බොන එක හරිද ??????

බොන එක හරිද ??????

  • ඔව්

    Votes: 6 60.0%
  • නෑ

    Votes: 4 40.0%

  • Total voters
    10

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    බොන එක හරිද ??????







    බොන එක ගැන ලියන්න හිතුනේ පෙරේද මම ගියපු මඟුල් ගෙදරක සිදුවු සිදුවීම් පෙළක් නිසා.මත්පැන්,දුම්වැටි බොන එකට මම අකමැති.ඒකට හේතු කීපයක් තියෙනවා.අපිට ඒවයින් කිසිම ප්‍රයෝජනයක් නොලැබීම,වියදම,අතුරු අබාධ,ප්‍රශ්න වැඩීවීම වගෙ දේවල් නිසා මම ඒවා බොනවට කැමති නැහැ(තවත් දෙයක් තියෙනවා මගේ පියා මටත් එක්ක ඒවා බීලා තියෙන්නේ ,අපේ අම්මානම් කියන්නේ ලේසියෙන්ම රකින්න පුළුවන් එකම සිල් පදේ ඕක විතරලු ).බොන කට්ටිය ඒ සම්බන්ධයෙන් නිතර කියන හේතු කීපයක් තියෙනවා.ඇඟට අමාරු වීම,සතුටට,දුකට,ප්‍රශ්න වලට උත්තර හොයන්න,ප්‍රශ්න අමතක කරන්න,අත්හරින්න බැරිවීම වැනි කාරණා ප්‍රධාන වේ.බිවුවාම තියෙන ආතල් එක මොකක්ද කියලා මට හිතාගන්න අමාරුයි.බොන කට්ටියගෙන් මට අහන්න ප්‍රශ්න කීපයක් තියෙනවා,

    ඇයි බොන්නේ ?
    බිවුවාම තියෙන ආතල් එක මොකක්ද ?
    අපිට ලැබෙන ප්‍රයෝජන මොනවද ?
    මෙතක්කල් බීලා ලබාගෙන තියෙන දේවල් මොනවාද ?
    බොන නොබොන එක තමාගේ පුද්ගලික දෙයක්.ඒකට මම මුකුත් කියන්නේ නැහැ.ඒත් ඒ වැඩෙන් අපිට කිසිම ප්‍රයෝජනයක් නැත්තම් කරලා වැඩක් නැහැ.මට බොන යළුවෝ ගොඩක් ඉන්නවා.ඒ හැමෝම කියන්නේ අද නවත්තනවා,හෙට නවත්තනවා කියලා,ඒත් අද වෙනකන් නවත්තපු කෙනෙක් නැහැ.මතට තිත කියලා රට පුරා කිවුවට මත්ද්‍රව්‍යය හරියාකාරයෙන් පාලනයක් සිදුවන්නේ නැහැ.හැමතැනම බාර්.පෝය දවසටත් කිසි ප්‍රශ්නයක් නැතුව බඩු හොයගන්න පුළුවන්.පොලිසිය අල්ලන්නෙත් කසිප්පු බැරල් එකක් හරි රා මුට්ටියක්.ඊටවඩා මොනවාහරි කලොත් සොරිමතමා.මා දන්න පරිදි රජයට වැඩියෙන්ම බදු ගෙවන ආයතනය වෙන්නේ ලංකා දුම්කොළ සමාගමයි.බොන එක(මත්පැන්,දුම්වැටි ) සම්බන්ධයෙන් ඔයාලගේ අදහස මොකද්ද ??








    blogayakin ussana laddaki
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම නම් හොඳට බිලා නවත්තපු කෙනෙක්... බොන කොට ආතල් එකක් එනවා.. ඒත් කන පැලෙන්න ගහැව්වහම නම් අමාරුයි.. එත්කොට ආතල් එකට වඩා තියෙන්නෙ අපහසුවක්... පහුවෙනිදට ඉතින් මුලු ඇඟම වේලිලා වගේ.. වතුර බිලා ඉවරයක් නෑ... :P:P
     

    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    107
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    මම නම් හොඳට බිලා නවත්තපු කෙනෙක්... බොන කොට ආතල් එකක් එනවා.. ඒත් කන පැලෙන්න ගහැව්වහම නම් අමාරුයි.. එත්කොට ආතල් එකට වඩා තියෙන්නෙ අපහසුවක්... පහුවෙනිදට ඉතින් මුලු ඇඟම වේලිලා වගේ.. වතුර බිලා ඉවරයක් නෑ... :P:P
    hikzz sira
    aathal eka awata mokada wadi unama aathal eka epa wenawa:rofl:
    eth ithin aye pahuwada hawasata dakkama ayeth a aathal ekama ganda hithenawa
    ekane wade :lol::P
     
    Jun 15, 2010
    313
    35
    0
    මම නම් හොඳට බිලා නවත්තපු කෙනෙක්... බොන කොට ආතල් එකක් එනවා.. ඒත් කන පැලෙන්න ගහැව්වහම නම් අමාරුයි.. එත්කොට ආතල් එකට වඩා තියෙන්නෙ අපහසුවක්... පහුවෙනිදට ඉතින් මුලු ඇඟම වේලිලා වගේ.. වතුර බිලා ඉවරයක් නෑ... :P:P


    amoolika aththa.................... cool wathura pennanna bahe.....

    ara help ekata thnkz machan......
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    hikzz sira
    aathal eka awata mokada wadi unama aathal eka epa wenawa:rofl:
    eth ithin aye pahuwada hawasata dakkama ayeth a aathal ekama ganda hithenawa
    ekane wade :lol::P

    ඒකනේ වැරැද්ද... :P:P වැඩි වෙලා වැටිලා චා වුනහම හිතනවා ආපහු නම් බොන්නේ නෑ කියලා... පහුවෙනිදට බෝතලයක් දැක්ක ගමන් ඔක්කොම අමතකයි... :rofl:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,598
    5,772
    113
    cigarette wala nam athuru abada godaai ... eth heart problems thiyena ayata doctors la pawa recomend karanawa chooottak madyasara bonna kiyala ... e shareeraye thiyena cholesterol pramaanaya aduwenne .... eth e wage upadesak dunnaama ape ayyala tika kana palenna gahana nisa owage ewa kiyanna ba .... habai ithin onema deyak onawata wadiya hoda nane ......