බොන්න අවසර

cresendo

Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    Apple White beepan ban. ganda na.

    IDLWhiteDiamondApple.jpg
     
    lahiru888

    Active member
  • Apr 29, 2007
    508
    170
    43
    ගෙදර
    machan mama 88 mamath hamadama hawasata podda set wenawa a kiyanne denna set unoth 1/2 3k set unoth bottle ekak wage
    mama shop ekak karanne 8pm wahanawa. 8.30 set wenawa 10 pm wenakota gedara
    hamadama mehemai, a unata hamadama ude 7am wenakota mama shop eka arinawa
    mamath daily bonna abbahi welaa banzzzzzz
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    උබලගේ වයිෆ් ලා උබලට බොන්න අවසර දීලද බන්ස් තියෙන්නේ

    මගේ ගැනී නම් බොන එකට ෆුල් අවුල්

    බොහොම අමාරුවෙන් මාසෙකටම දවසක් දුන්න එකත් ඉතින් ගෙදරට ගෙනත් බියර් එකක් බොන්න

    පොඩ්ඩක් බිව්වත් මේකිට ගදෙන් මාට්ටු වෙනවා

    මට පුලුවන්නම් කියපල්ලකෝ ගද නැති ඩ්‍රින්ක් එකක්

    එහෙම නැත්නම් මේකි විරුද්ද වෙන එකට විසදුමක්

    යාලුවෙක් පාර්ටියක් කිව්වමත් මේකි මුණ එල්ලගන්නවා බීල එහෙම එන්න එපා කියනවා

    විසදුමක් දීපල්ලකෝ

    ඩිවෝස් ද බිච් වගේ ගොන් කමෙන්ට් දාන්න එපා , ඒ උත්තරේ මමත් දන්නවා

    wathura thamai bro!
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    එපා යකෝ... මොකටද ඔය ජරාව බොන්නේ....

    අර වගේ නැතුවම බැරි අවස්ථාවකදී පාවිච්චි කරන්න එකඟ කර ගනින්....
    දැනටත් හැමදාම හවස් වෙද්දි බොන්න හිතුනත්
    වයිෆ් නිසා තමයි තරමක් හරි කන්ට්‍රෝල් වෙලා තියෙන්නේ....
    නැත්නම් මෙළහට බීල මැරිල

    badinna kalin daily biwwa ban
    beer gahala badath awa
    aniwa dawata special brew hari, strong hari 2k bonawa bonawamai

    badala awrudu 2i dan

    8 parai biwwe

    ekath bageta
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    badinna kalin daily biwwa ban
    beer gahala badath awa
    aniwa dawata special brew hari, strong hari 2k bonawa bonawamai

    badala awrudu 2i dan

    8 parai biwwe

    ekath bageta

    ඉතින් හොඳයි නේ බං....

    අර විදියට තේරුම් කරල දීල යාළුවෙ එක්ක සෙට් වෙද්දි. පාටියකදි වගේ බොන්න හදා ගනින්......

    පුරුද්දට බොන්න ගියාම වගතුවක් නෑ බං.... ඔහොම කන්ට්‍රෝල් වෙන එක හොඳයි:yes:
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    වොඩ්කා ජින් වගේ ඒවට කලවම් කරන්නෙ ජූූස් නෙ
    ඒව බිව්වම ගද එනව අඩුයි විස්කි බොනවට වඩා
    බියර් නම් අම්බානෙට ගද එනවනෙ

    මගෙ වයිෆ් මට බොන්ඩ එපාම කියල නීති දාලා නෑ
    බොනව නම් බියර් එකක් බිව්වට කමක් නෑ කියල තියෙන්නෙ
    හැබැයි ඒකත් එයත් එක්ක විතරයි
    මම ඉතින් කෑන් දෙකක් අරන් එයාට එකක් දෙනව එතකොට එයා උගුරක් දෙකක් බීල ඇති කියනව
    මම ඉතින් ආතල් එකේ කෑන් දෙකම බොනව
    හැබැයි ඉතින් වයිෆ්ගෙන් බයිට් එක බේරගන්ඩ නම් බෑ මචෝ

    මේ සෙල්ලම් ඔක්කොම ලංකාවෙදි තමා
    මෙහෙදි ඉතින් ඩේලි ගහනව
    හැබැයි තනියම
    උපරිම ෂොට් 3යි කෑව නිදාගත්ත
    ජින් වොඩ්ක රම් තමා
    මම විස්කි බුරැන්ඩි වලට වැඩි ආසාවක් නෑ
    මේ දවස් වල සන්තෝනි වොඩික කියල ලෝකල් ජාතියක් බොන්නෙ

    ----------------------------------------------------------------------------

    කොහොම උනත් මම හිතන් ඉන්නෙ දුව හම්බුනාම බීම නවත්තන්ඩ
     
    Last edited:

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    same here ban me dawas wala...:dull: මේ දවස් වල කෙල්ලගෙන් බේරෙන්න බෑ බීලා මාට්ටු උනොත් විනාසයි.. 3/4 ගමනක් ම බීලා කෝල් කරද්දි මාට්ටු උනා... කොච්චර ශේප් පිට හිටියත් ටෝන් එක වෙනස් වෙන නිසා මාට්ටු වෙනවා බන්... ඒ වෙලාවට මල කෙළියයි ඉතින්... බීලා කෝල් අරන් කෙල්ලට බැනලා හෙන කේස් ගියා බන්.. දැන් නම් බොන්නේ ගොඩාක් අඩුවෙන්.. නැති තරම්.. එක්කෝ ශොට් 2යි...

