FYIමෙතෙක් කල් දෙමල හා මුස්ලිම් ජනකොටස්වලට අපහාසකරමින් සිට දැන් කතෝලික ප්‍රජාවට අපහාස කරමින් සිංහල ජාතියද ආගම් වශයෙන් බෙදා වෙන්කිරීමට වෙර දරන ඩෙඩ් අයිලන්ඩ් "Dead Island" නැමති විශම-මානසිකත්වයෙන් පීඩාවිදින මොහුගේ ක්‍රියා කලාපය හෙලා දකිමු...
![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1431155
To dead island...,
උබලවගේ කාලකන්නි නිසා ඇතිවෙච්ච ජාතිවාදයක් ත්රස්තවාදයක් වෙලා මුලු රටම සාපයක් උනා... ඒකෙන් නැතිඋනේ සිංහල බෞද්ධ ජීවිත පමනක් නෙමෙයි... අන්තිමට යුද්දෙ ශාපය නැතිකරන්න දහස් ගානක් ජීවිත බිලිදෙන්න උනා.. මගේ පවුලෙ නැතිවෙච්ච ජීවිතවල අඩුව කාටවත් පුරවන්න පුලුවන්ද...? මහ ලොකුවට ජාති ආලය ගැන කතාකරන උබ රට වෙනුවෙන් මොනවද කරලා තියෙන්නෙ? තවත් ගින්නක් අවුලන්න හදනවා විතරයි... උබේ ගෙදර එකෙක් යුද්ධෙන් මලානම් උබට තේරෙයි.. මැරිච්ච ගාන උබට සංඛ්‍යාවක් උනාට, මැරිච්ච මිනිස්සුන්ගෙ ගෙවල්වලට දරාගන්න බැරි අඩුවක්, වේදනාවක්.. මේ රට බේරගන්න ජීවිත පූජාකලේ සිංහල බෞද්දයෝ විතරක් නෙමෙයි කියලා හොදට මතක තියාගනින්..
උපතින් සිංහල බෞද්ධයො කොටින්ට ඔත්තුදුන්න සල්ලි වලට.. ඒව මතක නැද්ද උබලට...? නිකන් කාඩ්-බෝඩ් වීරයො වෙන්න හදන්නෙ නැතුව ඇත්තට මූන දීපන්... මම කිව්වෙ තව ලේහැලෙන්නෙ
නැතුව ඉදිරියට මූන දෙන විදිහ..
උබ දන්නෙ තවත් ජාතිවාදයක් අවුස්සලා මෙතන මරාගන්නවා බලන්න.. මම උබ දාන ආතිවාදය අවුස්සන ආගම් වාදය ඇතිකරන ත්‍රෙඩ් කීපයක්ම දානව බලන් හිටියා..
උබ බෞද්ධයෙක් නෙමෙයි... උම්මඃතකයෙක්.. මානසික අසහන කාරයෙක්...
උබල ව්ගේ එවුන්ට කියන්නෙ "සොමියට හු*ලා කරුමෙට උපන්න උන්" කියලා...







