බොන්න පොට් එකක්

podi.kollo

Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    බොන්න පොට් එකක්

    කඩුවෙල, මාලඹේ ලග බීච් සයිඩ් බොන්න පුලුවන් තැනක් දන්නව නම් කියපල්ලකෝ. සින්දුවක් එහෙම කියන්න පුලුවන් පොට් එකක්.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,757
    113
    බීච්.... පිස්සුද බන්.
    කෑලණිගග, ගාවනම් තියනව.
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    කඩුවෙල, මාලබේ කොහෙද බොල බීච් තියෙන්නේ :lol:

    කඩුවෙල ගැමි ගෙදර කියල පොට් එකක් තියෙනවා අපි සෙට් වෙන. ඔච්චර තමා දන්නේ :sorry:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,141
    67,468
    113
    apo oheda ban bonna place natte.havi eka hodai but crowded.tawa kaduwela river eka ayne polimata tiyenawa bonna pot.tawa malabe town eke cargills building ekata ehata wenna buildingeka uda upstair eke set wenna place ekak tiyenawa.kaduwela mchn eka tiyenawa.