බොන අයට විතරයි (21+ some time)

laMir

Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    Ada siyaluma Mila ganan update karanawa

    :)
    11.gif
     

    deepaldas

    Well-known member
  • බොන එක නම් නවත්තලා තියෙන්නෙ.. කමක් නෑ අලුත් මිල ගණන් දැනගත්ත ගමන් අප්ඩේට් කරපංකො.. ජය වේවා..!

    thankx bro නිල ම්ල ගණන් ලාබාගත් විගසම් ලබා දෙන්නම්
     

    deepaldas

    Well-known member
  • rockland badu wala ganan kohomada

    White Rum
    Rokland Old (Red Label)
    Lemon Gin

    මෙහෙමයි මචං මත්පැන් කම්පැනි අතරේ පිටින් නොපෙනුනාට පුදුමාකාර තරගකාරීත්වයක් තියෙන්නේ ඉත්ං හැම කම්පැනි එකක්ම බලන්නේ DCSL එහෙන නැත්තම් සංස්ථා මිලග ගණන් එලියට දානකම් අද උන් නිල වශයෙන් නිකුත් කරා මිල ගණන් සියල්ලම හෙට වෙනකොට රොක්ලන්ඩ් අයිඩිඑල් මෙන්ඩිස් වගේ කම්පැනිවල මිල ගණන් නියම කරාවි. ලැබුන ගමන් දෙන්නම් මචං
     

    deepaldas

    Well-known member
  • FL 07 PERMIT EKAK HOYALA DEEPAN KO.. DANATA RUN WENA

    මම සුරාබදු එකේ නෙමේ බන් වැඩ කරන්නේ අම්බලන්ගොඩ බියර් පර්මිට් එකක් නම් තියෙනවා මෙ දවස් වල පොඩ්ඩක් එ පැත්තේ එකෙක්ගෙන් අහලා බලපන්
     

    deepaldas

    Well-known member
  • මෙන්න සංස්ථා නිල නව මිල ගණන්

    DCSL Extra special- 750ml - 1040/=
    DCSL Extra special - 375ml - 540/=
    DCSL Extra special 185ml - 290/=
    DCSL Special 750ml- 920/=
    DCSL Special 375ml - 500/=
    DCSL economy Special 185ml - 230/=
    DCSL Blue lable 750ml - 1050/=
    DCSL Blue lable 375ml - 560/=
    DCSL Blue lable 185ml - 320/=
    DCSL White lable 750ml - 1090/=
    DCSL White lable 375ml - 580/=
    DCSL White lable 185ml - 320/=
    DCSL DDA 750ml - 1060/= (මෙක මටත් පොඩි අවුලක් බන් ඒත් ප්‍රයිස් ලිස්ට් එකේ මේමයි තිබුනේ.)
    DCSL Coconut arrack 375ml- 560/=
    DCSL Coconut arrack 185ml- 310/=
    DCSL VSOA 750ml- 1200/=
    DCSL VSOA 375ml- 1200/=
    DCSL DDA 750ml- 1200/=
    DCSL DDA 375ml - 640/=
    DCSL Sri lanka arrack 750ml- 1370/=
    DCSL Narikala coconut arrack 750ml- 1210/=
    DCSL black Opel 750ml - 1180/=
    DCSL House of tilbubury 750ml 1800/=
    DCSL Gallery brandy 750ml 1800/=
    DCSL London dry gin 750ml 1500/=
    DCSL Lemon gin 750ml 1500/=
    DCSL Franklin Brandy 750ml 1480/=
    DCSL dark rum 750ml 1520/=
    DCSL White rum 750ml 1520/=
    DCSL Tillsider Whiskey 750ml 1600/=
    DCSL Petoff vodka 750ml 1560/=
    DCSL Gallery Premimum brandy 750ml 2160/=

    තව ටිකක් තියෙනවා එ වුනාට නිිදිමතයි බන් හෙට උදේට දන්නම්

     
    • Like
    Reactions: laMir

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    DCSL Extra special- 750ml - 1040/=
    DCSL Extra special - 375ml - 540/=
    DCSL Extra special 185ml - 290/=
    DCSL Special 750ml- 920/=
    DCSL Special 375ml - 500/=
    DCSL economy Special 185ml - 230/=
    DCSL Blue lable 750ml - 1050/=
    DCSL Blue lable 375ml - 560/=
    DCSL Blue lable 185ml - 320/=
    DCSL White lable 750ml - 1090/=
    DCSL White lable 375ml - 580/=
    DCSL White lable 185ml - 320/=
    DCSL DDA 750ml - 1060/= (මෙක මටත් පොඩි අවුලක් බන් ඒත් ප්‍රයිස් ලිස්ට් එකේ මේමයි තිබුනේ.)
    DCSL Coconut arrack 375ml- 560/=
    DCSL Coconut arrack 185ml- 310/=
    DCSL VSOA 750ml- 1200/=
    DCSL VSOA 375ml- 1200/=
    DCSL DDA 750ml- 1200/=
    DCSL DDA 375ml - 640/=
    DCSL Sri lanka arrack 750ml- 1370/=
    DCSL Narikala coconut arrack 750ml- 1210/=
    DCSL black Opel 750ml - 1180/=
    DCSL House of tilbubury 750ml 1800/=
    DCSL Gallery brandy 750ml 1800/=
    DCSL London dry gin 750ml 1500/=
    DCSL Lemon gin 750ml 1500/=
    DCSL Franklin Brandy 750ml 1480/=
    DCSL dark rum 750ml 1520/=
    DCSL White rum 750ml 1520/=
    DCSL Tillsider Whiskey 750ml 1600/=
    DCSL Petoff vodka 750ml 1560/=
    DCSL Gallery Premimum brandy 750ml 2160/=

    තව ටිකක් තියෙනවා එ වුනාට නිිදිමතයි බන් හෙට උදේට දන්නම්


    :(:(
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    Anchor strong beer
    625ml 240/=
    500ml 230/=
    330ml 150/=

    Bison super strong beer
    625ml 240/=
    500ml 230/=
    330ml 150/=

    Barons strong beet
    625ml 250/=
    500ml 240/=

    Anchor smooth
    625ml 200/=
    325ml 130/=

    ABC Stout
    625ml 250/=
    330ml 150?=

    Wait for new update



    මචං..දැන් කාල්ස්බර්ග්, ලයන් ස්ට්‍රෝන්ග් එහෙම ගොඩක් බාර් වල නැත්තෙ ඇයි...

    මං ඉන්නෙ වයඹ පළාතේ..මෙහේ සෑහෙන බාර් ගොඩක ඒවා නෑ..උඹ මේ දාල තියන ඒවා විතරයි තියෙන්නේ