බොරැල්ලේ අහඹු PCR පරීක්‍ෂණවලින් 90%කට කොරෝනා..

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,316
    35,010
    113
    මොන සතුටක්ද? නිතිය අනුව රජයෙන්නේ කරන්නේ. ඌට හුලං. හොදවැඩේ පකයාට
    ඒක මතක් වුනේ දැන් නේ. ජයේට දෙන්නේ නෑනේ බොඩි එක. කෙළින්ම පොරණුවටනේ
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    ඔයා කොහෙද ඉන්නේ?
    ඔච්චරටම හොඳට වනාත ගැන දන්න හින්දා ඇහුවෙ.
    මම ඉස්කෝලේ ගියේ කන්නන්ගරේට මචන්. රිජ්වේ එක ඉස්සරහා තියෙන කොටා රෝඩ් එකට යන ෂෝර්ට් කට් එකේ නිතරම යනවා එනවා.
     
    • Like
    Reactions: psmmelectrician

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    හෝමාගම මූලික රෝහලේදී ශල්‍යකර්මයක් කළ පුද්ගලයෙකුට අහඹු ලෙස සිදුකළ PCR පරීක්ෂණයකින්, ඔහු කොවිඩ් රෝගියෙකු බව අනාවරණය වී තිබෙනවා. එම පුද්ගලයා බීමතින් සිටියදී වෙනත් අයෙකු විසින් ඔහුට පිහියෙන ඇණිම හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කොට සිට ඇති බවයි එම රෝහලේ වෛද්‍ය අධිකාරී ජනිත හෙට්ටිආරච්චි සඳහන් කළේ.

    එම පුද්ගලයාගේ තත්ත්වය බරපතළවීම හේතුවෙන් ශල්‍ය කර්මයක් ද සිදුකර ඇති අතර ඉන් අනතුරුව සිදුකළ PCR පරීක්ෂණයකින් එම පුද්ගලයා කොවිඩ් ආසාදිතයෙකු බව තහවුරු වී තිබේ.

    ඒ අනුව ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකු නිරෝධායනයට යොමු කොට ඇත. රෝහලේ දැඩිසත්කාර ඒකකය හා ශල්‍යාගාරය තවකාලිකව වසා දැමීමට රෝහල් පාලනාධිකාරිය තීරණයකර තිබේ.

    සමජයේ පැතිරිම කොහොමද
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මම ඉස්කෝලේ ගියේ කන්නන්ගරේට මචන්. රිජ්වේ එක ඉස්සරහා තියෙන කොටා රෝඩ් එකට යන ෂෝර්ට් කට් එකේ නිතරම යනවා එනවා.
    ube wayasa kiyada kananagara susume weluwane da koheda ds hena set ekak dannawa borallema thilakarathne wali waladi :D
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    දැන් උඹ අරුනේ නිව්ස් දැම්මහම අවුලක් නැද්ද ? එදා මන් එකක් දැම්ම එකට ඔච්චර නැටුවේ ?

    ඕක තව තැන් දෙක 03ක තිබ්බා :P
     
    • Like
    Reactions: rooshan2008

    psmmelectrician

    Active member
  • Sep 17, 2020
    147
    137
    43
    මම ඉස්කෝලේ ගියේ කන්නන්ගරේට මචන්. රිජ්වේ එක ඉස්සරහා තියෙන කොටා රෝඩ් එකට යන ෂෝර්ට් කට් එකේ නිතරම යනවා එනවා.

    මුලු බොරැල්ලෙම හැසිරීම නම් අව්ල් තමයි.ඒත් මචෝ එදා වේල හොයාගන්න අය තමයි වැඩි,ඒක හේතුවක් වෙන්න පුලුවන් , අනික කුඩු හා අයිස් ප්‍රශ්නෙ , මේ මගුල් නැති කරනවනම් මීට වඩා හොඳට මේ කට්ටිය පාලනය කරගන්න පුලුවන්.
     

    Similar threads