බොන_එක_ගැන_මොකද_හිතන්නෙ

Meglow

Banned
Jun 11, 2015
596
43
0
බොන_එක_ගැන_මොකද_හිතන්නෙ

මම මෙච්චර කල් බියර් & වයින් විතරයි බීල තියෙන්නෙ.
ඒකත් මාසෙකට බියර් 3, 4 වගේ.
අරක්කු බොන්න ආසාවක් තියනව, ඒත් බයයි අවුල් වෙයි කියල.
මට decent විදිහට බොන විදිහ කියල දෙන්න පුලුවන්ද දන්න කෙනෙක්.
අද රෑට තියනව party එකක්, එකේදී බොන්න තමා අහන්නෙ.
බොන්න තියෙන්නෙ green label කියල එකක්ලු.
බොනකොට බයිට්ස් කනකොට කොහොමද decent පිට කරන්නෙ?
 

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,898
    6,772
    113
    38
    Galle
    mata nam bona un okkoma bebaddo. poddak biwwath ekayi godak biwwath ekayi. u bebadda.

    just my opinion
     

    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    mamath bonawa, habayi mona eke decent kiyalaa ekak naha
    balana kena dakinne kohoma biwwath bebadda widiyatamayi....
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    oMJ28xM_700wa_0.gif
     

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    Mehemai. Bonne nathnam hondai. Eth tikak biwwa kiyala marenne nane ban. First time eka hinda shots 3k withara ganin. Habai perethaya wage langa nawanna epa. Bites hodata kapan. Ethakota weri weema adui.......
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,645
    8,847
    113
    kandy
    වෙන උන් කියන දේ අහලා බොන ගානට වැටෙන්න එපා..බොනවා නම් බීපන්.නැත්තම් කොන්ද කෙලින් තියාගෙන නොබී හිටපන්. මොනවා කරත් එක උබට තියෙයි.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ගහලා අරහන් බන් අපි වගේ.. අරක්කු හිගයක් එනවා වගේ බීහන්... බිවුවට පස්සෙනේ වෙන දෙයක් වෙන්නේ... මමනම් එහෙමයි... එකනේ වෙබද්දේක් වගේ බොන්න පුළුවන්.......

    දැන් බොන්නේ නෑ.. කෙල්ල ආස නැති නිසා... :lol::lol::lol:
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    කෝප්ප අනන් මනන් ඕනෙ නෑ. ඩීසන් පිට ගුඩු ගුඩු ගාලා බීලා දාපන්.
    Just kidding උබ බියර් බීල තියනවනේ. ඕවයිත් මහ මැජික් එකක් නෑ. සිහි කල්පනාවෙන් බීපන්. ගාන දැනෙනවා තමන්ටම. එවෙලෙට නතර කරපන්. අමාරු වෙයි නවත්තන්න ඒ වෙලාවට පුදුම පෙරේතකමක් එන්නේ.