wdym?
Get on your vehicle and just drive/ride until you feel relaxed
wdym?
මම ඉගෙන ගත්ත දෙයක් තමා, හැමදේම හැමදාම තියෙන්නෙ නෑ. ස්කූල් කාලේ ඕනම වෙලාවක සෙට් වෙන්න හිටපු උන් ලොකු උනාට පස්සෙ එහෙම සෙට් වෙන්න අමාරුයි, වැඩ. ජොබක් කරනකොට සෙට් වෙන උන් 95%ක් විතර ජොබෙන් අයින් උනාට පස්සෙ සෙට් වෙන්නෙ නෑ. පස්සෙ කාලෙක එන ගොඩක් යාලුකම් එන්නෙ තනිකරම materilistic සීන් උඩ. උඹට ජීවිතේ තනිය නැතිවෙන්න ඔය උඩ කියන යාලුකම් උදව් වෙනවා. ඒත් ඒවා හැමදාම තියෙන්නෙ නෑ.බැදලා හිටියෙ නැත්නම් ඇත්තට ම ජීවිත වල කිසි ගතියක් තියේවි ද?
බැදලා ලමයි හදලා තමන්ගේ ජීවිතේ හැමදවසක් ම ගෙවල් හදන්න ලමයිට උගන්නන්න ලෝන් ගෙවන්න වගේ දේවල් වලට ම ජීවිතේ ගෙවනවා ඇරෙන්න සතුටින් ඉන්න වෙලාවක් තියෙනව ද?
ඒත් බැන්දේ නැතුව හිටියා නම් කිසිම ඩ්‍රාමා එකක් නැති කම්මැලි පාලු ජීවිතයක් ලැබෙනව නෙ.
ඒ අන්ත දෙකට ම නොයා සතුටින් ඉන්න හොද ක්‍රමයක් තියෙනවද?
සෙක්ස් ගැන කිව්වොත් ඒක සල්ලි වලට ගන්නවා. හැබැයි රොමෑන්ස් සල්ලි වලට ගන්න බෑනෙ. ඒ ප්‍රශ්නෙ නම් තියෙනවා.
රොමෑන්ස් ඇත්තට ම ඕන වෙලාවක් එනවා සෙක්ස් නැතුව ආදරනීය විදියට ලග ඉන්න උරහිසක් උකුලක් ඕන වෙන. ඒ වෙලාවට මොකද කරන්නෙ කියන එක ලොකු ප්‍රශ්නයක්.
මේවගේ දේවල් ගැන දැනගන්න කියලා asexual folks හෙව්වා. හම්බ උනේ නෑ.
ඔවාලගේ angle එකෙන් මේක ගැන මොකද කියන්න තියෙන්නෙ?
Lol romance dena ganu dan naha unta pirimi thawath eka object ekak witharaiබැදලා හිටියෙ නැත්නම් ඇත්තට ම ජීවිත වල කිසි ගතියක් තියේවි ද?
බැදලා ලමයි හදලා තමන්ගේ ජීවිතේ හැමදවසක් ම ගෙවල් හදන්න ලමයිට උගන්නන්න ලෝන් ගෙවන්න වගේ දේවල් වලට ම ජීවිතේ ගෙවනවා ඇරෙන්න සතුටින් ඉන්න වෙලාවක් තියෙනව ද?
ඒත් බැන්දේ නැතුව හිටියා නම් කිසිම ඩ්‍රාමා එකක් නැති කම්මැලි පාලු ජීවිතයක් ලැබෙනව නෙ.
ඒ අන්ත දෙකට ම නොයා සතුටින් ඉන්න හොද ක්‍රමයක් තියෙනවද?
සෙක්ස් ගැන කිව්වොත් ඒක සල්ලි වලට ගන්නවා. හැබැයි රොමෑන්ස් සල්ලි වලට ගන්න බෑනෙ. ඒ ප්‍රශ්නෙ නම් තියෙනවා.
රොමෑන්ස් ඇත්තට ම ඕන වෙලාවක් එනවා සෙක්ස් නැතුව ආදරනීය විදියට ලග ඉන්න උරහිසක් උකුලක් ඕන වෙන. ඒ වෙලාවට මොකද කරන්නෙ කියන එක ලොකු ප්‍රශ්නයක්.
මේවගේ දේවල් ගැන දැනගන්න කියලා asexual folks හෙව්වා. හම්බ උනේ නෑ.
ඔවාලගේ angle එකෙන් මේක ගැන මොකද කියන්න තියෙන්නෙ?
Aunty heta arame da?වෙලාවට ලස්ට් කියන නහරේ කැපුවේ...![]()
වෙලාවට ලස්ට් කියන නහරේ කැපුවේ...![]()
ලොකු දෙයක් කියනවා වගේ ක්ලික් වෙනවාඔතන තියෙන්නෙ කෙමිකල් අප් ඇන්ඩ් ඩවුන් එකක්. මිනිස් ආදරේ ඇත්තටම ආදරේ නෙවේ. පෘථිවියෙන් අපිට ලැබෙන්නේ අන්න ඒක තමා Pure Love එක.
බඳින නොබඳින එක ඉතිං තමාගෙ තීරණේ. නිකමට හිතපං උඹට ඕනෙ හැම දෙයක්ම හිතුව ගමන් පහළ වෙනවා කියලා. සතියක් යද්දී උඹට මැරෙන්න හිතෙයි.
