බොන්න ඕනි ප්‍රශ්නයක්

sadun_gamage

Active member
  • Mar 7, 2011
    267
    69
    28
    මේකයි මගේ ප්‍රශ්නේ..මම විවාහකයි ...තිබ්බ පවුල් ප්‍රශ්නයක් නිසා wife මාව දාලා මහා ගෙදරට ගියා දරුවන් දෙදෙනාත් සමගින් (ඇයට තිබ්බ අනියම් සම්බන්දතාවයක් නිසා ) ..ඇයට මා සමග එන්න කිවුවත් ඇය කැමති උනෙම නැහැ ..අවසන් වතාවටත් wife ගෙන් ඇහුවට මගෙත් එක්ක එකට පවුල් කමු කියලා ඇය ඒකට සුදානම් උනේ නැහැ ..ඔය නිසාම මම ඔය අතරේ වෙනත් කෙල්ලෙක් මා හා සම්බන්දතාවයක් පටන් ගත්තා ..මුලින් මුලින් phone එකෙන් විතරයි කතා කලේ ..ඒ කෙල්ල දැනගෙන හිටිය මගේ හැම දෙයක්ම..මෙහෙම ප්‍රශ්නයක් නිසා wife මාව දාලා ගිහින් ඉන්නේ කියල. මොකද ඒ කෙල්ල අපේ ගෙවල් ලගම කෙල්ලෙක් ..ඔය අතරේම wife ගෙන් අයින් වෙන්න නඩු පැවරුවා..හැබැයි මගේ ප්‍රශ්නේ ඉවර වෙනකම් ඒ කෙල්ල සමග ලොකු ඇසුරකට යන්න ආදී මදි කලත් නොදැනුවත්වම මේ කෙල්ල මාව එයාගේ පැත්තට නම්ම ගත්ත. අවන්කවම කියනවා නම් ඇය ට දැඩි ලෙස උවමනා උනා රූම් යන්න ..ඒ හැම ඉල්ලීමක්ම ප්‍රතික්ෂේප කලත් දවසක් මමත් මගේ සිමාවන් පැන්න ..අපි ලිංගිකව එකතු උනා ...ඇය නම් කිවුවේ එයාගේ ප්‍රථම sex experience එක කියලා ..හැබැයි එහෙම දෙයක් නම් මට තේරුනේ නැහැ..මොකද කිසිම ලේ ගැලීමක් උනේ නැති නිසා..හැබැයි ඒක මම ප්‍රශ්නයක් උනේ නැහැ..පසුව දිගින් දිගටම මේ කෙල්ල එක්ක ලිංගිකව එකතු උනා ..ඇයට මගෙන් තොර ලෝකයක් තිබුනේ නැති ගැනයි ..මම වැඩට ගියාමත් දුක සැප අහනව..කතා කරන්න ගත්තම පැය ගණන්.ඇත්තටම මට මේක මානසික වදයක් වෙන්න ගත්තා ... මම මගේ දරුවන් බලන්න wife ගේ මහ ගෙදර යන එක එයට ලොකු ප්‍රශ්නයක් උනා විටරක් නෙවෙයි මගෙත් එක්ක ඒ දේවල් නිසා මේ කෙල්ල රණ්ඩු කරන්න ගත්තා සෑහෙන්න ...ඔය අතරේ මට wife ගෙන් divorce එක ලැබුණා ..දිවොර්චේ එක ලැබෙන කොට ඇත්තටම මේ කෙල්ල ගැන මගේ හිතේ තිබ්බ ආදරය අඩු වෙලා තිබ්බේ..මොකද එයා මන් ගැන හොයල බලන එක මානසික වදයක් වෙන ගානටම ඇවිත් තිබ්බේ මට..මම මගේ දරුවා බලන්න ගියොත් ගිය වෙලේ ඉදන් මට call කරනවා.ගෙදර අපු වෙලේ ඉදන් රණ්ඩු ...ඒ වගේම ඇයට sex නිතරම ඕනි උන..මුලින් මමත් ඇය එක්ක සත්ටින් ලිංගිකව එකතු උනත් පස්සේ මට එපා උනා ..හේතුව උනේ ඇය ඒ දේවල් බලෙන් ගන්න උත්සාහ කලා ..අදික ලෙස මහන්සි වෙලා අපු දවසටත් මම මහන්සි කිවුවත් ය බලෙන්ම ම සමග එකතු වෙන්න ගත්තා ..ඔය දේවල් නිසා ටව ටවත් මම මේ කෙල්ලගෙන් ඇත් වෙන්න ගත්තා ..මේ වෙනකොටත් අපි living together හිටියේ ..දිනෙන් දිනම ප්‍රශ්න වැඩි වෙලා අපි ඇත් වෙන්න ගත්ත ...ඔය අතරේ ළමයින්ගේ ප්‍රශ්න නිසා මමයි divorce උන බිරිදයි අතරේ ආයෙමත් බැදීමක් ආදරයක් පටන් ගත්තා ...මම ඇත්තම දැන් ලොකු අවුලක ඉන්නේ ..මට දැන් පෙර බිරිදත් එක්ක එකට ඉන්න උවමනයි ..පෙර බිරිදත් ලස්ත්යි පරණ දේවල් ඔකූම අමතක කරලා දරුවන් වෙනුවෙන් එකට ඉන්න..දැන් මට අර කෙල්ලගෙන් අයුන් වෙන්න විදියක් නැහැ. ඒ කෙල්ල දිගි දිගටම මට චෝදනා කරනවා එයා virgin හිටියේ...මම නිසයි ඔක්කොම උනේ..මාව දාල යන්න බැහැ කියල..මමත් දෙලොවක් අතැර හිර වෙලා ඉන්නේ..වෙලාවකට හිතෙනවා මේ ඔක්කොම දමල ගහල තනියම ඉන්න එක සැපයි කියල..ඒත් මේ කෙල්ලගෙන් ගැලවීම නැහැ මට...
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    jhgh.jpg
     
    • Haha
    Reactions: Kalegana

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    haio...so sad story....dan itin nimeshita karanna tiyenne 1ma deyai....amilayawa ata arinna...bcz oyala atara nogalapim wadiy....ranukayawat amataka karanna..eya kochara oyata love kalat eya ammage patta gannawa...eka nisa karanna tiyenne 1ma deyai...oya serama amataka karala maget 1a enna patiyo.....oya kiyapau details anuwa oyata dan 24 -25 yrs witara wenawa...oya inne moratuwa cmpus 1a neda....api set wemu nimeshi
    i love u nimeshi...
    ;);););););););););)

    මම කෙල්ලව අත අරින්න හදන්නේ ..

    මේ thread 1ත් කියවල බලන්න ...

    http://elakiri.com/forum/showthread.php?t=1638735

    මේ මම මීට මාස ගානකට උඩින් දාපු එකක් ...
    මම ගොඩක් දුරට හිතල මේ තීරණය අර gathe ...කට්ටිය මට බනීවි aurudu 5ක affair 1ක් නතර කරන්න තරම් මම නරුමයෙක් ද කියල ...කට්ටියකට හිතේවි මම මහා එපා කරපු එකෙක් කියල ..මම wecha දේවල් කෙටියෙන්ම කියන්නම් ....මන් හිතන්නේ mechara කාලයක් හරි අපේ affair එක තිබ්බේ මගේ ඉවසීම නිසා ...ඒ තරමටම පුංචි දෙකටත් එයට තරහ යනවා..පොඩිම උදාහරණයක් කියන්නම් ...එයා පාරේ ඉන්න වෙලාවක මම cll 1ක් ගතහොත් පාරේ වාහන යන සද්දේ නිසා එය කියන ඒවා හෙමිට ඇහෙන්නේ ..ඉතින් මම බොහොම අමාරුවෙන් එයත් එක්ක කතා කරනවා ..එත් බැරි වෙලා මම කිඋවොත් මට ඇහෙන්නේ නැ කියලා ..එයාට කේන්ති යනවා...එය කියන්නේ මම තේරුම් ගන්න ඕනිලු එයා ඉන්නේ පාරේ කියල ..ඉතින් වාහන යන සද්දෙට වඩා haiyenda එයා කතා කරන්න ඕනි කියල අහනවා...ඕකෙම අනිත් පැත්ත උනත් එයටමයි කේන්ති යන්නේ ...මම පාරේ ඉදල එයට call කලොත් කියන ඒවා ඇහෙන්නේ නැති උනොත් එයට කේන්ති යනවා ..කියන ඒවා ඇහෙන්නේ නැ කියල ...සමහර වෙලාවට phone එක cut කරනවා ..ඔය පොඩි උදාහරණයක් විතරයි ..ඕවගේ ඕනි තරම් දේවල් වෙලා තියෙනවා ..එය ගොඩක් ආදරෙයි මට..මමත් එහෙමයි ...ඔය කේන්ති යන එක ගැන මම එයාට කෙලින්ම කියල තියෙනවා ..මම කැමති න කියල ඔහොම හැසිරෙනාවට...එයත් එක පිලි අරන් ඒ වැරැද්ද හදා ගන්නවා kiuwata එහෙම උනේ නැ ..ඔය හැම දේම උනත් මගේ ආදරේ අඩු උනේ නැහැ ..meta auruddakata කලින් ඉදල තමයි අපේ ගෙදරින් විරුද්ද උනේ affair එකට..එත් මම එයාව අමතක කරන්නේ නැතුව එයාගේ පතේම හිටියා ....මේ ප්‍රශ්න නිසා මම ගෙදරත් එක්ක රණ්ඩු කලා ...කලින් thread 1අ වගේ ප්‍රශ්නත් තිබ්බ ... මේ වෙනකම් එයට පොඩි දෙකට කේන්ති ගියේ ..දැන් මගෙත් ඉවසීමේ සිමාව පැනල තියෙන්නේ ..ඔය වගේ වෙලාවක් මමත් රන්දු වෙනවා ...පහු ගිය දවස් thikema අපි meet උන ගමන් මොකක් හරි පොඩි දෙකට රණ්ඩු කරනවා ...එයා kiuwata වෙනස් වෙන්නෙත් නැහැ ...ඔය දේවල් ගැන ගොඩක් හිතල තමයි මම මේ තීරණය අර gathe ...තවත් එක සිද්දියක් කියන්නම් ..එය campus ඉන්න කාලේ මට පුළුවන් විදියට මම වියදම් කලා ..ගෙදරින් සල්ලි ඉල්ලන්න බැ kiuwama නිතරම මම සල්ලි දුන්නා ..ලගදී අපි meet උනා දවල් වරුවේ ...අපි ඉතින් කෑම කන්න කඩේකට ගියා ..එකේ normal chicken කෑම 1ක් 200ක් උනා ..මම කවදාවත් ලොබ නැ ..අතේ සල්ලි තියෙනවා නම් අත දිග ඇරල වියදම් කරනවා ..අපි ඉතින් කෑම kala එලියට යන ගමන් මම කිඋව කෑම එකත් echara රස නැති නිසා padui නේද 200 ට කියල..එකටත් එයාට කේන්ති ගිය ..දන්නේ නැද්ද කොළඹ කෑම වල ගණන් ..ඔහොම තමයි හැම තැනම ..බඩගිනි උනාම කිය ගියත් කන්න ඕනි කියල මගේ 1අ රණ්ඩුව (දැන් එය campus out ..මට wada දෙගුණයක පඩියක් ගන්නවා ).ඕවගේ annathwat දේවල් වෙලා තියෙනවා ..

    monawa උනත් මට එයාව අමතක කරන්න ලොකු සටනක් කරන්න වෙයි..එත් මට ඒක කරන්න වෙලා තියෙනවා ...හිතේ තියෙන දුකට මේක කිරියට දැම්මේ

    senal pokka parana account ekak goda dala wage
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,055
    113
    ඩිවෝස් වෙලා උසාවි ගිහිං අමාරුවෙන් ඩිවෝස් එක ගත්තට පස්සෙ ආයෙත් උන් දෙන්නා උන් දෙන්නවම බදින්න ඇවිල්ල ඉන්නවා දකින ඩිවෝස් එකට කතා කරපු ලෝයර්ස්ලා දෙන්නා :-

    Jimmy Fallon What GIF by The Tonight Show Starring Jimmy Fallon

    නඩු තීණ්දුව දුන්න ජජ්:-

    තොපිට අපිව විහිලුවක්ද යකෝ ආය එහෙම ඩිවෝස් ගන්න ආවොත් දෙන්නෙ ඇට දෙක පුකවටේ කැරකෙන්න

    Knock Knock Reaction GIF by Bayerischer Rundfunk

    ඩිවෝස් කරපු ගෑනිවම ආය බදිනවා කියලා සාක්කියට අස්සන් කරන්න වරෙන් කියලා කිව්වම පෙරේදත් මූත් එක්ක අඩිය ගහලා ඒ ගෑනිට වේසි වේසි කිය කිය මූත් එක්ක කුණුහරප ඉවර වෙනකම් බැනපු මුගෙ හොදම යාලුවො දෙන්නා:-

    Figure It Out What GIF by CBC
     
    Last edited:

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    කොහොමහරි කරලා දෙන්නගෙන්ම ඈත්වෙන්න බලපන්.එක සැරයක් ගිය ගෑණි ගෑණි ආයෙත් නොයයි කියලා හිතන්න බෑ. දෙවෙනියට සෙට් වෙච්ච එක තනිකරම මරාලයක්. දෙකෙන්ම ඈත්වෙලා පුළුවන් විදිහට දරුවන්ට යුතුකම් කරගෙන තනියම ඉදපන්.
     
    • Like
    Reactions: Fiona Dabare

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    තාරකටත් ඔය ප්රෂ්නය තිබුනා
    පස්සෙ එයා වයිෆ්ට බුල් කෙනෙක් හොයලා දුන්නා. බුල් මාස්ට බෙඩ්රූම් එකේ තියන් තාරකගෙ ගෑනිට හුකද්දි තාරක මහන්සිවෙලා ගෙදර ඇවිත් අල්ලපු කාමරේ හොදට නිදාගන්නවා. හැමෝම සතුටින්.
    සංස්කෘතික සීමාවන් වලටහිරවෙලා දුක් විදින්න එපා.
     
    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,649
    2,428
    113
    30
    San Quentin State Prison
    මේකයි මගේ ප්‍රශ්නේ..මම විවාහකයි ...තිබ්බ පවුල් ප්‍රශ්නයක් නිසා wife මාව දාලා මහා ගෙදරට ගියා දරුවන් දෙදෙනාත් සමගින් (ඇයට තිබ්බ අනියම් සම්බන්දතාවයක් නිසා ) ..ඇයට මා සමග එන්න කිවුවත් ඇය කැමති උනෙම නැහැ ..අවසන් වතාවටත් wife ගෙන් ඇහුවට මගෙත් එක්ක එකට පවුල් කමු කියලා ඇය ඒකට සුදානම් උනේ නැහැ ..ඔය නිසාම මම ඔය අතරේ වෙනත් කෙල්ලෙක් මා හා සම්බන්දතාවයක් පටන් ගත්තා ..මුලින් මුලින් phone එකෙන් විතරයි කතා කලේ ..ඒ කෙල්ල දැනගෙන හිටිය මගේ හැම දෙයක්ම..මෙහෙම ප්‍රශ්නයක් නිසා wife මාව දාලා ගිහින් ඉන්නේ කියල. මොකද ඒ කෙල්ල අපේ ගෙවල් ලගම කෙල්ලෙක් ..ඔය අතරේම wife ගෙන් අයින් වෙන්න නඩු පැවරුවා..හැබැයි මගේ ප්‍රශ්නේ ඉවර වෙනකම් ඒ කෙල්ල සමග ලොකු ඇසුරකට යන්න ආදී මදි කලත් නොදැනුවත්වම මේ කෙල්ල මාව එයාගේ පැත්තට නම්ම ගත්ත. අවන්කවම කියනවා නම් ඇය ට දැඩි ලෙස උවමනා උනා රූම් යන්න ..ඒ හැම ඉල්ලීමක්ම ප්‍රතික්ෂේප කලත් දවසක් මමත් මගේ සිමාවන් පැන්න ..අපි ලිංගිකව එකතු උනා ...ඇය නම් කිවුවේ එයාගේ ප්‍රථම sex experience එක කියලා ..හැබැයි එහෙම දෙයක් නම් මට තේරුනේ නැහැ..මොකද කිසිම ලේ ගැලීමක් උනේ නැති නිසා..හැබැයි ඒක මම ප්‍රශ්නයක් උනේ නැහැ..පසුව දිගින් දිගටම මේ කෙල්ල එක්ක ලිංගිකව එකතු උනා ..ඇයට මගෙන් තොර ලෝකයක් තිබුනේ නැති ගැනයි ..මම වැඩට ගියාමත් දුක සැප අහනව..කතා කරන්න ගත්තම පැය ගණන්.ඇත්තටම මට මේක මානසික වදයක් වෙන්න ගත්තා ... මම මගේ දරුවන් බලන්න wife ගේ මහ ගෙදර යන එක එයට ලොකු ප්‍රශ්නයක් උනා විටරක් නෙවෙයි මගෙත් එක්ක ඒ දේවල් නිසා මේ කෙල්ල රණ්ඩු කරන්න ගත්තා සෑහෙන්න ...