බොන උන් වරෝ ..............

SSandaruwan

Active member
  • Nov 9, 2013
    516
    76
    28
    මචෝ ගෙදරක තියෙන wedding එකට ගන්න පුළුවන් liquor වර්ග මොනවද බන්....ගොඩක් ලොකු ඒවා දීලා මුන්ගෙන් බේරෙන්න බැ බන් ඒ නිස වැඩිය බොන්න බැරි ඒවා ටිකක් කියපන් කෝ........මේකේ ඉන්නවනේ ඉතින් හොද expertල ඔය ගැන.....60 k වගේ ඉන්නවා ඔක්කොම...............
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    Podi Silva - පොඩි සිල්වා;22850693 said:
    අර අලුතෙන් ආපු බඩු බන්
    නිහඩ වෙරි
    සුපිරි කිසි සද්දයක් නෑ :lol::rofl:
    ගහපු උන්ගෙන් :P :P

    wasa da :rolleyes: :P:P
     

    SSandaruwan

    Active member
  • Nov 9, 2013
    516
    76
    28
    aluythin awith thiyenwa va black kiyala ekak 1550k wenne



    meka local brand ekada machan......mata duty free eke ekek set una uta kiyala meka ganna puluwada bn.........uth ganak thiyagena bn mata denn.....

    meka neda uba oya kiyanne
    WK102.jpg



    oka sarata wadnawada macho...
     

    SSandaruwan

    Active member
  • Nov 9, 2013
    516
    76
    28
    Podi Silva - පොඩි සිල්වා;22850693 said:
    අර අලුතෙන් ආපු බඩු බන්
    නිහඩ වෙරි
    සුපිරි කිසි සද්දයක් නෑ :lol::rofl:
    ගහපු උන්ගෙන් :P :P

    ඒ මොකක්ද බන්..අන්න ඒ වගේ එකක් නම් ගොඩක් හොදයි මුන් පාඩුවේ ඉදිවී නේ .......:lol::lol::lol: