බොරතෙල් ඉවර වුනාම

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    බොරතෙල් ඉවර වුනාම

    බොරතෙල් 2050 වෙන්න කලින් ඉවර වෙනව කියනවනේ.ඊට පස්සේ තම්බි ආපහු තවලමේ යන්න ගනීවි ඔටුවයි පිටේ:lol:
     
    Last edited:

    Data Pissa

    Active member
  • Dec 1, 2018
    115
    47
    28
    බොරතෙල් තව අවුරුදු 2050 වෙන්න කලින් ඉවර වෙනව කියනවනේ.ඊට පස්සේ තම්බි ආපහු තවලමේ යන්න ගනීවි ඔටුවයි පිටේ:lol:

    අවුලක් නැහැ. බුද්ද දේශය අල්ලගෙ දේශය උනාම සුන්‍දර සිරිබරිනී සුරැඳි අති සෝබමාන ලංකා
    ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භුමිය රම්‍යා
    අප හට සැප සිරි සෙත සදනා ජීවනයේ මාතා
    පිළිගනු මැන අප භක්‍තී අල්ලා
     
    Last edited:

    Data Pissa

    Active member
  • Dec 1, 2018
    115
    47
    28
    අල්ලට කලින් චීනා ඉක්මන් උනොත් නම් පොඩි අවුලක් හිටිනවා..
     

    Data Pissa

    Active member
  • Dec 1, 2018
    115
    47
    28
    යකෝ චීන්නුන්ට හම්බයො පෙන්න බෑ

    7afa442a-36a5-11e9-b09f-892c410303c7_image_hires_145914.jpg


    මාෂා අල්ලා, ශි ජි පින්...
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,812
    2,972
    113
    අවුලක් නැහැ. බුද්ද දේශය අල්ලගෙ දේශය උනාම සුන්‍දර සිරිබරිනී සුරැඳි අති සෝබමාන ලංකා
    ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භුමිය රම්‍යා
    අප හට සැප සිරි සෙත සදනා ජීවනයේ මාතා
    පිළිගනු මැන අප භක්‍තී අල්ලා

    ධාන්‍ය ධනය නෙක රටඉඳි පිරි කියල වෙනස් වෙන්න ඕන
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    2020 සෞදිය හාන්සියි.
    තව අවුරුදු 20 කින් බොරතෙල් ඉවරවෙනවා නැත්නම් තියෙන නිදි ප්‍රමාණවත් නැතිවෙනවා
    ඒකනිසා තමයි සෞදියේ සල්මන් රජා පිස්සුවෙන් වගේ සෞදි ආර්ථිකය වෙනස් කරන්නේ .
    ඒ ගමන්ම බලනවා අනිත් රටවලත් උන්ට පැලපදියම් වෙන්න පුලුවන්ද කියලා
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    බොරතෙල් 2050 වෙන්න කලින් ඉවර වෙනව කියනවනේ.ඊට පස්සේ තම්බි ආපහු තවලමේ යන්න ගනීවි ඔටුවයි පිටේ:lol:


    Ewa iwara wenna kalain anith ratawal tika allagani. Ethakota apita thamai thawalame yanna wenne :lol::lol:
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    https://time.com/3895327/abraj-kudai-hotel-mecca-saudi-arabia/

    Saudi is finding new ways to earn money

    economy eka oil walin galawanna hadanne okun

    saudi wala aluth rubber plant ekk open kala , ekthara refinery ekaka

    eke un raw rubber hadanwa artifically

    rubber kiri one na thawa duratath

    danata exports karnawa

    cost eka 80% withara adui lu rather than traditional rubber

    lankawa wage ratawala rubber production industry eka iwarai ohma unama :(
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :no:
    ඇන්ටාක්ටිකාවෙ තියෙනව නේද අයිස් නිසා ගන්න අමාරු. ඕව දිය වෙනව. ඊට පස්සෙ ඒව හාරයි. 2050නං ලොවෙත් ඉවර වෙන්නෑ. මීට කලිනුත් කිව්ව 2000දි හරි 2020දි හරි ඉවර වෙනව කියල. බොරතෙල් ඉවර වෙන්න වෙන ලොකු දෙයක් වෙයි :love:
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    https://time.com/3895327/abraj-kudai-hotel-mecca-saudi-arabia/

    Saudi is finding new ways to earn money

    economy eka oil walin galawanna hadanne okun

    saudi wala aluth rubber plant ekk open kala , ekthara refinery ekaka

    eke un raw rubber hadanwa artifically

    rubber kiri one na thawa duratath

    danata exports karnawa

    cost eka 80% withara adui lu rather than traditional rubber

    lankawa wage ratawala rubber production industry eka iwarai ohma unama :(

    කොලිටි එක
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    Generation Z එක ඉවර වෙනකං තෙල් ඉවර වෙන්නෙ නෑ