ඔය අතරේ මට wife ගෙන් divorce එක ලැබුණා ..දිවොර්චේ එක ලැබෙන කොට ඇත්තටම මේ කෙල්ල ගැන මගේ හිතේ තිබ්බ ආදරය අඩු වෙලා තිබ්බේ..මොකද එයා මන් ගැන හොයල බලන එක මානසික වදයක් වෙන ගානටම ඇවිත් තිබ්බේ මට..මම මගේ දරුවා බලන්න ගියොත් ගිය වෙලේ ඉදන් මට call කරනවා.ගෙදර අපු වෙලේ ඉදන් රණ්ඩු ...ඒ වගේම ඇයට sex නිතරම ඕනි උන..මුලින් මමත් ඇය එක්ක සත්ටින් ලිංගිකව එකතු උනත් පස්සේ මට එපා උනා ..හේතුව උනේ ඇය ඒ දේවල් බලෙන් ගන්න උත්සාහ කලා ..අදික ලෙස මහන්සි වෙලා අපු දවසටත් මම මහන්සි කිවුවත් ය බලෙන්ම ම සමග එකතු වෙන්න ගත්තා ..ඔය දේවල් නිසා ටව ටවත් මම මේ කෙල්ලගෙන් ඇත් වෙන්න ගත්තා ..මේ වෙනකොටත් අපි living together හිටියේ ..දිනෙන් දිනම ප්‍රශ්න වැඩි වෙලා අපි ඇත් වෙන්න ගත්ත ...ඔය අතරේ ළමයින්ගේ ප්‍රශ්න නිසා මමයි divorce උන බිරිදයි අතරේ ආයෙමත් බැදීමක් ආදරයක් පටන් ගත්තා ...මම ඇත්තම දැන් ලොකු අවුලක ඉන්නේ ..මට දැන් පෙර බිරිදත් එක්ක එකට ඉන්න උවමනයි ..පෙර බිරිදත් ලස්ත්යි පරණ දේවල් ඔකූම අමතක කරලා දරුවන් වෙනුවෙන් එකට ඉන්න..දැන් මට අර කෙල්ලගෙන් අයුන් වෙන්න විදියක් නැහැ. ඒ කෙල්ල දිගි දිගටම මට චෝදනා කරනවා එයා virgin හිටියේ...මම නිසයි ඔක්කොම උනේ..මාව දාල යන්න බැහැ කියල..මමත් දෙලොවක් අතැර හිර වෙලා ඉන්නේ..වෙලාවකට හිතෙනවා මේ ඔක්කොම දමල ගහල තනියම ඉන්න එක සැපයි කියල..ඒත් මේ කෙල්ලගෙන් ගැලවීම නැහැ මට...
    A kellage contacts denna puluwanda mata
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    senal pokka parana account ekak goda dala wage
    මුල් හරිය කියවද්දිම තේරුනා මානසික ලෙඩක් තියෙන පොන්නයෙක් වෙන්න ඕනා කියලා. :ROFLMAO: :ROFLMAO:

    තාරකටත් ඔය ප්රෂ්නය තිබුනා
    පස්සෙ එයා වයිෆ්ට බුල් කෙනෙක් හොයලා දුන්නා. බුල් මාස්ට බෙඩ්රූම් එකේ තියන් තාරකගෙ ගෑනිට හුකද්දි තාරක මහන්සිවෙලා ගෙදර ඇවිත් අල්ලපු කාමරේ හොදට නිදාගන්නවා. හැමෝම සතුටින්.
    සංස්කෘතික සීමාවන් වලටහිරවෙලා දුක් විදින්න එපා.

    ලොල් අහම්බෙන් දැක්කේ. පොන්නයා දැන් මාව ටැග් කරන්නත් බයයි නේ මම පුකේ ඇරල තියෙන තරම නිසා. 🤭🤭

    තාම උඹෙ අම්මව ලයින් කරගන්න බැරි උනාද incest පොන්නයෝ? 🤭🤭
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    අර කෙල්ලගෙ පින්තූරයක් බලන්නෙ නැතුව හරියට දෙයක් කියන්න අමාරුයි. :no: