බොම්බිලි කරෝල සින්දුව ඕනේ
නෙල්සන් වාස් කියන මේ සින්දුව තියෙන එකෙක් ඉන්නව නම් දීපන්කෝ.
මට දැන් ටික දවසක ඉඳන් අම්බානකා දොල දුකක් තියෙනව මේ සිංදුව අහන්ඩ.
බොම් බොම් බොම් බොම්බිලි කරවල
බොම් බොම් බොම් බොම්බිලි කරවල
පලාතේ ඉන්නට බැරි තරමට ගඳ නේද
ඒ වුනාට කනකොට කෙල පෙරෙනව නේද