    බොන්නේ නැති තරමට හොඳයි බන්.. ගිය සතියේ වයිට් ලේබල් බෝතල් දෙකක් ගහලා බොන තැන ඉඳන් ගෙදර ආපු හැටි මතක නෑ.. කොහොම ආවද වැනි වැනී ආවද බඩගාගෙන ආවද...බස් එකේ ආවද... මුකුත් මතක නෑ... මෙමරි ලොස්. එහෙම නම් කුජීත වෙන්න ආයේ බොන්නේ නෑ කියලා හිතුවා බන්.. මම ඇඩික්ට් වෙලා නෑ.. යාළුවෝ එක්ක බේරෙන්න බෑ බන්.. මටත් ඕනේ නවත්ත ගන්න බන්... එකෙක් ඉන්නවා හැමදාම කෝල් කරනවා.. දැන් මම වැඩිය යන්නේ නෑ... ඌත් එක්ක බොන්න ගත්තම නන්ස්ටොප් බොනවා වැටෙනකම්ම.. එපා වෙනවා අප්පා... මුකුත් කියන්නත් බෑ යාළු කම නැති වෙයි කියලා..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    හැමදාම නොබොන හින්දා ලොකුවට කේස් එකක් නෑ..... බොනවා කිව්වහම ඉතින් නැත්තෙත් නෑ.... :D :P
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඉතින් හොඳයි නේ බං....

    අර විදියට තේරුම් කරල දීල යාළුවෙ එක්ක සෙට් වෙද්දි. පාටියකදි වගේ බොන්න හදා ගනින්......

    පුරුද්දට බොන්න ගියාම වගතුවක් නෑ බං.... ඔහොම කන්ට්‍රෝල් වෙන එක හොඳයි:yes:

    hodai nam thamai

    mageth bonna thiyena kamaththa nathi wegena enawa wage
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    same here ban me dawas wala...:dull: මේ දවස් වල කෙල්ලගෙන් බේරෙන්න බෑ බීලා මාට්ටු උනොත් විනාසයි.. 3/4 ගමනක් ම බීලා කෝල් කරද්දි මාට්ටු උනා... කොච්චර ශේප් පිට හිටියත් ටෝන් එක වෙනස් වෙන නිසා මාට්ටු වෙනවා බන්... ඒ වෙලාවට මල කෙළියයි ඉතින්... බීලා කෝල් අරන් කෙල්ලට බැනලා හෙන කේස් ගියා බන්.. දැන් නම් බොන්නේ ගොඩාක් අඩුවෙන්.. නැති තරම්.. එක්කෝ ශොට් 2යි...

    බොන්නේ නැති තරමට හොඳයි බන්.. ගිය සතියේ වයිට් ලේබල් බෝතල් දෙකක් ගහලා බොන තැන ඉඳන් ගෙදර ආපු හැටි මතක නෑ.. කොහොම ආවද වැනි වැනී ආවද බඩගාගෙන ආවද...බස් එකේ ආවද... මුකුත් මතක නෑ... මෙමරි ලොස්. එහෙම නම් කුජීත වෙන්න ආයේ බොන්නේ නෑ කියලා හිතුවා බන්.. මම ඇඩික්ට් වෙලා නෑ.. යාළුවෝ එක්ක බේරෙන්න බෑ බන්.. මටත් ඕනේ නවත්ත ගන්න බන්... එකෙක් ඉන්නවා හැමදාම කෝල් කරනවා.. දැන් මම වැඩිය යන්නේ නෑ... ඌත් එක්ක බොන්න ගත්තම නන්ස්ටොප් බොනවා වැටෙනකම්ම.. එපා වෙනවා අප්පා... මුකුත් කියන්නත් බෑ යාළු කම නැති වෙයි කියලා..

    yaluwata therum karapan
    bonna witharak inna yaluwongen wadakuth naha ban
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Scidence walin gema gahapan,...

    Hama dekama naraka wagema hodak thiyanawa...

    Whisky ... beer ... oya hamadeema hoda thiyanawa... uba dakshanam gani ekka ubata ekamuthuwa unath bonna hada ganna puluwan..

    Google help you..
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අවම පැය 2 ගැප් එකක් තියල බීපං.
    මං කියන්නෙ ගෙදර එන්න.
    වතුර බීපං බොන අතරෙ හොදට, ආතල් කැඩෙන් නෑ නමුත් වෙරියයි, ගදයි අඩු වෙනව.
    තව හොදට කාපං පලතුරු වගේ.
    ගෙදර ආවම හොදට කාපං. වැඩි කතාවට නොයා නෝර්මල් ටෝක් කරපං, තෝ ඇවිත් චාටර් වෙනව ඇති ඒකනෙ දැන ගන්නෙ.
    අම්මටයි, අක්කටයි චාටර් නොවී මං ඉන්නෙ.
    :cool: