බොන උතුමන්ලා මෙහේ ඉන්නවාද ... ???

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
මමත් හොඳට දාල තමයි එලකිරි එකේ ලියන්නේ.ඉස්සර මිනිස්සු බීලා පාරේ කෑගහැවුව්වේ.දැන් ඉන්ටර්නෙට් එකේ කෑගහන්න පුලුවන්නේ කාමරේ ඉඳගෙන.
:)
මමත් සමහර දවසට වීදුරුව ලග තියාන තමයි එලකිරියට සෙට් වෙන්නේ:P