බොන්න

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
මචන් ස්ට්‍රෙස් එකට ෂොට් එකක් දාගන්න හොද brand එකක් කියපන්කො.
තනියම හීනියට දාගන්න ඕන.
3-5 ත් අතර වගේ ඕකේ.
 

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    කොත්තුවකුයි ඇල්වතුර එකකුයි බීලා නිදාගනින්
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    GORDONS DRY GIN
    සැප තමයි මූසලයෝ

    පිස්සුද මිනිහෝ...පුකේ රෙස්පට් බලද්දි ඕක ගහලා මූට ස්ට්‍රෙස් ඩබල් වෙයි...මූසලයා..:angry::angry:
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ow oka sure na. :P
    utta danagena kiyanne na :angry:

    ඔව් ඔව් ඔක ගහලා ඉන්න වෙන්නේ නෑ...හොද බ්‍රැන්ඩඩ් විස්කියක් ගහපන් බං විත් අයිස් කියුබ්...පස්සේ හොදට බත් ටිකක් කාලා දොයියපන්...
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ඔව් ඔව් ඔක ගහලා ඉන්න වෙන්නේ නෑ...හොද බ්‍රැන්ඩඩ් විස්කියක් ගහපන් බං විත් අයිස් කියුබ්...පස්සේ හොදට බත් ටිකක් කාලා දොයියපන්...

    නමක් මෙන්සන් කරපංකෝ හොද එකක්.
    බාගයක් වගේ ගන්න පුළුවන් එකක්.