බොන උතුමන්ලා මෙහේ ඉන්නවාද ... ???

anuradha2009

Member
Dec 21, 2008
1,331
112
0
සුරාවෙ ඇති ආදිනත්
එයින් මතුවන විවිධ ගැටලුත්
නොබොන උතුමෝ මිසක්
බොන ගොන් තඩි කිසිත් නොදනිත්
:rolleyes::rolleyes::lol::lol::D:D
 

crkwnm

Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    මමත් හොඳට දාල තමයි එලකිරි එකේ ලියන්නේ.ඉස්සර මිනිස්සු බීලා පාරේ කෑගහැවුව්වේ.දැන් ඉන්ටර්නෙට් එකේ කෑගහන්න පුලුවන්නේ කාමරේ ඉඳගෙන.

    :yes::yes::yes::yes::yes::yes::yes::P
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සුරාවෙ ඇති ආදිනත්
    එයින් මතුවන විවිධ ගැටලුත්
    නොබොන උතුමෝ මිසක්
    බොන ගොන් තඩි කිසිත් නොදනිත්
    :rolleyes::rolleyes::lol::lol::D:D
    :lol::lol::lol::lol::shocked::shocked::shocked::shocked:
     

    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    මමත් හොඳට දාල තමයි එලකිරි එකේ ලියන්නේ.ඉස්සර මිනිස්සු බීලා පාරේ කෑගහැවුව්වේ.දැන් ඉන්ටර්නෙට් එකේ කෑගහන්න පුලුවන්නේ කාමරේ ඉඳගෙන.


    Guti kewath Virtual vidiyatane ne :lol: