බොන්න පුරුදු වෙයන් මිත්‍රවරුනී,

බොන්න පුරුදු වෙයන් කිව්වේ වෙන දෙයක් නෙමෙයි, :no:ගොඩක් උන් බොන්න අකමැති , හැබැයි පට්ට advantages ටිකක් තියෙන බීමක්, ඒ තමයි "Green Tea" ( හරිත තේ ) :P


🍎සෞඛ්‍යයට හිතකර සංගටක අඩංගු වේ.
Green tea වල ඊජීසීජී නම් කැටෙචින් ඇතුළුව පොලිපෙනෝල් ප්‍රතිඔක්සිකාරක තියෙනවා. මෙ ප්‍රතිඔක්සිකාරක සෞඛ්‍යයට විවිධ වාසිදායක බලපෑම් ඇති කරන්න පුලුවන්.

🍎මොලයේ උපාංග වලට හිතකරයි.
හරිත තේ වල කෝපි වලට වඩා අඩු කැෆේන් අඩංගු වෙනවා ඒ උනාට මොලයට හොද බලපෑමක් ඇති කිරීමට එය ප්‍රමාණවත්.
මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමට කැෆේන් සමඟ සහයෝගීව ක්‍රියා කළ හැකි ඇමයිනෝ අම්ලය L-theanine ද එකේ අඩංගු වෙනවා.

🍎මේදය දහනයට උපකාරි වේ.
හරිත තේ මගින් පරිවෘත්තීය වේගය ඉහළ නැංවිය හැකි අතර කෙටිකාලීනව මේදය දහනය වැඩි කළ හැකිය. ( fat burn වෙනවා ඉක්මනට ) සමහර අධ්‍යයනවලින් පෙනී යන්නේ හරිත තේ බර අඩු කර ගැනීමට හේතු විය හැකි බවයි. උදර මේදය අඩු කිරීම සඳහා එය විශේෂයෙන් effective විය හැකිය.

🍎පිලිකා සෑදීම අවම කරයි.
හරිත තේ වල Cancer වලින් Protect වෙන්න පුලුවන් ප්‍රබල ප්‍රතිඔක්සිකාරක තියෙනවා. හරිත තේ පානය කරන්නන්ට විවිධ වර්ගයේ පිළිකා ඇතිවීමේ අවදානම අඩු බව විවිධ අධ්‍යයනවලින් පෙනී යනවා. ඕන නම් google බලන්න.

🍎ඩිමෙන්ශියා සෑදීමත් අවම වෙනවා.
හරිත තේ වල ඇති ජෛව සක්‍රීය සංයෝග මොළයට ගොඩක් ආරක්ෂිත බලපෑම් ඇති කරන්න පුලුවන්. වැඩිහිටියන්ගේ පොදු ස්නායු ආබාධයක් වන ඩිමෙන්ශියා ඇති වීමේ ( එදිනෙදා කටයුතු අමතක වී යාම ) වැලදීමෙහි අවදානම අඩු කරනවා.

🍎 සම පැහැපත් වීමට හා කටේ දුර්ගන්දය අවම කිරීමට උදව් කරයි.
හරිත තේ වල ඇති කැටචින් මගින් කටේ බැක්ටීරියා වර්ධනය වීම අවම කරන අතර කටේ දුර්ගන්දය නැති කරයි. එමෙන්ම සම නිරෝගි කරන බව සහ පැහැපත් කරන බවටද හෙලි වී ඇත.

🍎සීනී මට්ටම පහල බැසීමට උදව් වේ.
සමහර අධ්‍යයනවලින් පෙනී යන්නේ හරිත තේ වලින් රුධිරයේ suger level සුළු වශයෙන් අඩුවිය හැකි බවයි.

🍎heart attak අවම කරයි.

හරිත තේ මගින් මුළු හා එල්ඩීඑල් (bad) කොලෙස්ටරෝල් අඩු කළ හැකි අතර එල්ඩීඑල් අංශු ඔක්සිකරණයෙන් ආරක්ෂා කරයි. හරිත තේ පානය කරන පුද්ගලයින්ට හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු බව අධ්‍යයනවලින් හෙළි වී තියෙනවා.

