බොන්න අවසර

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මේවගේ ත්‍රෙඩ් දැක්කම නොබැඳපු අපිට බය හිතෙනවා යකෝ.. තාම නම් අවුලක් නෑ අපිට..
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මටත් බැඳපු මුල් අවුරුද්දේ හෙනම අවුල්:dull:... බිව්වෙම නැති තරම්....

    හැබැයි පොඩි පොඩි වචන හුවමාරු එහෙම උනා තදින් බොන්න දෙන්නෙ නැති නිසා....
    පස්සෙ ඒ ගමන් ම තේරුම් කරා බොන්නෙ බේබදු කමට නෙවේ..
    හිතවතෙක් ආශ්‍රය කරන්න උනාම,
    වෙඩිමකට වගේ දේකට ගියාම,
    පොඩි සාමාජ ආශ්‍රයක් ඕන නිසා කියලා...

    එතකොට නම් ඉතින් තේරුම් ගත්තා....

    ඒත් දැන් අවුල තියෙන්නේ ඉස්සර ත්බ්බ විරුද්ධත්වය දැන් නැති නිසා මං ආයෙත් බේබදු ගානටම වැටීගෙන එනවා වගේ:sorry:....

    එතකොට නම් ආයෙ පොඩ්ඩක් ඔරොප්පු මූණ දානවා ලිමිට් පැනගෙන එනකොට:yes:


    ආදරණියයි :rolleyes::rolleyes:




    මොන ලබ්බ ගැහුවත් වැඩක් නෑ බන්.. වෙරි උනාම ගොබ්බයා වගේ හැසිරුනොත් ඕන එකෙක්ට තේරෙනවා බිව්වත් නැතත්.. :yes::yes:
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    උබලගේ වයිෆ් ලා උබලට බොන්න අවසර දීලද බන්ස් තියෙන්නේ

    මගේ ගැනී නම් බොන එකට ෆුල් අවුල්

    බොහොම අමාරුවෙන් මාසෙකටම දවසක් දුන්න එකත් ඉතින් ගෙදරට ගෙනත් බියර් එකක් බොන්න

    පොඩ්ඩක් බිව්වත් මේකිට ගදෙන් මාට්ටු වෙනවා

    මට පුලුවන්නම් කියපල්ලකෝ ගද නැති ඩ්‍රින්ක් එකක්

    එහෙම නැත්නම් මේකි විරුද්ද වෙන එකට විසදුමක්

    යාලුවෙක් පාර්ටියක් කිව්වමත් මේකි මුණ එල්ලගන්නවා බීල එහෙම එන්න එපා කියනවා

    විසදුමක් දීපල්ලකෝ

    ඩිවෝස් ද බිච් වගේ ගොන් කමෙන්ට් දාන්න එපා , ඒ උත්තරේ මමත් දන්නවා

    :rofl:
    :rofl:
    :rofl:
    :rofl: