බොන එවුන් වරෙවු

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    බොන එවුන් වරෙවු

    10633560_818379808206311_8643062205179625191_o.jpg

    අරක්කු පානය කරනවිට අනුගමනය කළයුතු රීති

    අරක්කු පානය ආරම්භ කරන විට
    ඔබ පිරිසක් සමග අරක්කු පානය කරනවානම් අරක්කු පානය ආරම්භ කරන මොහොතේදී සව්දිය පිරීම (සිංහලෙන් කියනවානං චියර්ස්!!! (Cheers)) කළ පසු අරක්කු පානය නොකර ඔබේ වීදුරුව මේසය මත තැබීමෙන් වළකින්න. සෑමවිටම එවැනි අවස්ථාවකදී දෙතොළ තෙමාගැනීම හෝ සිදුකරන්න.

    අරක්කු පානයට අතරමැදින් එක්වන විට
    ඔබ අතරමැදින් අරක්කු පානය කරනා අවස්ථාවකට එක්වූයේනම් අරක්කු පානය කිරීමට පෙර අනිවාර්යයෙන්ම සව්දිය පුරන්න. එසේ කිරීමෙන් ඔබ වෙරිවෙන්නේ නැති හෝ ඔබ පානය කරන අරක්කු වෙන විශේෂ රසක් වීම සිදු නොවේ. නමුත් ඔබ ආචාරශීලී අයෙක් බවට අනෙක් අයට හැගේවි.

    හැකි සෑම විටම අමිශ්ර අරක්කු පානය කරන්න
    අරක්කුවලට කොකාකෝලා, පෙප්සි, ස්ප්රයිට් වැනි දෑ මිශ්ර කිරීමෙන් එහි ඇති ස්වභාවික රසය වෙනස් වේ. ඔබට අමිශ්ර අරක්කු පානය කිරීමට අපහසුමනම් අයිස් වතුර, අයිස් කැට හෝ සෝඩා වැනි දෙයක් සමග මිශ්ර කරන්න.

    කිසිමවිටක ඔබේ වීදුරුව තනි නොකරන්න
    ඔබ අරක්කු පානය කරනා විට ඔබට නොයෙක් වැඩ රාජකාරි මතකයට පැමිණීම ස්වභාවික සිද්ධියකි. දුරකතන ඇමතුම් ගැනීම, වැසිකිළියට යාමට අවශ්ය වීම මේ අතර ප්රධාන වේ. මේ සෑම විටකම ඔබ වාඩිවී සිටින ස්ථානයෙන් නැගිටිනවානම් ඔබේ අරක්කු වීදුරුවත් රැගෙන නැගිටින්න. කිසිදු විටක අරක්කු ඉතිරිකළ වීදුරුව මේසය මත තබා එම ස්ථානයෙන් පිට නොවන්න. මෙසේ කිරීම මගින් ඔබේ අරක්කු වීදුරුවට වෙනත් දේවල් කළවම් කිරීමට ඇති ඉඩ ඇහිරීම සිදුවේ.

    ඔබේ වීදුරුව ඔබම පුරවාගන්න. අන් අයටත් එසේම සිදුකරන්න ඉඩ දෙන්න.
    ඔබට ගැළපෙන අරක්කු ප්රමාණය දන්නේ ඔබ පමණි. එසේනම් ඔබේ අරක්කු වීදුරුව පුරවා ගත යුත්තේ ඔබ විසින්මය. ඔබ තවෙකෙකුගේ තත්වය දන්නේ නැත. එමනිසා අන් අයගේ වීදුරු පුරවාගැනීම ඔවුන්ටම භාර දෙන්න.

    කටගැස්ම සහ මිශක භාවිතයේදී සැළකිළිමත්වන්න
    අරක්කු සමග අවශ්ය වන ඊළග අංගයනම් කටගැස්මයි. මෙහිදී ඔබ සතුව ඇති අරක්කු ප්රමාණය සමග කටගැස්ම ප්රමාණයද කළමණාකරණය කරගැනීමේ වගකීම ඔබ සතුවේ. අරක්කු සමග මිශ්ර කරනා අනෙක් පාන වර්ගයන් (කොකාකෝලා, ස්ප්රයිට්) වැනි දේ සදහාද මෙය මෙසේම වේ.

    කටගැස්ම පීරිසියේ ඇති කුඩාම කැබැල්ල සෑමවිටම තෝරාගන්න
    බොහෝවිට මස්, මාළු, බිත්තර, තැම්බූ එළවළු, සමහර පළතුරු වර්ග, කඩල, චීස් යනාදිය කටගැස්ම සදහා භාවිත වේ. මේ කිසිම දෙයකින් බොහෝ විට එකම ප්රමාණයේ කෑළි කැපිය නොහැකිය. එමනිසා පීරිසියේ ඇති කුඩාම කැබැල්ල සෑමවිටම තෝරාගන්න. පීරිසියේ ඇත්තේ ප්රමාණයෙන් විශාල කැබලිනම් එම කැබලි දෙකට කඩාගැනීම සිදු කළ හැක.

    ඔබ පානය කරන්නේ ලෝකයේ ඇති අන්තිම අරක්කු බෝතලය නොවේ
    අරක්කු පානය කිරීම යනු තරගයක් නොවේ. තරගයට අරක්කු බීමෙන් වළකින්න. ඉක්මනින් අරක්කු පානය කිරීම එකකි. තරගයට පානය කිරීම තව එකකි. තරගයට අරක්කු පානය කිරීම සුදුසු නැත.

