බොන_එක_ගැන_මොකද_හිතන්නෙ

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ


බීල නැත්නම් ඔන්න ඔහේ නොබී ඉඳහං බන්:)...බිව්ව කියල අමුතුවෙන් හම්බෙන දේකුත් නෑ:no:....උඹ කලින් බියර් ගහල තියනව නම් බියර් ගහපන්....

මේ මේ...උඹ දාන ත්‍රෙඩ් ටිකක් එක විදියක් වගේ බං:eek:
 

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    casket.jpg
     
    මම මෙච්චර කල් බියර් & වයින් විතරයි බීල තියෙන්නෙ.
    ඒකත් මාසෙකට බියර් 3, 4 වගේ.
    අරක්කු බොන්න ආසාවක් තියනව, ඒත් බයයි අවුල් වෙයි කියල.
    මට decent විදිහට බොන විදිහ කියල දෙන්න පුලුවන්ද දන්න කෙනෙක්.
    අද රෑට තියනව party එකක්, එකේදී බොන්න තමා අහන්නෙ.
    බොන්න තියෙන්නෙ green label කියල එකක්ලු.
    බොනකොට බයිට්ස් කනකොට කොහොමද decent පිට කරන්නෙ?

    උබ ආතල් දෙනවා වැඩී වගේ
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මල්ලි උඹට විතරක් ශොට් කට් නෑ අපි මේ ටැලන්ට් එක දියුනු කර ගත්තෙ අප්‍රමාන දුක් විදල. වමනෙ දාල ඔලුව රිද්දගෙන බැනුම් අහගෙන චාටර් වෙවී අන්න එහෙමයි දියුනු වෙන කොල්ලො.
     

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    umbe wayasa kiyada?:rofl::rofl::rofl: 20-45 atharanam beepan habai shots 4k athi.....shandy half & liquor half dala beepan.....mama nam bar ekedi gahala gedera salema kabaraya daala athi ananthawath....aulak na ban...alchohol blood ekata yana welawa anuwa thama umbe weri willa teeranaya wenne...hoda akmaawak tiyennema shots 2n wage podi athal ekak ei..:rofl::rofl:
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,400
    2
    3,263
    113

    කොල්ලෙක් වුනාම අරක්කු ටිකක් වත් බීල නැත්නම් ඌ කොල්ලෙක් නෙමෙයි.


    -ජයරත්න මල් ශාලාවේ පණිවිඩයක්
    :rofl::rofl: