මචං මං ඉඉන්න බෝඩිමේ උන බොනවා හැමදාම. මට ඒක අවුලක් නෑ. කොහොමද බං හැලෙන්නේ නැතිව් බොන යාලුවො එක්ක ඉන්නෙ?