බොන් අගෙන් මංජුලගේ නිවට හැතිරියට බඩු පැකට්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    පසුගිය දිනෙක බිෂොප් විද්‍යාලයේ ශ්‍රවණාගාරයෙහි පවත්වන ලද මෝඩාභිමානි නම් වැඩසටහනකදී නතාෂා එදිරිසූරිය නම් කාන්තාව විසින් කරන ලද ප‍්‍රකාශයට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිලි කරයි.​

    Beyond the struggle ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් විසින් මෙම පැමිණිල්ල සිදු කරමින් කියා සිටින්නේ බෞද්ධයාගේ පූජනීය චරිතයක් වන බෝධිසත්ව චරිතයට නින්දා වන අයුරින් හා බුදුදහමට නින්දා වන අයුරින් මෙම කාන්තාව අදහස් ප්‍රකාශ කර ඇති බවයි.​

    මේ සම්බන්ධව රට පුරා පොලිස් ස්ථානවල පැමිණිලි කිරීමට කටයුතු කරන බවත් ඊට සමගාමීව මෙම නතාෂා එදිරිසූරිය, හසලක තුෂාර, මංජු නිශ්ශංක යන අය විසින් සංවිධානාත්මකව බෞද්ධ ආගම මූලික කරගෙන සිදුකරගෙන යන ක්‍රියා සම්බන්ධ විධිමත් පරීක්ෂණයක් කරන මෙන්ද ඉල්ලා සිටින බව උන් වහන්සේ කියා සිටිති.​

    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    c8b2b505-9514-4428-bc3b-c4398eb3622f-jpeg.206155
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    Next up: බයියාගේ පූජනීය චරිතයක් වන රාජපක්ෂ චරිතයට නින්දා වන අයුරින් අදහස් ප්‍රකාශ කළ නිවට හැතිරියට බඩු පැකට්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113

    පසුගිය දිනෙක බිෂොප් විද්‍යාලයේ ශ්‍රවණාගාරයෙහි පවත්වන ලද මෝඩාභිමානි නම් වැඩසටහනකදී නතාෂා එදිරිසූරිය නම් කාන්තාව විසින් කරන ලද ප‍්‍රකාශයට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිලි කරයි.​

    Beyond the struggle ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් විසින් මෙම පැමිණිල්ල සිදු කරමින් කියා සිටින්නේ බෞද්ධයාගේ පූජනීය චරිතයක් වන බෝධිසත්ව චරිතයට නින්දා වන අයුරින් හා බුදුදහමට නින්දා වන අයුරින් මෙම කාන්තාව අදහස් ප්‍රකාශ කර ඇති බවයි.​

    මේ සම්බන්ධව රට පුරා පොලිස් ස්ථානවල පැමිණිලි කිරීමට කටයුතු කරන බවත් ඊට සමගාමීව මෙම නතාෂා එදිරිසූරිය, හසලක තුෂාර, මංජු නිශ්ශංක යන අය විසින් සංවිධානාත්මකව බෞද්ධ ආගම මූලික කරගෙන සිදුකරගෙන යන ක්‍රියා සම්බන්ධ විධිමත් පරීක්ෂණයක් කරන මෙන්ද ඉල්ලා සිටින බව උන් වහන්සේ කියා සිටිති.​

    ඔය ගෑනිවනං දන්නෑ. අනිත් උන් දෙන්න නං රාජපස්සලාටයි උගේ කටු කන නිවට පොන්නයටයි මාර හිසරදයක් වෙලා තිබ්බේ. :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,638
    100,896
    113
    තුවක්කුව බැදපු උන් තමා ඉතින් දඩයම කර තියාන යන්නේ.

    පොඩි කුරිරු සතුටක් තියෙනවා රඩිකල් උන්ව මේ විදියට කඩේ යවන එකට නං.
     
    • Like
    Reactions: NRTG

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,286
    17,295
    113

    අනේ ඔය ගොබ්බය ඒකිට වඩා හපන්..ඕකා නේ කිව්වේ මහින්ද රාජපක්ෂ බුදුන්ගේ නෑයෝ වෙනව කියල..ඕකට අලි නෙමෙයි ගහන්න තියෙන්නෙ..:lol:

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    අනේ ඔය ගොබ්බය ඒකිට වඩා හපන්..ඕකා නේ කිව්වේ මහින්ද රාජපක්ෂ බුදුන්ගේ නෑයෝ වෙනව කියල..ඕකට අලි නෙමෙයි ගහන්න තියෙන්නෙ..:lol:
    යකෝ ඕක ජැකාගෙ මූන දාල වෙන එකෙක් හදපු කාටුන් එකක්... ජැකා තාම ඉස්පිරිතාලෙ :lol:
     
    • Like
    Reactions: NRTG

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,286
    17,295
    113
    යකෝ ඕක ජැකාගෙ මූන දාල වෙන එකෙක් හදපු කාටුන් එකක්... ජැකා තාම ඉස්පිරිතාලෙ :lol:

    ඒක හරි මම අදහස් කරේ ඕකව කාටුන් ඵකකටවත් සුදුසු නෑ මේ සම්බන්ධව..😅😅
     
    • Like
    Reactions: NRTG