බොන්න බැරිනම් නිකන් ඉදපන් බන් .. මිනිමරනවා කියන්නේ අපරාධ ගනයේ වැරද්දක් ,තමුන් මත් වීම කියන්නේ එහෙම මගුලක් නෙවෙයි ,ඔය දෙක තේරෙන්නේ නැතුව ඔය දෙක කම්පෙයාර් කරන්න යන්නේ ඔලුව කොහේ හරි වැදුනද ?
අරක්කු නැතුව බැරි හැමදාම බිලා චාටර් වෙන ඇබ්බැහි උන්ට සමාජෙන් බේබද්දෝ කියනවා , පාර්ටි එකක බිලා සෝෂල් ඩ්‍රින්ක්ර්ස් වගේ උන්ට බේබද්දෝ කියන්නේ නැ
පුරුද්දක් විදිහට හැමදාම බඩජාරි විදිහට කන බඩේ හිගන්නෝ ඉන්න උන්ට අපි පෙරේතයෝ කියනවා , එක දවසක් බඩජාරි විදිහට කන්න හිතුනය කියල උට පෙරේතය කියන්නේ නැ
පුරුද්දක් විදිහට බුරු ගහන උන්ට සුදු කෙලින උන්ට සුදු අන්තුවෝ කිව්වට අව්රුද්දට පවුලේ උන් එක්ක යාලුවෝ එක්ක එහෙම කරාට උන් සුදු අන්තුවෝ කියන්නේ නැ
උබේ තියරියට ගත්තොත් අපේ මුළු පව්ලම සුදු අන්තුවෝ තමයි..
අපේ තාත්තා බොන්නේ නැහැ අවුරුදු 20 වගේ කාලේදී කොල්ලොත් එක්ක දවසක් දෙකක් බිලා තියනවලු , එහෙම මනුස්සයට උබ ඇවිත් බේබද්දෙක් කිව්වොත් මිනිස්සු කියයි තොට මොංගල් කියල ..අනේ තොපේ ලොජික්![]()
Jabos





