බොන් අගේන් කරදරේ?

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    මේ සිදුවීම ඇත්තද ? මේ සිදුවීම ඇත්ත නම් ඉක්මනට මේ ගැන හොයල බලන්න ඕන. මොනවා නැතත් හොදට සෙල්ලම් කරන කොල්ලෙක්. පව්, මේ බොන් අගේන් අය නම් හිසරදයක් වීගෙන එන්නේ.



    317094990_181197637910101_2730609643313923378_n.jpg


     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    ජෙරම්කාරයාගේ පල්ලියේ ඉන්න සෙනග බන්... ඔක්කොම හොද සල්ලි කාරයෝ......
    වැඩිපුරම මිනිස්සු සල්ලි දීල බැඳගන්නවා කියල විස්තරයක් තිබ්බ. ඔය ගොඩක් සමාජයේ ප්‍රසිද්ද අය.
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    වැඩිපුරම මිනිස්සු සල්ලි දීල බැඳගන්නවා කියල විස්තරයක් තිබ්බ. ඔය ගොඩක් සමාජයේ ප්‍රසිද්ද අය.
    ඔව් බන්. පට්ට සෙනගක් ඉන්නේ. ගොඩක් එවුන් ඇවිත් තියෙන්නේ තමන්ගේම වාහනේක..... තව කට්ටිය බස් අරගෙනත් ඇවිත් තිබ්බා...