    හැකිතාක් ජලය පානය කරන්න
    අරක්කු පානය කරන අතරදීම ජලය පානය කරන්න. ශීතකළ ජලය පානය කිරීම සුදුසුය. මෙසේ කිරීමෙන් අරක්කු මගින් ශරීරයේ ඇති කරනා විජලනය පාලනය කිරීමට ඔබට හැකිවේ.

    අරක්කුවලට ගිජු නොවන්න
    මේසය මත ඇති අරක්කු සියල්ලම ඔබ බීමට අවශ්ය නැත. අරක්කු සියල්ලම නොබීවා කියා කිසිවෙක් ඔබට දෝශාරෝපනය කරන්නේද නැත. ඔබට අවශ්ය ප්රමාණයට අරක්කු පානය කරන්න.

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බොන්නෑ බං.. අපේ එකෙක් බීලා කෙල කරගෙන පහුගිය ටිකේ..
    පොරගෙ කකුල් දෙක ඉදිමිලා.. වතුරද මක්කද කේස් එකක්ලු..
    අන්න අද ගියා ලේ එකකුයි යූරීන් එකකුයි චෙක් කරන්න කියලා..
    කිඩ්නි වල කේස් එකක් කියලා තමයි කියන්නෙ..
    බුවා තවම නෑ බං..
    :(
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    බොන්නෑ බං.. අපේ එකෙක් බීලා කෙල කරගෙන පහුගිය ටිකේ..
    පොරගෙ කකුල් දෙක ඉදිමිලා.. වතුරද මක්කද කේස් එකක්ලු..
    අන්න අද ගියා ලේ එකකුයි යූරීන් එකකුයි චෙක් කරන්න කියලා..
    කිඩ්නි වල කේස් එකක් කියලා තමයි කියන්නෙ..
    බුවා තවම නෑ බං..
    :(
    ගොක් කොල පේනවද දන්නේ නෑ නේ?
    :eek::eek::eek:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගොක් කොල පේනවද දන්නේ නෑ නේ?
    :eek::eek::eek:
    අවුලක් වෙන එකක් නෑ ගොඩක් දුරට.. උගේ කකුල් දෙක ඉඳිමිලා.. ඇඟිල්ලෙන් තද කලාම එබෙනවා.. වලක් වගේ හැදෙනවා.. ඩිංග ඩිංග තමයි ඒක පිරෙන්නෙ.. වතුර තියෙන්නෙ.. එහෙම වෙන්නෙ කිඩ්නි වල කේස් ආවමලු..:sorry:
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    අවුලක් වෙන එකක් නෑ ගොඩක් දුරට.. උගේ කකුල් දෙක ඉඳිමිලා.. ඇඟිල්ලෙන් තද කලාම එබෙනවා.. වලක් වගේ හැදෙනවා.. ඩිංග ඩිංග තමයි ඒක පිරෙන්නෙ.. වතුර තියෙන්නෙ.. එහෙම වෙන්නෙ කිඩ්නි වල කේස් ආවමලු..:sorry:
    :shocked::shocked::shocked:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් බං මාර කේස් එක.. මම බොන එක නැවැත්තුවා.. දැන් ටික කාලෙකට කලින්.. ඒත් බීල බීලම බඩවැල් වල තුවාල දාලා.. අනික් උන් නම් ඩේලි ගැහුවා.. මූටත් කිසි ලෙඩක් තිබ්බෙ නෑ.. පෙරේදද කොහෙද ඔය කේස් එක වෙලා තියෙන්නෙ.. ගණන් අරගෙන නෑ පොර.. ඒත් එන්න එන්නම කකුල් ඉදිමිලා.. වේදනාවක් නෑලු.. ඒත් බරව හැදිල වගේ.. ඊයෙ බොස්ට කිව්වම එයා තමා කියල තියෙන්නෙ ලේසි නෑ ඔය කිඩ්නි කේස් එකකට ඔහොම වෙන්නෙ කියලා.. අන්තිමේ ඊයෙ රෑ මං රිදිලා කියන කෙනාට PM එකක් දැම්මා.. ඌ කිව්වා යූරීන් එකකුයි බ්ලඩ් එකකුයි ටෙස්ට් කරන් එන්න කියලා.. ඌ ගියා ගියාමයි බං අන්තරස්දාන්..

    බීම එපා වෙනව මේවා වෙද්දි.. නොබී ඉන්න තරමට හොඳයි බං.. මොන බ්‍රෑන්ඩ් එකත් එකයි..
     
    මම නම් කොහොමත් බොන්නේ නෑ බන්. :no::no::no::no::no:
     
    sumal_jayaranga

    Well-known member
  • Apr 25, 2008
    1,039
    134
    63
    මොන චියර්ස් ද බං, මාස 2කටසැරයක් විතර මස්සිනාත් එක්ක සෙට්වෙලා ගහන්ව. නිතර බොන්න ආසාවක් නෑ බං. වැඩිපුරම බොන්නෙ රෙඩ් රම්
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    මොන චියර්ස් ද බං, මාස 2කටසැරයක් විතර මස්සිනාත් එක්ක සෙට්වෙලා ගහන්ව. නිතර බොන්න ආසාවක් නෑ බං. වැඩිපුරම බොන්නෙ රෙඩ් රම්
    :oo::oo::oo::oo:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    mata wenne mekai.. dan beela pahu wenidata oluwa kakkumai anga weelana kotai nam hithenawa appaaa aaye nan bonne na kiyala... but sathiyakin hithenawa appa podi arakku ugurak halagena sara chiken kallak hapanna tiye nam kiyala... last sunday kudu wenna gahala pahu wenida maara amaarui. bona eka nawattanawa kiyala hithuwe... but me ada weddi bonna aasai.... :P
     
    :yes::yes: පහුවෙනිදට සංසාරෙ කලකිරෙනව බං :dull: