උබලගේ වයිෆ් ලා උබලට බොන්න අවසර දීලද බන්ස් තියෙන්නේ
මගේ ගැනී නම් බොන එකට ෆුල් අවුල්
බොහොම අමාරුවෙන් මාසෙකටම දවසක් දුන්න එකත් ඉතින් ගෙදරට ගෙනත් බියර් එකක් බොන්න
පොඩ්ඩක් බිව්වත් මේකිට ගදෙන් මාට්ටු වෙනවා
මට පුලුවන්නම් කියපල්ලකෝ ගද නැති ඩ්රින්ක් එකක්
එහෙම නැත්නම් මේකි විරුද්ද වෙන එකට විසදුමක්
යාලුවෙක් පාර්ටියක් කිව්වමත් මේකි මුණ එල්ලගන්නවා බීල එහෙම එන්න එපා කියනවා
විසදුමක් දීපල්ලකෝ
ඩිවෝස් ද බිච් වගේ ගොන් කමෙන්ට් දාන්න එපා , ඒ උත්තරේ මමත් දන්නවා
එපා යකෝ... මොකටද ඔය ජරාව බොන්නේ....
අර වගේ නැතුවම බැරි අවස්ථාවකදී පාවිච්චි කරන්න එකඟ කර ගනින්....
දැනටත් හැමදාම හවස් වෙද්දි බොන්න හිතුනත්
වයිෆ් නිසා තමයි තරමක් හරි කන්ට්රෝල් වෙලා තියෙන්නේ....
නැත්නම් මෙළහට බීල මැරිල
badinna kalin daily biwwa ban
beer gahala badath awa
aniwa dawata special brew hari, strong hari 2k bonawa bonawamai
badala awrudu 2i dan
8 parai biwwe
ekath bageta

මේ දවස් වල කෙල්ලගෙන් බේරෙන්න බෑ බීලා මාට්ටු උනොත් විනාසයි.. 3/4 ගමනක් ම බීලා කෝල් කරද්දි මාට්ටු උනා... කොච්චර ශේප් පිට හිටියත් ටෝන් එක වෙනස් වෙන නිසා මාට්ටු වෙනවා බන්... ඒ වෙලාවට මල කෙළියයි ඉතින්... බීලා කෝල් අරන් කෙල්ලට බැනලා හෙන කේස් ගියා බන්.. දැන් නම් බොන්නේ ගොඩාක් අඩුවෙන්.. නැති තරම්.. එක්කෝ ශොට් 2යි...ඉතින් හොඳයි නේ බං....
අර විදියට තේරුම් කරල දීල යාළුවෙ එක්ක සෙට් වෙද්දි. පාටියකදි වගේ බොන්න හදා ගනින්......
පුරුද්දට බොන්න ගියාම වගතුවක් නෑ බං.... ඔහොම කන්ට්රෝල් වෙන එක හොඳයි![]()
same here ban me dawas wala...මේ දවස් වල කෙල්ලගෙන් බේරෙන්න බෑ බීලා මාට්ටු උනොත් විනාසයි.. 3/4 ගමනක් ම බීලා කෝල් කරද්දි මාට්ටු උනා... කොච්චර ශේප් පිට හිටියත් ටෝන් එක වෙනස් වෙන නිසා මාට්ටු වෙනවා බන්... ඒ වෙලාවට මල කෙළියයි ඉතින්... බීලා කෝල් අරන් කෙල්ලට බැනලා හෙන කේස් ගියා බන්.. දැන් නම් බොන්නේ ගොඩාක් අඩුවෙන්.. නැති තරම්.. එක්කෝ ශොට් 2යි...
බොන්නේ නැති තරමට හොඳයි බන්.. ගිය සතියේ වයිට් ලේබල් බෝතල් දෙකක් ගහලා බොන තැන ඉඳන් ගෙදර ආපු හැටි මතක නෑ.. කොහොම ආවද වැනි වැනී ආවද බඩගාගෙන ආවද...බස් එකේ ආවද... මුකුත් මතක නෑ... මෙමරි ලොස්. එහෙම නම් කුජීත වෙන්න ආයේ බොන්නේ නෑ කියලා හිතුවා බන්.. මම ඇඩික්ට් වෙලා නෑ.. යාළුවෝ එක්ක බේරෙන්න බෑ බන්.. මටත් ඕනේ නවත්ත ගන්න බන්... එකෙක් ඉන්නවා හැමදාම කෝල් කරනවා.. දැන් මම වැඩිය යන්නේ නෑ... ඌත් එක්ක බොන්න ගත්තම නන්ස්ටොප් බොනවා වැටෙනකම්ම.. එපා වෙනවා අප්පා... මුකුත් කියන්නත් බෑ යාළු කම නැති වෙයි කියලා..
