බොන එවුන්

J Sparrow

Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    බොන්න බැරිනම් නිකන් ඉදපන් බන් .. මිනිමරනවා කියන්නේ අපරාධ ගනයේ වැරද්දක් ,තමුන් මත් වීම කියන්නේ එහෙම මගුලක් නෙවෙයි ,ඔය දෙක තේරෙන්නේ නැතුව ඔය දෙක කම්පෙයාර් කරන්න යන්නේ ඔලුව කොහේ හරි වැදුනද ?
    අරක්කු නැතුව බැරි හැමදාම බිලා චාටර් වෙන ඇබ්බැහි උන්ට සමාජෙන් බේබද්දෝ කියනවා , පාර්ටි එකක බිලා සෝෂල් ඩ්‍රින්ක්ර්ස් වගේ උන්ට බේබද්දෝ කියන්නේ නැ
    පුරුද්දක් විදිහට හැමදාම බඩජාරි විදිහට කන බඩේ හිගන්නෝ ඉන්න උන්ට අපි පෙරේතයෝ කියනවා , එක දවසක් බඩජාරි විදිහට කන්න හිතුනය කියල උට පෙරේතය කියන්නේ නැ
    පුරුද්දක් විදිහට බුරු ගහන උන්ට සුදු කෙලින උන්ට සුදු අන්තුවෝ කිව්වට අව්රුද්දට පවුලේ උන් එක්ක යාලුවෝ එක්ක එහෙම කරාට උන් සුදු අන්තුවෝ කියන්නේ නැ
    උබේ තියරියට ගත්තොත් අපේ මුළු පව්ලම සුදු අන්තුවෝ තමයි..
    අපේ තාත්තා බොන්නේ නැහැ අවුරුදු 20 වගේ කාලේදී කොල්ලොත් එක්ක දවසක් දෙකක් බිලා තියනවලු , එහෙම මනුස්සයට උබ ඇවිත් බේබද්දෙක් කිව්වොත් මිනිස්සු කියයි තොට මොංගල් කියල ..අනේ තොපේ ලොජික්
    :D:D:D

    ජබුක්! බඩුම තමයි! :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    10361063_874357289356676_5717518354355581537_n.jpg

    රිදෙයි...
    අඬයි...
    සමයන් දොඩවයි...
    රෙප් කපයි...!!!

    අන්තිමට දාපං

    සුපුරුදු පරිදි අදත් මම නා ගනීයි...
    ළිදට පනී....

    කියලත්..........
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    sira kathawa macho...
    බොන්න බැරිනම් නිකන් ඉදපන් බන් .. මිනිමරනවා කියන්නේ අපරාධ ගනයේ වැරද්දක් ,තමුන් මත් වීම කියන්නේ එහෙම මගුලක් නෙවෙයි ,ඔය දෙක තේරෙන්නේ නැතුව ඔය දෙක කම්පෙයාර් කරන්න යන්නේ ඔලුව කොහේ හරි වැදුනද ?
    අරක්කු නැතුව බැරි හැමදාම බිලා චාටර් වෙන ඇබ්බැහි උන්ට සමාජෙන් බේබද්දෝ කියනවා , පාර්ටි එකක බිලා සෝෂල් ඩ්‍රින්ක්ර්ස් වගේ උන්ට බේබද්දෝ කියන්නේ නැ
    පුරුද්දක් විදිහට හැමදාම බඩජාරි විදිහට කන බඩේ හිගන්නෝ ඉන්න උන්ට අපි පෙරේතයෝ කියනවා , එක දවසක් බඩජාරි විදිහට කන්න හිතුනය කියල උට පෙරේතය කියන්නේ නැ
    පුරුද්දක් විදිහට බුරු ගහන උන්ට සුදු කෙලින උන්ට සුදු අන්තුවෝ කිව්වට අව්රුද්දට පවුලේ උන් එක්ක යාලුවෝ එක්ක එහෙම කරාට උන් සුදු අන්තුවෝ කියන්නේ නැ
    උබේ තියරියට ගත්තොත් අපේ මුළු පව්ලම සුදු අන්තුවෝ තමයි..
    අපේ තාත්තා බොන්නේ නැහැ අවුරුදු 20 වගේ කාලේදී කොල්ලොත් එක්ක දවසක් දෙකක් බිලා තියනවලු , එහෙම මනුස්සයට උබ ඇවිත් බේබද්දෙක් කිව්වොත් මිනිස්සු කියයි තොට මොංගල් කියල ..අනේ තොපේ ලොජික්
    :D:D:D
     
    asbw

    Well-known member
  • Aug 30, 2015
    664
    268
    83

    :yes::D
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මම බොන්නේ නැහැ.:D
    බොනවා කියන එක මට පෙන්නෙම මිනිසුන්ගේ දුර්වල කම් වහගන්න කරන වැඩක් විදියට.
    බොන එවුන්ට එපා කියන්නෙත් නැහැ.(ඉස්සර කිවුවා,දැන් කියන්නේ නැහැ):D
    බොන එකට අනුබල දෙන්නෙත් නැහැ.
    හැබැයි සිගා ගහන එවුන්ටනම් කැමතිම නැහැ.ඒ
    බොන එකා එක උගේ බඩට දාගන්නේ.ඌ මැරුණත් ප්‍රශ්නයක් නැහැ.
    එත් සිගා ගහන එකා ලග නොබොන එකත් වලට අදින වැඩක් කරන්නේ.:angry:

    හොඳට කල බීල පිට් එකේ අවුරුදු 50ක් වත් ලෙඩ නැතුව ජීවත් වෙන්න මම කැමතියි.
    ඒ වගේම කවදා කොතැනක හෝ මැරුණම අවයව ටික දන් දෙන්න හිතන් ඉන්න හින්දා මත්ද්‍රව්‍ය මත් පැන් කොහොමටවත් ඕන නැහැ.

    බීල රා කල වගේ බඩවල් හදන ඉන්න එවුන් නම් නිකන් ඇවිදින බූතයෝ වගේ.:D:sorry:

    බොනවා කියලා අදහස් කරේ මාසෙකට සැරයක් රෙඩ් වයින් කලක් බොන එකෙක් නෙමෙයි.:yes:

    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    බොන්න බැරිනම් නිකන් ඉදපන් බන් .. මිනිමරනවා කියන්නේ අපරාධ ගනයේ වැරද්දක් ,තමුන් මත් වීම කියන්නේ එහෙම මගුලක් නෙවෙයි ,ඔය දෙක තේරෙන්නේ නැතුව ඔය දෙක කම්පෙයාර් කරන්න යන්නේ ඔලුව කොහේ හරි වැදුනද ?
    අරක්කු නැතුව බැරි හැමදාම බිලා චාටර් වෙන ඇබ්බැහි උන්ට සමාජෙන් බේබද්දෝ කියනවා , පාර්ටි එකක බිලා සෝෂල් ඩ්‍රින්ක්ර්ස් වගේ උන්ට බේබද්දෝ කියන්නේ නැ
    පුරුද්දක් විදිහට හැමදාම බඩජාරි විදිහට කන බඩේ හිගන්නෝ ඉන්න උන්ට අපි පෙරේතයෝ කියනවා , එක දවසක් බඩජාරි විදිහට කන්න හිතුනය කියල උට පෙරේතය කියන්නේ නැ
    පුරුද්දක් විදිහට බුරු ගහන උන්ට සුදු කෙලින උන්ට සුදු අන්තුවෝ කිව්වට අව්රුද්දට පවුලේ උන් එක්ක යාලුවෝ එක්ක එහෙම කරාට උන් සුදු අන්තුවෝ කියන්නේ නැ
    උබේ තියරියට ගත්තොත් අපේ මුළු පව්ලම සුදු අන්තුවෝ තමයි..
    අපේ තාත්තා බොන්නේ නැහැ අවුරුදු 20 වගේ කාලේදී කොල්ලොත් එක්ක දවසක් දෙකක් බිලා තියනවලු , එහෙම මනුස්සයට උබ ඇවිත් බේබද්දෙක් කිව්වොත් මිනිස්සු කියයි තොට මොංගල් කියල ..අනේ තොපේ ලොජික්
    :D:D:D

    :yes::yes::yes::yes::yes::yes:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මිනී මරණ එක පුද්ගල ජීවිත නැති කිරීමක්. තව කෙනෙකුට තව කෙනෙක්ගෙ ජීවිතයක් නැති කරන්න බැහැ.
    බොන එක ඌ විසින් ඌ මයි නැති වෙන්නේ. මේක තේරෙන්නෙ නැහැනෙ මුන්ට ගොන් ටෝක් දුන්නට.

    බොන්න බැරිනම් නිකන් ඉදපන් බන් .. මිනිමරනවා කියන්නේ අපරාධ ගනයේ වැරද්දක් ,තමුන් මත් වීම කියන්නේ එහෙම මගුලක් නෙවෙයි ,ඔය දෙක තේරෙන්නේ නැතුව ඔය දෙක කම්පෙයාර් කරන්න යන්නේ ඔලුව කොහේ හරි වැදුනද ?
    අරක්කු නැතුව බැරි හැමදාම බිලා චාටර් වෙන ඇබ්බැහි උන්ට සමාජෙන් බේබද්දෝ කියනවා , පාර්ටි එකක බිලා සෝෂල් ඩ්‍රින්ක්ර්ස් වගේ උන්ට බේබද්දෝ කියන්නේ නැ
    පුරුද්දක් විදිහට හැමදාම බඩජාරි විදිහට කන බඩේ හිගන්නෝ ඉන්න උන්ට අපි පෙරේතයෝ කියනවා , එක දවසක් බඩජාරි විදිහට කන්න හිතුනය කියල උට පෙරේතය කියන්නේ නැ
    පුරුද්දක් විදිහට බුරු ගහන උන්ට සුදු කෙලින උන්ට සුදු අන්තුවෝ කිව්වට අව්රුද්දට පවුලේ උන් එක්ක යාලුවෝ එක්ක එහෙම කරාට උන් සුදු අන්තුවෝ කියන්නේ නැ
    උබේ තියරියට ගත්තොත් අපේ මුළු පව්ලම සුදු අන්තුවෝ තමයි..
    අපේ තාත්තා බොන්නේ නැහැ අවුරුදු 20 වගේ කාලේදී කොල්ලොත් එක්ක දවසක් දෙකක් බිලා තියනවලු , එහෙම මනුස්සයට උබ ඇවිත් බේබද්දෙක් කිව්වොත් මිනිස්සු කියයි තොට මොංගල් කියල ..අනේ තොපේ ලොජික්
    :D:D:D
     
    බොන්න බැරිනම් නිකන් ඉදපන් බන් .. මිනිමරනවා කියන්නේ අපරාධ ගනයේ වැරද්දක් ,තමුන් මත් වීම කියන්නේ එහෙම මගුලක් නෙවෙයි ,ඔය දෙක තේරෙන්නේ නැතුව ඔය දෙක කම්පෙයාර් කරන්න යන්නේ ඔලුව කොහේ හරි වැදුනද ?
    අරක්කු නැතුව බැරි හැමදාම බිලා චාටර් වෙන ඇබ්බැහි උන්ට සමාජෙන් බේබද්දෝ කියනවා , පාර්ටි එකක බිලා සෝෂල් ඩ්‍රින්ක්ර්ස් වගේ උන්ට බේබද්දෝ කියන්නේ නැ
    පුරුද්දක් විදිහට හැමදාම බඩජාරි විදිහට කන බඩේ හිගන්නෝ ඉන්න උන්ට අපි පෙරේතයෝ කියනවා , එක දවසක් බඩජාරි විදිහට කන්න හිතුනය කියල උට පෙරේතය කියන්නේ නැ
    පුරුද්දක් විදිහට බුරු ගහන උන්ට සුදු කෙලින උන්ට සුදු අන්තුවෝ කිව්වට අව්රුද්දට පවුලේ උන් එක්ක යාලුවෝ එක්ක එහෙම කරාට උන් සුදු අන්තුවෝ කියන්නේ නැ
    උබේ තියරියට ගත්තොත් අපේ මුළු පව්ලම සුදු අන්තුවෝ තමයි..
    අපේ තාත්තා බොන්නේ නැහැ අවුරුදු 20 වගේ කාලේදී කොල්ලොත් එක්ක දවසක් දෙකක් බිලා තියනවලු , එහෙම මනුස්සයට උබ ඇවිත් බේබද්දෙක් කිව්වොත් මිනිස්සු කියයි තොට මොංගල් කියල ..අනේ තොපේ ලොජික්
    :D:D:D

    ජයග්‍රාහී ලෙස නැවත වරක් කුක්කා කිච වේ :lol: :rofl: