බොම්බිලි කරෝල සින්දුව ඕනේ

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    බොම්බිලි කරෝල සින්දුව ඕනේ

    නෙල්සන් වාස් කියන මේ සින්දුව තියෙන එකෙක් ඉන්නව නම් දීපන්කෝ.:rolleyes:මට දැන් ටික දවසක ඉඳන් අම්බානකා දොල දුකක් තියෙනව මේ සිංදුව අහන්ඩ.:(


    බොම් බොම් බොම් බොම්බිලි කරවල
    බොම් බොම් බොම් බොම්බිලි කරවල
    පලාතේ ඉන්නට බැරි තරමට ගඳ නේද
    ඒ වුනාට කනකොට කෙල පෙරෙනව නේද

    :rolleyes: