බොරැල්ලෙන් බෝඩිමක්

gembaknb

Active member
  • Oct 13, 2014
    899
    50
    28
    බොරැල්ලෙන් බෝඩිමක්

    මචං බොරැල්ල පැත්තෙන් බෝඩිමක් අඩුවට හොයාගන්න තැනක් කියන්නකො.. මාස 3කට වගේ තමයි ඕන වෙන්නෙන්ම්..
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    බොරැල්ල හරස් විදියේ එකක් තියෙනවා ටවර් එකක් වගේ උඩට ගහල පර්ච් එක්ක විතර.
     

    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    බොරැල්ල හරස් විදියේ එකක් තියෙනවා ටවර් එකක් වගේ උඩට ගහල පර්ච් එක්ක විතර.

    Number ekak dennako.. katha krla balanna
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ikman1 balanna...
    set wena than tiye nam cl krala balanna.. natnam borella area1ta gihin pare alawala thiyana bill balala cl krala balanna.. kattak kanna wei hoyaaganna...