මොන සතුටක්ද? නිතිය අනුව රජයෙන්නේ කරන්නේ. ඌට හුලං. හොදවැඩේ පකයාටබොරැල්ලේ ජයරත්න අංකල්ට සතුටු ඇති.
ඒක මතක් වුනේ දැන් නේ. ජයේට දෙන්නේ නෑනේ බොඩි එක. කෙළින්ම පොරණුවටනේමොන සතුටක්ද? නිතිය අනුව රජයෙන්නේ කරන්නේ. ඌට හුලං. හොදවැඩේ පකයාට
මම ඉස්කෝලේ ගියේ කන්නන්ගරේට මචන්. රිජ්වේ එක ඉස්සරහා තියෙන කොටා රෝඩ් එකට යන ෂෝර්ට් කට් එකේ නිතරම යනවා එනවා.ඔයා කොහෙද ඉන්නේ?
ඔච්චරටම හොඳට වනාත ගැන දන්න හින්දා ඇහුවෙ.
හෝමාගම මූලික රෝහලේදී ශල්‍යකර්මයක් කළ පුද්ගලයෙකුට අහඹු ලෙස සිදුකළ PCR පරීක්ෂණයකින්, ඔහු කොවිඩ් රෝගියෙකු බව අනාවරණය වී තිබෙනවා. එම පුද්ගලයා බීමතින් සිටියදී වෙනත් අයෙකු විසින් ඔහුට පිහියෙන ඇණිම හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කොට සිට ඇති බවයි එම රෝහලේ වෛද්‍ය අධිකාරී ජනිත හෙට්ටිආරච්චි සඳහන් කළේ.
එම පුද්ගලයාගේ තත්ත්වය බරපතළවීම හේතුවෙන් ශල්‍ය කර්මයක් ද සිදුකර ඇති අතර ඉන් අනතුරුව සිදුකළ PCR පරීක්ෂණයකින් එම පුද්ගලයා කොවිඩ් ආසාදිතයෙකු බව තහවුරු වී තිබේ.
ඒ අනුව ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකු නිරෝධායනයට යොමු කොට ඇත. රෝහලේ දැඩිසත්කාර ඒකකය හා ශල්‍යාගාරය තවකාලිකව වසා දැමීමට රෝහල් පාලනාධිකාරිය තීරණයකර තිබේ.
සමජයේ පැතිරිම කොහොමද
pragathipura, madiwela watte ,Ebuldeniye.. Bodiya road eke koi hariye da corona??
Ewa polithene kavare ekkamane damme. galavila wathura mix wenna thawa kal yawi.කුන්ඩලීනි මුට්ටි වැඩ කරන්න තව කල්යයිද?
ube wayasa kiyada kananagara susume weluwane da koheda ds hena set ekak dannawa borallema thilakarathne wali waladiමම ඉස්කෝලේ ගියේ කන්නන්ගරේට මචන්. රිජ්වේ එක ඉස්සරහා තියෙන කොටා රෝඩ් එකට යන ෂෝර්ට් කට් එකේ නිතරම යනවා එනවා.

දැන් උඹ අරුනේ නිව්ස් දැම්මහම අවුලක් නැද්ද ? එදා මන් එකක් දැම්ම එකට ඔච්චර නැටුවේ ?

මම ඉස්කෝලේ ගියේ කන්නන්ගරේට මචන්. රිජ්වේ එක ඉස්සරහා තියෙන කොටා රෝඩ් එකට යන ෂෝර්ට් කට් එකේ නිතරම යනවා එනවා.