බොන උන්ගෙන් උදව්වක් ඕන

SURVIV0R

Active member
  • Jun 17, 2017
    325
    249
    43
    USA
    බොන උන්ගෙන් උදව්වක් ඕන

    මචංලා මට වෙඩිමට බොන්න දෙන්න රුපියල් 25000 කින් වැඩේ ෂේප් කරගන්න හොඳ බෝතලයක් කියපල්ලකෝ. බොන්න ඉන්නේ 35ක් විතරයි. ඔය ගාණ ඇතුලේ අඩුවටම තියෙන තැපෑලේ නැතුව එවෙලේ වදින බෝතලේ ලස්සනට තියෙන ඒවා කොටන් පලයල්ලකෝ

    35 දෙනාට බෝතල් කීයක් ඕන වෙයිද? සැරටම බොන උන් ඉන්නේ කීප දෙනයි. ඒ කිව්වේ 10 දෙනෙක් විතර. 5 දෙනෙක්ට එක බෝතලයක් වැඩිද මදිද?

    ෂොට් බාර් එකක් දාන එක නෝන්ඩි සීන් එකක්ද?
    Pic111244.jpg
    Pic68.jpg
    Pic54252.jpg
    Pic33479.jpg
    Pic108632.jpg
    Pic21222.jpg
    Pic21210.jpg

     

    SURVIV0R

    Active member
  • Jun 17, 2017
    325
    249
    43
    USA
    ඔක්කොම සිල් අරන්ද යකෝ උත්තරයක් දීපල්ලකෝ :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මචන් ටිල්සයිඩර් විස්කි බෝතලයක් රු. 2300 ක් විතර වෙන්නේ. ඉතින් උබට බෝතල් 10ක් ගන්න පුලුවන්. තුන්දෙනෙක්ට එකක් වගේ සෙට් වෙනවා. :yes: