බොබ් මාලිගේ ගෙදර දැකල තියනවද ?

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    11.gif
     

    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    balapan mu hena sarala widihata jeewath wenne bn dan inna ayath ekka compare kaloth . 50 cent ge gedara dakala thiyanawada?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඈත ජැමෙයිකා දේශයේ ඔබ ඉපදුණා
    ඉන්න ඕන කාලයේ ඔබ මියැදුණා
    අදත් හිටියා නම් ඔබ වටිනවා
    ඔබ ගෙන ආ දේ අපි රකිනවා

    මාලේ බොබ් මාලේ - ඔබයි රෙගේ රජු
    මාලේ බොබ් මාලේ - ඔබයි රෙගේ රජු

    දුගී ජනයා අතරේ ඔබ රජෙකු වූවා
    ගැයුව ගීතේ රැඟුව තාලේ
    හද සසල කරවා

    මාලේ බොබ් මාලේ - ඔබයි රෙගේ රජු
    මාලේ බොබ් මාලේ - ඔබයි රෙගේ රජු

    ඔබට මේ උපහාරේ හදවතින් පිදුවා
    රෙගේ තාලෙ ඔබ ගෙන ආවේ
    ලොව මවිත කරවා

    මාලේ බොබ් මාලේ - ඔබයි රෙගේ රජු
    මාලේ බොබ් මාලේ - ඔබයි රෙගේ රජු
     

    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,494
    208
    63
    matanam penne meka lankawe gedarak wage balannako tiyena okkoma gas warga lankawe hadena ewa.....