කසාදය හරියට පොඩි කාලෙ ගන්න බයිසිකල් එක වගෙ. ගේනකාං හදිස්සි පදින්න. සතියක් දෙකක් පදිද්දී එපා වෙනවා වැටෙද්දි ආයේ පදින්නේ නැහැ කියලා හිතා ගන්නවා.
ඊට පස්සෙ ආයෙ මාසයක් යද්දී පදින්න හිතෙනවා. අවුරුදු ගානක් පදිද්දි එපා වෙනවා. ඊට පස්සෙ මෝටර් සයිකල් එකක් පදින්න හිතෙනවා. Hornet දිහා හැරී හැරී බලනවා. ඒත් ඔය හැම බයික් එකක්ම අන්තිමෙට දිරනවා කියලා මිනිස්සුන්ට අමතක වෙනවා.
Pure Love කියන්නේ අපිට ඕනෙ එකේ අනිත් පැත්ත. කාට හරි ඕනෙ නං උස සුදු කෙට්ටු කොන්ඩේ දිග කෙල්ලෙක්.
Pure Love තේරුම් ගන්න ඒකේ අනිත් පැත්ත මවාගන්න. ඒ කියන්නේ කොට කළු මහත කොන්ඩේ කොට කෙල්ලෙක්.
ඔයාට ඒ විරුද්ධ රූපෙට ආදරේ කරන්න බැහැ කියන්නේ එතැන ආදරයක් නැහැ. පෙරේත කමක් තියෙන්නේ.
ඉතිං මේක කියවන කොල්ලො, කෙල්ලොන්ගෙන් කී දෙනෙක් ලෑස්තිද ඔයාලගේ අයිඩියල් පාට්නර්ගෙ විරුද්ධ රූපෙට ආදරේ කරන්න.
එහෙම කරන්න බැරි නං ඉතින් මිරිඟුවක් පස්සෙ ගියා වගෙ වැඩක්.
එක්කානෙක්ට ආදරේ කරන්නයි තව කෙනෙක්ට වයිර කරන්නයි බැහැ. ඒක ප්‍රෝඩාවක්. ආදරේ කරනවා නං සියළු සත්වයන් හට ආදරය කළ යුතුයි.
ඔතන තියෙන්නෙ කෙමිකල් අප් ඇන්ඩ් ඩවුන් එකක්. මිනිස් ආදරේ ඇත්තටම ආදරේ නෙවේ. පෘථිවියෙන් අපිට ලැබෙන්නේ අන්න ඒක තමා Pure Love එක.
බඳින නොබඳින එක ඉතිං තමාගෙ තීරණේ. නිකමට හිතපං උඹට ඕනෙ හැම දෙයක්ම හිතුව ගමන් පහළ වෙනවා කියලා. සතියක් යද්දී උඹට මැරෙන්න හිතෙයි.
කසාදය හරියට පොඩි කාලෙ ගන්න බයිසිකල් එක වගෙ. ගේනකාං හදිස්සි පදින්න. සතියක් දෙකක් පදිද්දී එපා වෙනවා වැටෙද්දි ආයේ පදින්නේ නැහැ කියලා හිතා ගන්නවා.
ඊට පස්සෙ ආයෙ මාසයක් යද්දී පදින්න හිතෙනවා. අවුරුදු ගානක් පදිද්දි එපා වෙනවා. ඊට පස්සෙ මෝටර් සයිකල් එකක් පදින්න හිතෙනවා. Hornet දිහා හැරී හැරී බලනවා. ඒත් ඔය හැම බයික් එකක්ම අන්තිමෙට දිරනවා කියලා මිනිස්සුන්ට අමතක වෙනවා.
Pure Love කියන්නේ අපිට ඕනෙ එකේ අනිත් පැත්ත. කාට හරි ඕනෙ නං උස සුදු කෙට්ටු කොන්ඩේ දිග කෙල්ලෙක්.
Pure Love තේරුම් ගන්න ඒකේ අනිත් පැත්ත මවාගන්න. ඒ කියන්නේ කොට කළු මහත කොන්ඩේ කොට කෙල්ලෙක්.
ඔයාට ඒ විරුද්ධ රූපෙට ආදරේ කරන්න බැහැ කියන්නේ එතැන ආදරයක් නැහැ. පෙරේත කමක් තියෙන්නේ.
ඉතිං මේක කියවන කොල්ලො, කෙල්ලොන්ගෙන් කී දෙනෙක් ලෑස්තිද ඔයාලගේ අයිඩියල් පාට්නර්ගෙ විරුද්ධ රූපෙට ආදරේ කරන්න.
එහෙම කරන්න බැරි නං ඉතින් මිරිඟුවක් පස්සෙ ගියා වගෙ වැඩක්.
එක්කානෙක්ට ආදරේ කරන්නයි තව කෙනෙක්ට වයිර කරන්නයි බැහැ. ඒක ප්‍රෝඩාවක්. ආදරේ කරනවා නං සියළු සත්වයන් හට ආදරය කළ යුතුයි.
නෑ බන් උ කියනවා ඇත්තේමොකද්ද ඒ පිලිවෙත මටත් කියපන
බාගෙට බදින්න බාගෙට ලමයෙක් හදන්න බාගෙට ගෙයක් හදන්න ද?
duken jiwath wenna thamai ethakota wenne. ehema life ekak wadak naනෑ බන් උ කියනවා ඇත්තේ
"සිතින් විතරක් පෙම් කරන්නම්, දුරින් ඉද ඔබ දෙස බලන්නම්" ලයින් එකේ වගේ වෙන්න ඇති.