බොන්න

charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    නමක් මෙන්සන් කරපංකෝ හොද එකක්.
    බාගයක් වගේ ගන්න පුළුවන් එකක්.

    වැට් එකක්වත් ගහපන් බං...ලොකල් නම් වී ඇන්ඩ් ඒ...උබේ චොයිස් එක කොහොම වෙයිද දන්නේ නෑ..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    පිස්සුද මිනිහෝ...පුකේ රෙස්පට් බලද්දි ඕක ගහලා මූට ස්ට්‍රෙස් ඩබල් වෙයි...මූසලයා..:angry::angry:

    පිස්සුද මිනිහෝ ගෝර්ඩන්ස් එල බ්‍රෑන්ඩ් එක..
    මගේ නං ආසම ඒවයින් එකක්..
    අරක්කු බීල පුකේ රෙස්පට් බලන්නේ මොනවටද මිනිහෝ බිජ්ජේ බලනවා කිව්ව නං අන්න කමක් නෑ..
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    Famous Grouse / Highland Pride / Highland Queen

    Highland Pride එක මටනම් පට්ට අවුල් බන්.සෙනසුරාදා රෑ ගැහුවා, ඉරිදා උදේ නැගිටිනකොටත් ඇගට අමාරුයි.කලිනුත් දවසක් ඔෆිස් එකේ පාටි එකකදි ගහලා අවුල් ගියා.බ්‍රෑන්ඩ් එකේ අවුලක් වෙන්න ඕනේ