බොරතෙල් මිල යළි ඉහළට

ShiningStar

Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    ලෝක බොරතෙල් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල පෙරදිනට සාපේක්ෂව අද (08) සුළු ඉහල යාමක් පෙන්නුම් කළේය.

    ඒ අනුව අද(08) උදෑසන ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 89.61 ක් ලෙස සටහන් වූ අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 95.57 ලෙස සටහන් විය.


    https://www.lankadeepa.lk/news/බොරතෙල්-මිල-ඉහළට/101-617767
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    YeGBpYs.jpg
     
    • Haha
    Reactions: RottenCOLT

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,205
    1
    101,030
    113
    34
    Kalutara
    කෝ???


    XGMMyk6.png


    ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල නැවතත් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    පසුගිය 15 වෙනි දින බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා ඩොලර් 97.3 දක්වා පහත වැටී තිබුණත් අද 21 නැවතත් ලෝක බොරතෙල් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 111 දක්වා ඉහළ ගොස් ඇත.

    Source:- https://www.lankadeepa.lk/latest_news/බොරතෙල්-මිල-යළි-ඉහළට/1-610159
    බීලද බන් නිව්ස් දාන්නේ? දාන නිව්ස් එකේ දිනේ බලල දාපන් ආයේ දාද්දි. අද 21 ලු. මාර්තු 21 දාපු නිව්ස් එකක් උස්සන් ඇවිල්ල මෙතන අතාරිනවා.
    ------ Post added on Oct 9, 2022 at 8:12 PM
     
    • Like
    Reactions: ShiningStar

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    කෝ???


    XGMMyk6.png



    බීලද බන් නිව්ස් දාන්නේ? දාන නිව්ස් එකේ දිනේ බලල දාපන් ආයේ දාද්දි. අද 21 ලු. මාර්තු 21 දාපු නිව්ස් එකක් උස්සන් ඇවිල්ල මෙතන අතාරිනවා.
    ------ Post added on Oct 9, 2022 at 8:12 PM

    ලින්ක් එක වැරදුනා බං. ඔන්න එහෙනම් මම පෝස්ට් එකේ latest නිව්ස් එක paste කරා
     
    Last edited:
    • Wow
    Reactions: Heshan Daminda

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113


    19 විනාඩිය

    මින් පස්සෙ උද්ගෝසන පෙලපාලි මෙවගෙ සැර වචන උස් වචන කියන්න තහනම් හිරේ දාන්වලු...පෙලපාලි යන්න වෙන්නෙ "බඩු මිල අඩු කරව්" වෙනුවට " පින්වත භාන්ඩ මිල මදක් මන්ද කල හැකිද " යනුවෙන් හා " වැඩ බැරි පාලකයො පලයව්" වෙනුවට " කාර්යයේ නිපුන නොවන ඇත්තන් නිවෙස්බලා වඩිනු මැණ" ලෙසය
     
    • Sad
    Reactions: ShiningStar

    Similar threads