මටත් බැඳපු මුල් අවුරුද්දේ හෙනම අවුල්

... බිව්වෙම නැති තරම්....
හැබැයි පොඩි පොඩි වචන හුවමාරු එහෙම උනා තදින් බොන්න දෙන්නෙ නැති නිසා....
පස්සෙ ඒ ගමන් ම තේරුම් කරා බොන්නෙ බේබදු කමට නෙවේ..
හිතවතෙක් ආශ්රය කරන්න උනාම,
වෙඩිමකට වගේ දේකට ගියාම,
පොඩි සාමාජ ආශ්රයක් ඕන නිසා කියලා...
එතකොට නම් ඉතින් තේරුම් ගත්තා....
ඒත් දැන් අවුල තියෙන්නේ ඉස්සර ත්බ්බ විරුද්ධත්වය දැන් නැති නිසා මං ආයෙත් බේබදු ගානටම වැටීගෙන එනවා වගේ

....
එතකොට නම් ආයෙ පොඩ්ඩක් ඔරොප්පු මූණ දානවා ලිමිට් පැනගෙන එනකොට