රාවුෆ් හකීම් කෙප්ප.....

  • Dec 18, 2013
    535
    98
    28
    රාවුෆ් හකීම් කෙප්ප.....

    මේ කඩු සෙල්ලම පුරුදු වුණේ හිස්බුල්ලාගෙන් - ඌත් ඇවිල්ලා අස්සෙ රිංගුවට මම මොනවා කරන්නද..? ආන්දෝලනාත්මක වීඩියෝව ගැන රාවුෆ් හකීම් කතා කරයි



    පාස්කු ඉරිදා ප්‍රහාරය මෙහෙයවූ ජාතික තව්හිද් ජමාද් සංවිධානයේ නායක සහරාන් හෂීම් සහ තවත් පිරිසක් සමඟ රාවුෆ් හකීම් අමාත්‍යවරයා සාකච්ඡාවක යෙදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් මාධ්‍ය වෙත නිකුත් වීමත් සමඟ ඒ පිළිබඳ ආන්දෝලනාත්මක කතාබහක් ඇති වුනා.

    කෙසේ නමුත් අදාල වීඩියෝව සම්බන්ධයෙන් අමාත්‍ය රාවුෆ් හකීම් අදහස් පළකරමින් ප්‍රකාශ කළේ හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ.එම්. හිස්බුල්ලාගේ පාර්ෂවයේ පිරිසක් සිය පාක්ෂිකයින්ගේ නිවාස වලට හානි කිරීමේ සිදුවීමක් අතරතුරදී තමන් එම ස්ථානය ගිය අවස්ථාවේ සහරාන් හෂීම්ද එම ස්ථානයට පැමිණ ඇති බවයි.

    ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ රාවුෆ් හකීම් අමාත්‍යවරයා මෙසේද ප්‍රකාශ කළා.

    "පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසට මඩකලපුවේ ආසනයක් ලැබුණා. එක්සත් ජාතික පක්ෂයටත් ආසනයක් ලැබුණා. හිස්බුල්ලා මැතිතුමා ජනාධිපති මැතිවරණයේදී රාජපක්ෂලාට සහය දුන්නා. පැරදුනා... ඊට පසුව ඔන්න පස්ස දොරෙන් මේකා ගිහිල්ලා මෛත්‍රිපාල උන්නැහේ අල්ලගෙන ජාතික ලයිස්තුවෙන් මන්ත්‍රිකමක් අරගත්තා.

    අරගෙන කරපු දේ එදා ගැසට් පත්‍රයේ පළවුණු විගසම ඒ රෑම පටන් ගත්තා අපේ පාක්ෂිකයන්ගේ ගෙවල්වලට ගහන්න. කඩ කඩන්න. මේක තමයි සහරාන්ලා කරපු වැඩේ. මේ කඩු සෙල්ලම පුරුදු වුණේ හිස්බුල්ලාගෙන්. ඉතින් මේ වගේ දේවල් කරලා.. එතනදි තමයි මට යන්න වුණේ. එවෙලේ මේ සිද්ධිය බලන්න මං ගියාම.. ඒ අස්සේ මේ හාදයත් රිංගලා ඇවිල්ලා. ඉතින් මං මොනා කරන්නද?. "

    සහරාන් හෂීම් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් අමාත්‍යවරයා ඇතුළු පිරිසක් සාකච්ඡා පවත්වන ආකාරය සම්බන්ධයෙන් දර්ශන ඇතුළත් අදාල වීඩියෝව මුස්ලිම් අයිතීන් සුරැකීමේ සන්ධානය විසින් මාධ්‍ය වෙත නිකුත් කල අතර අතර එම සංයුක්ත තැටිය පොලිස් මූලස්ථානයට භාර දීමෙන් අනතුරුව පසුගිය 18 වනදා ඔවුන් විරෝධතාවයකද නිරත වුනා.


    නෙත්

    වීඩියෝ එක පබ්ලික් වෙච්ච ගමං මූ කලබල වෙච්ච තරං .......

    ඕනේ ගොනෙකුට තේරෙනවා මූ සහරාන් එක්ක ලොකු සම්බන්දතාවයක් තියෙනවා කියලා...

    මම වීඩියෝ එකක දැක්ක ත්‍රයිනිකායික මානයක හිමිවරු මූට බැගපත් උනාලු ඇමතිකම ගන්න කියලා මූ කියනවා... මම දන්නා තරමින් හිමිවරුන් කවදාවත්ම බැගපත් වෙන්නේ නෑ .... රජවරුන්ටත් අනකරනවා මිසක්......

    UNP 2.50 කෑලි මේ ගැන මොනවද කියන්නේ???




    Update........

    72727088-1602096619930780-5762051343183249408-n.jpg



    Update

    මෙන්න ඌ කියනවා බුද්ධි අංශ එපා කියලා....

    http://www.elakiri.com/forum/showthread.php?t=1916459

     
    Last edited:
    • Like
    Reactions: asylum

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගූ ඇන් පී බැල්ලිගෙ පුතාල ඕවට මීක් කියන්නෙ නැ, හකීම් ඊයෙ ගූ ඇන් පී මීට්න් එකක කතා කරන ව්දිහ හිරු නිවුස් වලට පෙන්නුව , ගූ ඇන් පී බැල්ලිගෙ පුතාල අප්පුඩි ගහල විසිල් ගහල ජයවේවා ගගා උන්නෙ හකීමයට...:dull::dull:
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මේ රටේ දරුවන් අරාබි ජාතික ගීය කියන දවස මහ පොළවේ යථාර්තයක් කර ගැනීම සදහා අනිවාර්යෙන්ම එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා බලයට ගෙන ආ යුතු බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

     
    • Like
    Reactions: BINGU_PUTHA
  • Dec 18, 2013
    535
    98
    28

    මේකටත් අලුත් බොරුවක් හදයි.....

    මෙහෙම එකා තමයි 21 ප්‍රහාරය පිලිබඳ පාර්ලිමේන්තු කාරක සබාවට UNP එකෙන් පත්කරේ... හකීම් ලු වාර්තාව එළිදක්වන්නේත් .....
     
  • Dec 18, 2013
    535
    98
    28
    UNP තම්බින්ට පුක දෙන එකෙක්ට එකෙක්ට රිදිලා... (-) රේප් දීල ...... මට ත්‍රෙඩ් එක වහන්නලු....

    රාවුෆ් හකීම් කෙප්ප..... 10-22-2019 07:17 AM oya video eka 2012pako, thread eka wahapan ponnaya
     
    • Like
    Reactions: KDH and Silly point

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඌරු වරිගේ වන්නිය;24867580 said:
    UNP තම්බින්ට පුක දෙන එකෙක්ට එකෙක්ට රිදිලා... (-) රේප් දීල ...... මට ත්‍රෙඩ් එක වහන්නලු....

    රාවුෆ් හකීම් කෙප්ප..... 10-22-2019 07:17 AM oya video eka 2012pako, thread eka wahapan ponnaya

    ඕවා ගණන් ගන්න එපා බන්. සිරිකොතේ ගූ කන්නෝ ටික මේ දවස් වල පිස්සු බල්ලෝ වගේ. රෙද්දේ රෙවිල ඉන්නේ :lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඌරු වරිගේ වන්නිය;24867580 said:
    UNP තම්බින්ට පුක දෙන එකෙක්ට එකෙක්ට රිදිලා... (-) රේප් දීල ...... මට ත්‍රෙඩ් එක වහන්නලු....

    රාවුෆ් හකීම් කෙප්ප..... 10-22-2019 07:17 AM oya video eka 2012pako, thread eka wahapan ponnaya

    Thread එක වහන්න??? :lol::lol::lol: යහපාලනය දොරේ ගලයි
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    ඌරු වරිගේ වන්නිය;24867580 said:
    UNP තම්බින්ට පුක දෙන එකෙක්ට එකෙක්ට රිදිලා... (-) රේප් දීල ...... මට ත්‍රෙඩ් එක වහන්නලු....

    රාවුෆ් හකීම් කෙප්ප..... 10-22-2019 07:17 AM oya video eka 2012pako, thread eka wahapan ponnaya


    ඒ මොකටද? :lol::lol::lol:

    ++ 11 ++
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,752
    113
    අම්බකිස්ස
    ඕක මේ වෙලාවෙම ලීක් කලේ චන්දෙට වාසිය ගන්න මිසක් රටට ආදරේට කියලා නන් හිතන්න බෑ