🍎lonnnngggg life
අධ්‍යයනවලින් පෙනී යන්නේ හරිත තේ පානය කරන පුද්ගලයින්ට වඩා වැඩි කාලයක් ජීවත් විය හැකි බවයි.
Screenshot_2021-02-18-10-50-37-84.jpg


🍎my ideas about green tea

මේක type කලෙත් Green Tea එකක් බොන ගමන් තමා , උදේට එකයි , හවසට එකකුයි බිව්වහම පට්ට ඉතින්:cool:.
stress level එක reduce වෙන්වා පට්ටෙට්ම.:rofl:

ගොඩක් අය කියන්නේ green tea තිත්තයි කියලා, ඇත්තටම ඒක බොන්න ගත්තහම ලොකු අව්ලක් නෑ.
බොන්න බැරිමනම් Lipton එකේ තියෙනවා Mint & Lemon flavour එකක්, ඒක තිත්ත නෑ වැඩියේ . ඒක use කරන්න. ;)

මේක වගේ daily හිතෙන හිතන දේවල් ගැන පොඩි පොඩි ideas thread වලින් දාන්න තමයි හිතන් ඉන්නේ. මන් හිතනව මේකෙන් කාටහරි උදව්වක් වෙයි කියලා.:yes:

සුබ දවසක් මිත්‍රවරුනි !
ජය වේවා ! :love:
 
හොද ග්‍රීන් ටි කොහෙද බන් තියෙන්නේ .. සුපර්මාකට් වල පැක් කරලා එන එව්වා හොද නැතුව ඇති කෙමිකල් නිසා
kells eke nm tibba machn , quality ewa habi tikk ganan. nama nm mthk podk gihm check krl blhn.
 

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    හොද ග්‍රීන් ටි කොහෙද බන් තියෙන්නේ .. සුපර්මාකට් වල පැක් කරලා එන එව්වා හොද නැතුව ඇති කෙමිකල් නිසා
    Sri Lanka Tea board, Kollupitiya
    oka beehama wakugu walata hoda na ne da ?
    Ehema ekak naa🤣🤣 Habayi pack eke gahala thiyena welawata wada godak wela wathure thiyanna epa.

    Good to drink Green tea two hours before and after meals...
     
    ehm awlk na mchn danna tharmin nam : ) but chemical dapu bala ewa biwothnm wakugadu case yna pulwn

    oka beehama wakugu walata hoda na ne da ?

    අද එකෙක් හීනයක් දැකලා නහයෙන් අඩ අඩ හිටියා ඩිප්‍රෙශන් කියලා :lol: ඩිපරෙශන් වලටත් හොදයි. අඩු
    වෙනවා . නහයෙන් අඩන් නැතුව මේකක්වත් බීපන් :lol:
    ------ Post added on Feb 18, 2021 at 11:01 AM
     

    Hectorrr

    Junior member
  • @Mohowk ubta depression ne beppan :lol::lol::lol:

    අද එකෙක් හීනයක් දැකලා නහයෙන් අඩ අඩ හිටියා ඩිප්‍රෙශන් කියලා :lol: ඩිපරෙශන් වලටත් හොදයි. අඩු
    වෙනවා . නහයෙන් අඩන් නැතුව මේකක්වත් බීපන් :lol:
    ------ Post added on Feb 18, 2021 at 11:01 AM
     
    • Haha
    Reactions: Achilles99

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    ඔක්කොම හරි එක ප්ප්‍රශ්නයක් තියනවා මුත්‍ර ගල් වගේ ඒ මේ ලොකු සම්භාවියතාවක් තියනවා ..තියනවා නෙමේ මට ආව...
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    අද එකෙක් හීනයක් දැකලා නහයෙන් අඩ අඩ හිටියා ඩිප්‍රෙශන් කියලා :lol: ඩිපරෙශන් වලටත් හොදයි. අඩු
    වෙනවා . නහයෙන් අඩන් නැතුව මේකක්වත් බීපන් :lol:
    ------ Post added on Feb 18, 2021 at 11:01 AM
    uutanm biwt hari yna ekk na bn:lol: wena seen ekk uta tyne :lol:
    @Mohowk උබ කිව්ව එක හරි..
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    mata wakugadu case tiye , e nisa hiritama hoda brand ekak kiyanna
    මම හිතන්නේ මොන එක ගත්තත් මොනා හරි මිශ්‍ර කිරීම් තියනවා ඇති කියල. මොකද ඕව මහා පරිමානෙන් හදන නිසා. ඒ හින්ද export quality තියන එකක්වත් බොන එක හොඳයි.
    උදා - Dilmah, Mlesna, Impra....
    හැබැයි ග්‍රීන් ටී බොද්දි විනාඩි 5කට වඩා උණු වතුරේ තියන්න එපා. සමහරු විනාඩි 10-15 තියනවා ඒක හොඳ නැහැ. මම තියන්නේ විනාඩි 2යි.
    ඒ වගේම මම 100C නෙවෙයි පොඩ්ඩක් නිව්නම දාන්නේ, 80C විතර.
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,286
    1
    2,535
    113
    ඕක බොද්දී සීනි දාන්නම හිතෙනවනේ,.ෆ්ලේවර් තියෙන ඒව බොන එක හොඳ නැ නේද.
    මම බොන්නේ මේක
    IMG_20210218_114714.jpg

    මේ බ්ලැක් ටී එකත් බොනවා හවසට වගේ
    IMG_20210218_114659.jpg