බොන අයට විතරයි (21+ some time)

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඔය බිස්නස් එකෙන් ලාබ තියෙනවද බං , සාමාන්යෙන් බෝතලයක් විකුනන්නේ කියක් තියාගෙනද ?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බොන එක නම් නවත්තලා තියෙන්නෙ.. කමක් නෑ අලුත් මිල ගණන් දැනගත්ත ගමන් අප්ඩේට් කරපංකො.. ජය වේවා..!
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    දාපන් දාපන් :cool:
    බොන එක නවත්තලා වගේ තමයි .එත් සාමාන්‍ය දැනීම ප්‍රශ්නෙකට එහෙම ඇහුවොත් උත්තරේ දෙන්න දැනගෙන ඉන්න ඕනනේ :P
    මේ මචෝ එක ගල් බෝතලෙකින් ලාබෙ කියක් විතර තියනවද උබලට?​
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113

    මේ මචෝ එක ගල් බෝතලෙකින් ලාබෙ කියක් විතර තියනවද උබලට?​

    ගල්, බෝතල් වලට දෙන්නේ කව්ද බන්? :confused: ගල් දෙන්නේ කියුබ් ගානටනේ? ;)